සිල් රෙදි නඩුව සම්බන්ධව අධිකරණයෙන් තවත් නියෝගක් ( 2018 - 10 - 12 )

සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් වසර තුනක සිර දඬුවම් ලබා සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන අය විසින් එම දඬුවමට එරෙහිව ඉදිරිපත්කර තිබෙන අභියාචනා සලකා බැලීම සඳහා ලබන 19 වනදා කැඳවන මෙන් අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

මෙම අභියාචන පෙත්සම් අද(12) දීපාලි විජේසුන්දර සහ අචල වෙංගප්පුලි යන මහත්ම මහත්මීන්ගේ සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවේය.

ඒ අනුව අදාළ අභියාචනා සලකා බැලීම ලබන 19  වනදා සිදු කරන බව සඳහන් කළ විනිසුරුවරු එම නඩුවට අදාළව කොළඹ මහාධිකරණය හමුවේ පවතින මෙම නඩුවට අදාළ සියලු ලේඛන  අභියාචනාධිකරණය වෙත ලැබී තිබේ ද යන්න එදින  සොයා බලා වාර්තා කරන මෙන් පෙත්සම්කාර පාර්ශවයට නියම කළේය.

ඉකුත් ජනාධිපතිවරණය සමයේ දිවයින පුරා විහාරස්ථානවලට සිල් රෙදි බෙදා හැරීම තුළින් රජයට රුපියල් මිලියන 650 ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා ගොනු කළ නඩුවකට වරදකරු කළ ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට යන විත්තිකරුවන් ට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් සහ රුපියල් ලක්ෂ පනහක දඩයක් නියම කර ලැබුවේය.

මහාධිකරණය විසින් එම දඬුවම් නියම කර ඇති ආකාරය නීතිවිරෝධී යැයි පෙන්වා දෙන ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන විත්තිකරුවන් එම දඬුවම් ඉවත්කොට තමන්ව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් සිය අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.


(under the courtesy of adaderana.lk news web)
     
දනින් නොවැටී හිගමන් නොයැද ලෝක අබිමානය කැන්දන හැටි.. මාලි රාජ්‍යයෙන් ශ‍්‍රී ලංකා හමුදා ලොක්කා පිටමං කලේ තම කාලයේ නම් කරන දේ ගෝටා කියයි..[Video] ( 2018 - 10 - 21 )

මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම හමුදා මෙහෙයුම්වල නිතරව සිටි ශ‍්‍රී ලංකා හමුදා සෙබළුනට නායකත්වය දුන් නිලධාරිය

 
දනින් නොවැටී හිගමන් නොයැද ලෝක අබිමානය කැන්දන හැටි.. මාලි රාජ්‍යයෙන් ශ‍්‍රී ලංකා හමුදා ලොක්කා පිටමං කලේ තම කාලයේ නම් කරන දේ ගෝටා කියයි..[Video] ( 2018 - 10 - 21 )

මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම හමුදා මෙහෙයුම්වල නිතරව සිටි ශ‍්‍රී ලංකා හමුදා සෙබළුනට නායකත්වය දුන් නිලධාරිය

 
"පාරමී වසන්තිට මුදල් දෙන්න එපා කියූ සුසන්තිකා ශෙලින්ඩාටත් බැන වැදිලා" යොවුන් කණ්ඩායම විනාශ කරවන සුසන්තිකාගේ තවත් කුහකකම් හෙළිවේ! ( 2018 - 10 - 22 )

මෑත යුගයේ ක්‍රීඩිකාවක් වශයෙන් ශ්‍රී ලංකාවට මළල ක්‍රීඩාවෙන් විශාලම සේවයක් සිදු කළේ ඇය ය. ඒ මවුබිම් වෙනුවෙන් ඔලි

 
මෝටර් රථ ලක්ෂ 2ක්..යතුරු පැදි ලක්ෂ 90 ක් - අවුරුදු පහකට හරියන්න වාහන ලංකාවට ගෙන්වලා,ආර්ථික කඩා වැටෙන්න හේතුවක් විශේෂඥයින් සොයාගනී ( 2018 - 10 - 22 )

දැනට ශ්‍රී ලංකාවේ වාහන අලෙවිකරුවන්ගේ ගබඩා අංගනවල වසර පහකට ප්‍රමාණවත් වාහන තොගයක් ගාල් කර ඇති බව මෝටර් රථ ප්‍රව

 
විස්සයි 20 කණ්ඩායමේ නායකත්වය තිසරට ( 2018 - 10 - 22 )

එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත විස්සයි 20 තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සදහා තිසර පෙරේරා න

 
e - bay ක්‍රමයට භාණ්ඩ අපනයනය කිරීමට මෙරට ව්‍යාපාරිකයින්ට අවසර ( 2018 - 10 - 22 )

විදේශයන්හි සිටින පාරිභෝගිකයන් හට ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදය හරහා (e-commerce) ඍජුවම භාණ්ඩ යැවීම සඳහා ශ්‍රී ලංකා ව

 
පළමු වරට ඩොලරය 173 පහු කරයි ( 2018 - 10 - 22 )

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද (22) දින එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 173.38 ක්

 
Uber කුලී රථ සේවයේ ප්‍රධාන කාර්යාලය වටලයි ( 2018 - 10 - 22 )

අද(22) උදෑසන කොළඹ,නෙළුම් පොකුණ රඟහල ඉදිරිපිට දී කුලී රථ රියදුරන් හා කුලී රථ සේවක සංගමයේ සේවකයින් උද්ඝෝෂණයක් ආ

 
රැඳවියන් විරෝධතාවය නතර කරයි ( 2018 - 10 - 22 )

බන්ධනාගාර බලධාරීන් සමග පැවැති සාකච්ඡාවකින් පසු අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ක්‍රියාත්මක කළ වි

 
"මේක අවුස්සලා.. මෝදි අගමැතිතුමාවත් දැනුවත් කරලා" SB කියයි ( 2018 - 10 - 22 )

ප‍්‍රභූ ඝාතන කුමන්ත‍්‍රණයක් ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් පරීක්ෂණ ප‍්‍රමාදවීම ගැටළුවක් බව පාර්ලිමේන්තු මන්ත‍

 
වැ‍ලේ වැල් නැතුව කාගේ හරි එල්ලෙන්න බලාගෙන ඉන්න අයව අවුස්සගන්න එකත් තේරුමක් නැහැනේ - අනිත් එක තමයි ඇය මට හරිම පිළිකුල් නිළියක් - විශ්ව ලංකා ( 2018 - 10 - 22 )

මුහුණු‍පොත නිසා මම මුහුණ දීපු අමතක නොවන සිදුවීම් හුඟක් තියෙනවා. රසික රසිකාවියන් විදියට කතා කරන අය නිසා මුහුණ ද

 
පාරේ ගිය අය අඩි 100 ක් පහලට ගිය හැටි ( 2018 - 10 - 22 )

ලිඳුල පොලිස් වසමට අයත් ඩයගම- තලවාකැලේ ප්‍රධාන මාර්ගයේ නාගසේන නගරය ආසන්නයෙදී ත්‍රීරෝද රථයක් රාත්‍රීයේ දී අඩි 10