ඉන්දියානු සාගර සමුළුව අද ඇරඹෙයි ( 2018 - 10 - 10 )

ඉන්දියානු සාගර ආශ්‍රිත රාජ්‍යයන්ට සහ එම සාගර විශාල වශයෙන් භාවිත කරන රටවලට පොදු අභිලාශ හා ගැටළුවලට අදාළ කරුණු සාකච්ඡා කිරීම සඳහා වේදිකාවක් නිර්මාණය කිරීම අරමුණු කොටගත් ඉන්දියානු සාගර සමුළුව අද(11) අරලියගහ මන්දිරයේදී ආරම්භ වීමට නියමිතයි.

“ඉන්දියානු සාගරය අපගේ අනාගතය නිර්වචනය කිරීම” යන තේමාව යටතේ මෙම සමුළුව අද සහ හෙට(12) මෙය පැවැත්වීමට නියමිතයි.

සමුළුවේ සමාරම්භක දේශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පවත්වනු ලබන අතර ප්‍රධාන දේශනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පවත්වනු ලබයි.

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ සාගරය පිළිබඳ විශේෂ නියෝජිත, තානාපති පීටර් තොම්සන් මහතා ද සමාරම්භක සැසිවාරය ඇමතීමට නියමිතයි.

ගෝලීය වෙළඳාමට සහ ආර්ථිකයට සෘජු බලපෑමක් එල්ල කරමින් ලොව තෙල් නෞකාවලින් තුනෙන් දෙකක් සහ තොග භාණ්ඩ රැගෙන යන නෞකාවලින් තුනෙන් එකක් යාත්‍රා කරන ඉන්දියානු සාගරය ලොව වඩාත් කාර්යබහුල හා තීරණාත්මක වෙළඳ මාර්ගයක් බවට පත්ව තිබේ.

ඉන්දියානු සාගරය ආශ්‍රිත රාජ්‍යවලට සහ එම සාගරය බහුලව භාවිතා කරන රටවලට බලපාන පොදු අභිලාශ හා ගැටළුවලට අදාළ කරුණු සාකච්ඡා කිරීම හා සියලු දෙනාගේ යහපතට හේතුවන පරිදි අවබෝධාත්මක ලෙස කටයුතු කිරීම සඳහා වේදිකාවක් නිර්මාණය කිරීම මෙම සමුළුවේ ප්‍රධාන අරමුණයි.

කලාපය හමුවේ ඇති ප්‍රබල අභියෝග අවස්ථා තේමා කරගත් කරුණු 04ක් පිළිබඳව මෙහිදී පුළුල්ව සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.
 
(under the courtesy of adaderana.lk news web)
     

මන්නාරම් මඩු ගිය බස් රථයක් පාලමක ගැටී දරුණු අනතුරක.. 08ක් රෝහලේ..
( 2018 - 10 - 15 )

කොලඹ සිට මන්නාරම් මඩුදක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මන්නාරම් මාර්ගයේ සෙට්ටිකුලම් ප්‍රදේශයේදී පාලමක ගැටී අනත

 

මන්නාරම් මඩු ගිය බස් රථයක් පාලමක ගැටී දරුණු අනතුරක.. 08ක් රෝහලේ..
( 2018 - 10 - 15 )

කොලඹ සිට මන්නාරම් මඩුදක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මන්නාරම් මාර්ගයේ සෙට්ටිකුලම් ප්‍රදේශයේදී පාලමක ගැටී අනත

 
කුමාර වෙල්ගම රනිල්ගේ කොන්ත්‍රාත් කරුවෙක් – වෙල්ගමට පළමු ප්‍රහාරය මහනුවරින් (VIDEO) ( 2018 - 10 - 16 )

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මීළඟ ජනාධිපතිවරණය අපේක්ෂකයා වීමට විරෝධය පළ කරමින් දිගින් දිගටම පාර්ලිමේ

 

මන්නාරම් මඩු ගිය බස් රථයක් පාලමක ගැටී දරුණු අනතුරක.. 08ක් රෝහලේ..
( 2018 - 10 - 15 )

කොලඹ සිට මන්නාරම් මඩුදක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මන්නාරම් මාර්ගයේ සෙට්ටිකුලම් ප්‍රදේශයේදී පාලමක ගැටී අනත

 
හිල්ටන්-හයට් හෝටල විකුණන්නත් පෙර ඇණගනී.. ප‍්‍රංශ සමාගමට ඩොලර් කෝටි 08ක් වන්දි ගෙවන්න ජාත්‍යන්තර අධිකරණය නියෝග කරයි.. ( 2018 - 10 - 14 )

