දෙවන මරණ පරීක්ෂණයෙන් ලසත්න ඝාතනය වූ හැටි හෙළිකරයි

2017-08-10

Bookmark and Share

දෙවන මරණ පරීක්ෂණයෙන් ලසත්න ඝාතනය වූ හැටි හෙළිකරයි  - www.elakolla.com මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර ඇත්තේ මොට ආයුධයකින් හිසට තදබල ලෙස කළ පහරදීමකින් බවට නිගමනය කර තිබෙනවා.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සිදු කෙරුණු දෙවන පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව පදනම් කරගනිමින් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය මෙම නිගමනයට එළඹ තිබෙනවා.

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය 2008 ජනවාරි අට වැනිදා කොළඹ අධිආරක්ෂිත කලාපයක් තුළදී සිදු වුණා.


(under the courtesy of nethfm news web)
දෙවන මරණ පරීක්ෂණයෙන් ලසත්න ඝාතනය වූ හැටි හෙළිකරයි  - www.elakolla.com

.


Parliament adjourned for 10 minutes
වීසා නැතුව මෙරට රැඳී සිටි චීන කත මාට්ටු
Sri Lanka can win Champions Trophy - Allan Donald
ශ්‍රීලනිප තීරණය නොසලකා ගෝල්ෆේස් ගිය මන්ත්‍රිවරුන් ගැන තීරණයක් ගන්න යයි
 
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
Copyright © 2016 DM Technology. All Rights Reserved