නාස්තිය සහ දූෂණයට එරෙහි ජනතා අදහස් ලබාගැනීමේ ජාතික වැඩසටහන ඇරඹේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ් සංකල්පයක් පරිදි ක්‍රියාත්මක නාස්තිය සහ දූෂණයට එරෙහි ජාතික වැඩසටහනේ ආරම්භය අද සිදු කෙරුණා. 

ජනාධිපති කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් සිදු කෙරෙන මෙම කටයුත්තේදී අල්ලස, දූෂණය සහ වංචාවට එරෙහි පුළුල් දේශපාලන සහ සමාජ සංස්කෘතියක් ගොඩනැගීම, පරිපාලන පද්ධති බලගැන්වීම සහ ශක්තිමත් කිරීම, නීති පද්ධති සහ නීතිය පසිඳලීමේ ආයතන විධිමත් කිරීම සිදුකෙරෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

011 2 431 502 යන ෆැක්ස් අංකයෙන් හෝ "නාස්තිය සහ දුෂණයට එරෙහි ජාතික වැඩසටහන" ජනාධිපති කාර්යාලය, කොළඹ 01. යන ලිපිනයෙන් මෙම වැඩසටහනට ජනතා අදහස් යොමු කළ හැකියි.

zerocorruption@presidentsoffice.lk යන විද්‍යුත් ලිපිනය ඔස්සේ ද අදහස් යොමුකල හැකි අතර මේ පිලිබඳ වැඩිදුර තොරතුරු 076 4654600 දුරකථන අංකය ඔස්සේ නීතීඥ රජික කොඩිතුවක්කු හෝ 077 5770882 දුරකථන අංකය ඔස්සේ අ.නි.ර. අමරතුංග සම්බන්ධකර ගැනීමෙන් ලබාගත හැකි බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
(under the courtesy of hirunews.lk news web)
බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් විරෝධතාවයක

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඉදිරිපිට ශ්‍රී ලාංකිකයින් පිරිසක් විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර තිබුණි.බ්‍රිතාන

 
රවීට විහිළුවක් වුණ කැබිනට් සංශෝධනය

අද 25 සිදුවූ කැබිනට් සංශෝදනය විහිලුවක් බව හිටපු මුදල් අමාත්‍ය එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කර

 
පාත‍්‍රය ගෙන අහසින් වැඩි රහතන් වහන්සේ මුහුදෙන් මතුවෙයි

රහතන්වහන්සේ නමකගේ යැයි සැක කරන පිළිමයක් කල්පිටිය මුහුදේ පාවෙමින් තිබියදී ධීවරයන් පිරිසක් විසින් දැක ගොඩබිමට

 
පාත‍්‍රය ගෙන අහසින් වැඩි රහතන් වහන්සේ මුහුදෙන් මතුවෙයි

රහතන්වහන්සේ නමකගේ යැයි සැක කරන පිළිමයක් කල්පිටිය මුහුදේ පාවෙමින් තිබියදී ධීවරයන් පිරිසක් විසින් ගොඩබිමට

 
ජිප් රථයක් ප්‍රපාතයට පෙරළෙයි - සංඝයා වහන්සේ නමක් ඇතුළු 2 කට තුවාල

ජිප් රථයක් ප්‍රපාතයට පෙරළීමෙන් සංඝයා වහන්සේ නමක් ඇතුළු දෙදෙනෙකු තුවාල ලබා මස්කෙළිය රෝහලට ඇතුලත් කල බව මස්කෙළිය

 
කොට්ටාවේ වෙළෙඳසැලක ගින්නක්

කොට්ටාව නගරයේ මෝටර් රථ අමතර කොටස් වෙළෙඳසැලක ගින්නක් හටගෙන තිබේ. අද(25) පස්වරුවේ ගින්න හටගෙන ඇති බව පොලීසිය ස

 
ජනතාව ලබාදුන් තීන්දුවට අනුව ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කළ යුතුයි

පළාත් පාලන මැතිවරණයෙන් ජනතාව ලබාදුන් තීන්දුවට අනුව රජයේ ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කළ යුතු බව නියෝජ්‍ය අමාත්‍ය

 
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලය විකෘති ප්‍රතිඵලයක්

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලය විකෘති ප්‍රතිඵලයක් බව වාරිමාර්ග අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහත

 
විහාරස්ථාන ආරක්ෂා කළ නොහැකි නම් බුද්ධ ශාසනය ද ආරක්ෂා කළ නොහැකියි

ග්‍රාමීය විහාරස්ථාන ආරක්ෂා කළ නොහැකි නම් බුද්ධ ශාසනය ද ආරක්ෂා කළ නොහැකි බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා

 
කැබිනට් සංශෝධනය විහිළුවක් බව රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක කියයි

අද (25) සිදුකළ කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ අමාත්‍යංශ සංශෝධනය විහිළුවක් බව රාජ්‍ය අමාත්‍ය වසන්ත