කොළඹ හිල්ටන් හෝටලය හා ඉදි කෙරමින් ඇති හයට් හෝටලය රජය සතු කොටස් විකුණා දැමීමට රජය තීරණය කිරීමත් සමග අර්බුදකාරී 

 
නිවන් මග වසා දමන ථෙරවාදී ආචාර්යවරු – සිවු බුදුවරුන් වදාළේ පාඨකයාට මුලා නොවන ලෙසයි – හෑගොඩ විපස්සි හිමි ( 2018 - 10 - 14 )

අපගේ විද්‍යුත් තැපෑලට හිතවත් මහත්මයකු විසින් දිවයින ඉරිදා සංග‍්‍රහයේ පළ වූ ලිපි දෙකේ එවන ලදි. මෙතෙක් කල් මෙම ල

 
පොහොට්ටුව පිහිටුවා ඓතිහාසික ජයක් ගෙන ආවේ බැසිල් රාජපක්‍ෂයි.. මීලග ජනාධිපති අපේක්‍ෂකයා ගැනත් ගෝටා කියයි.. ( 2018 - 10 - 14 )

හෝමාගම, ගොඩගමදී ඊයේ දින පැවති ‘එළිය’ සම්මන්ත‍්‍රණය අමතමින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙම අදහස් 

 
සුජීවගේ රෙද්ද කැඩේ.. විදුලි දුම්රිය ව්‍යාපෘතියේ කෝටි දාහක් කොමිස් ඉල්ලුවා ( 2018 - 10 - 14 )

ශ‍්‍රී ලංකාව තුල අධිවේගී විදුලි දුම්රිය නිෂ්පාදනය කිරීම සදහා ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සදහා ආයෝජන මණ්ඩයේ අනුමැත

 
හාල් කිලෝවක් රු 10 කින් බහී ( 2018 - 10 - 14 )

සහල් කිලෝවක මිල රුපියල් 10කින් අඩු කිරීමට සහල් නිෂ්පාදකයින් එකඟ වූ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

සහල් 

 
ළමා හිංසනයට හා අපචාරවලට එරෙහිව ළමුන් වීදි බසී ( 2018 - 10 - 14 )

ළමා හිංසනය හා ළමා අපචාර වළක්වන ලෙසට ඉල්ලා කිලිනොච්චිය දරුවන් විරෝධතා පාගමනක් කිලිනොච්චිය නගරයේදී පවත්වා තිබේ.

කිලිනොච්චිය දිස්ත්‍රික් කාන්තා සංවිධාන,සිවිල් සංවිධාන හා ආරක්ෂක අංශයන්ගේ සහභාගීත්වයෙන් මෙම පාගමන ඊයේ(13) සංවිධානය කොට තිබිණි.

ළමා අපචාර හා ළමා හිංසනයෙන් තොර රටක් බිහි කරමු ලෙසට ඉල්ලීම් කරමින් කිලිනොච්චිය දිස්ත්‍රික් ළමුන් සහභාගි වු විරෝධතා වැඩසටහන කිලිනොච්චිය කාක්ක කඩෙ හන්දිය ප්‍රදේශයෙන් ආරම්භ කොට කිලිනොච්චිය මධ්‍යමහා විද්‍යාලීය ක්‍රීඩාංගනය දක්වා පැමිණ තිබේ.

දිනෙන් දින සිදුවන ළමා අපචාර සංඛ්‍යාව නවතා ගැනීමේ අරමුණින් සංවිධානය කොට තිබු මෙම පාගමන වෙනුවෙන් කිලිනොච්චිය දිස්ත්‍රික් ළමුන් විශාල පිරිසක් හා සිවිල් සංවිධාන නියෝජිතයින් එක්ව සිටියහ.

 
ආර්ථික අර්බුදයට විසඳුම ආනයනික භාණ්ඩ අඩු කිරීමයි ( 2018 - 10 - 14 )

දූෂණ සහ වංචා හේතුවෙන් රටේ ආදායමෙන් අහිමි වන මුදල අඩුකරගතහොත් අයවැය පරතරය අඩු කිරීමට හැකි බව ජනාධිපති මෛත්‍රීපා

 
මම වෛද්‍යවරුන් සහ රෝගීන් ආරක්ෂා කරගන්නවා ( 2018 - 10 - 14 )

මෙරට ක්‍රියාත්මක සෞඛ්‍ය සේවාව හේතුවෙන් ජාත්‍යන්තර සංවිධානවල දැඩි ප්‍රසාදයට ලක්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේ