අවසන් හුස්ම පොද රැක ගන්න වෙර දැරූ සද්ධන්තයා ජීවිත ගමන අත්හරී ( 2018 - 10 - 10 )

මඩකලපුව-කොළඹ දුම්රිය මාර්ගයේ වැලිකන්ද ප්‍රදේශයේ දී දුම්රියක ගැටී බරපතළ තුවාල ලබා සිටි වන අලියා මීට සුළු වේලාවකට පෙර ජිවිතක්ෂයට පත්වූ බව අද දෙරණ වාර්තාකරු පවසයි.

මෙලෙස බරපතළ තුවාල ලබා වෙල්යායේ වැටී සිටි වන අලියා ගොඩ ගෙන ප්‍රථිකාර කටයුතු ආරම්භ කළ දුම්රියේ ගැටීමෙන් ශරීර අභියන්තරයේ අතිවු අධික ලේ වහනය වීම නිසා මෙම වන අලියා මිය ගිය බව ගිරිතලේ වනජීවි කාර්යාලයේ පශු වෛද්‍ය ඒකකය පවසයි.

ගිරිතලේ වනජීවි කාර්යාලයේ පශු වෛද්‍ය ඒකකය පවසන්නේ මිය ගිය අලියාගේ සොනිමේකලාව කැඩී ඇති බවට සැක පළ කරන බවයි.

මිය ගිය වන අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂනය ගිරිතලේ වනජීවි කාර්යාලයේ පශු වෛද්‍ය ඒකකය විසින් හෙට(11) සිදු කිරීමට නියමිතයි.

ඊයේ(09) රාත්‍රී  9.45ට පමණ මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු මීනගයා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියේ වැලිකන්ද මොණරතැන්න ප්‍රදේශයේදී මෙම වන ගැටී ඇත.

මෙම අනතුරෙන් දුම්රිය මාර්ගයට හෝ දුම්රියට කිසිදු හානියක් සිදුවී නොමැති අතර අනතුරට පත් වන අලියා බරපතළ තත්ත්වයේ පසුවන බව අප වාර්තාකරු සඳහන් කළේය.
(under the courtesy of adaderana.lk news web)
     
දනින් නොවැටී හිගමන් නොයැද ලෝක අබිමානය කැන්දන හැටි.. මාලි රාජ්‍යයෙන් ශ‍්‍රී ලංකා හමුදා ලොක්කා පිටමං කලේ තම කාලයේ නම් කරන දේ ගෝටා කියයි..[Video] ( 2018 - 10 - 21 )

මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම හමුදා මෙහෙයුම්වල නිතරව සිටි ශ‍්‍රී ලංකා හමුදා සෙබළුනට නායකත්වය දුන් නිලධාරිය

 
දනින් නොවැටී හිගමන් නොයැද ලෝක අබිමානය කැන්දන හැටි.. මාලි රාජ්‍යයෙන් ශ‍්‍රී ලංකා හමුදා ලොක්කා පිටමං කලේ තම කාලයේ නම් කරන දේ ගෝටා කියයි..[Video] ( 2018 - 10 - 21 )

මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම හමුදා මෙහෙයුම්වල නිතරව සිටි ශ‍්‍රී ලංකා හමුදා සෙබළුනට නායකත්වය දුන් නිලධාරිය

 
මන්නාරම් ද්‍රෝනියේ තෙල් මෙහෙයුම ඇරඹේ ( 2018 - 10 - 22 )

ශ්‍රී ලංකා සාගරයේ මන්නාරම් ද්‍රෝනියේ ස්වාභාවික වායු සහ ඉන්ධන නිධි සෙවීමේ මෙහෙයුම් අද(22) ආරම්භ කළ බව ඛනිජ තෙල්

 
"පාරමී වසන්තිට මුදල් දෙන්න එපා කියූ සුසන්තිකා ශෙලින්ඩාටත් බැන වැදිලා" යොවුන් කණ්ඩායම විනාශ කරවන සුසන්තිකාගේ තවත් කුහකකම් හෙළිවේ! ( 2018 - 10 - 22 )

මෑත යුගයේ ක්‍රීඩිකාවක් වශයෙන් ශ්‍රී ලංකාවට මළල ක්‍රීඩාවෙන් විශාලම සේවයක් සිදු කළේ ඇය ය. ඒ මවුබිම් වෙනුවෙන් ඔලි

 
මෝටර් රථ ලක්ෂ 2ක්..යතුරු පැදි ලක්ෂ 90 ක් - අවුරුදු පහකට හරියන්න වාහන ලංකාවට ගෙන්වලා,ආර්ථික කඩා වැටෙන්න හේතුවක් විශේෂඥයින් සොයාගනී ( 2018 - 10 - 22 )

දැනට ශ්‍රී ලංකාවේ වාහන අලෙවිකරුවන්ගේ ගබඩා අංගනවල වසර පහකට ප්‍රමාණවත් වාහන තොගයක් ගාල් කර ඇති බව මෝටර් රථ ප්‍රව

 
විස්සයි 20 කණ්ඩායමේ නායකත්වය තිසරට ( 2018 - 10 - 22 )

එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත විස්සයි 20 තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සදහා තිසර පෙරේරා න

 
e - bay ක්‍රමයට භාණ්ඩ අපනයනය කිරීමට මෙරට ව්‍යාපාරිකයින්ට අවසර ( 2018 - 10 - 22 )

විදේශයන්හි සිටින පාරිභෝගිකයන් හට ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදය හරහා (e-commerce) ඍජුවම භාණ්ඩ යැවීම සඳහා ශ්‍රී ලංකා ව

 
පළමු වරට ඩොලරය 173 පහු කරයි ( 2018 - 10 - 22 )

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද (22) දින එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 173.38 ක්

 
Uber කුලී රථ සේවයේ ප්‍රධාන කාර්යාලය වටලයි ( 2018 - 10 - 22 )

අද(22) උදෑසන කොළඹ,නෙළුම් පොකුණ රඟහල ඉදිරිපිට දී කුලී රථ රියදුරන් හා කුලී රථ සේවක සංගමයේ සේවකයින් උද්ඝෝෂණයක් ආ

 
රැඳවියන් විරෝධතාවය නතර කරයි ( 2018 - 10 - 22 )

බන්ධනාගාර බලධාරීන් සමග පැවැති සාකච්ඡාවකින් පසු අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ක්‍රියාත්මක කළ වි

 
"මේක අවුස්සලා.. මෝදි අගමැතිතුමාවත් දැනුවත් කරලා" SB කියයි ( 2018 - 10 - 22 )

ප‍්‍රභූ ඝාතන කුමන්ත‍්‍රණයක් ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් පරීක්ෂණ ප‍්‍රමාදවීම ගැටළුවක් බව පාර්ලිමේන්තු මන්ත‍

 
වැ‍ලේ වැල් නැතුව කාගේ හරි එල්ලෙන්න බලාගෙන ඉන්න අයව අවුස්සගන්න එකත් තේරුමක් නැහැනේ - අනිත් එක තමයි ඇය මට හරිම පිළිකුල් නිළියක් - විශ්ව ලංකා ( 2018 - 10 - 22 )

මුහුණු‍පොත නිසා මම මුහුණ දීපු අමතක නොවන සිදුවීම් හුඟක් තියෙනවා. රසික රසිකාවියන් විදියට කතා කරන අය නිසා මුහුණ ද