මහනුවර සිදුවීමෙන් පූජනීය ස්ථාන 65කට අලාභ-සාපරාධි ක්‍රියා සම්බන්ධ 280ක් අත්අඩංගුවට

මහනුවර සිදුවූ කලහකාරී සිදුවීම්වලට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දස දෙනෙකු ත්‍රස්ත විමර්ශන දිසාවේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද(13) මාධ්‍ය හමුවක් කැඳවමින් මේ පිළිබඳව අනාවරණය කළේය.

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක සිදු වූ කළහාකාරී සිද්ධීන්වලට අදාළ පසුගිය මාර්තු 04 වනදා සිට මාර්තු මස 12 දක්වා කාලය තුළ වාර්තා වූ සාපරාධී ක්‍රියාවලට අයත් දත්ත අද මාධ්‍ය වෙත නිකුත් කෙරුණි.

ඒ අනුව දිවයින පුරා නිවාසවලට හා වෙළඳසැල්වලට අලාභ හානී කිරීමේ සිද්ධීන් 445 වාර්තා වී තිබේ.

පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා සඳහන් කළේ පූජනීය ස්ථාන 65 කට අලාභහානි සිදුව ඇති බවයි.

මේ අතර තුවාල කිරීමේ සිද්ධි 28 ක් වාර්තා වී ඇති අතර මෙම සාපරාධි ක්‍රියා සම්බන්ධයෙන් 280 දෙනෙක් අත්අඩංගුවට පත්ව තිබේ.

එසේම පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ මහනුවර සිදුවූ මෙම කළහකාරී සිදුවීම්වලට සම්බන්ධ ප්‍රධාන සැක කරුවන් දස දෙනෙකු ද ත්‍රස්ත විමර්ශන දිසාවේ නිළධාරීන් විසින් අත්අඩංගුවට පත් පිරිස අතර වන බවයි.

මේ අතර මහනුවර කුණ්ඩසාල ප්‍රෙදේශයේ පිහිටි මහසෝන් බලකායට අයත් කාර්යාලයක තිබී ජාතීන් අතර අසමඟිය ඇතිකිරීමට තුඩු දෙන භාණ්ඩ රැසක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
(under the courtesy of adaderana.lk news web)
සම්භාහන ආයතනයක් ලෙස තිබූ ගණිකා නිවාසයක් වටලයි-සැකකරුවෙකු හා සැකකාරියන් 8ක් කොටුවෙයි

සම්භාහන ආයතනයක් මුවාවෙන් පවත්වා ගෙන යනු ලැබූ ගණිකා නිවාසයක් අද(20) අළුයම වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින

 
ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයකට ලක්කරමින් යුධ සමයේ බුද්ධි අංශ රහස් හෙළි කිරීමේ සූදානමක්!

ලොව කිසිදු රටක මෙතෙක් සිදු නොකල ජාතික ආරක්‍ෂාව විශාල වශයෙන් තර්ජනයට ලක්කරමින් යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ

 
වෛද්‍ය සිසු විරෝධතාවයක් නිසා පාර්ලිමේන්තු පාර වැසේ

වෛද්‍ය සිසුන්ගේ උද්ඝෝෂණයක් හේතුවෙන් පාර්ලිමේන්තු මාර්ගය පොල්දුව වටරවුම අසලින් තාවකාලිකව වසා දමා ඇති බව පොලිසිය

 
මගේ මුළු ලෝකම එයා තමයි. බය වෙන්න එපා! කිසිම කෙනෙකුගේ තැනක් තැනි කරන්නේ නැහැ - පියුමි හංසමාලි

පියුමි හංසමාලි කියන්නේ පහුගිය දවස්වල වැඩියෙන් කතාබහට ලක්වූ කෙනෙක්. ඇය සමාජජාල මාධ්‍යයන් තුළින්ම වැඩි ජනප්‍රියත

 
සයිටම් විරෝධතාවක් නිසා පාර්ලිමේන්තු පාර වැසේ

වෛද්‍ය පීඨ සිසුන් අද(20) සංවිධාන කර ඇති සයිටම් විරෝධී පා ගමනක් හේතුවෙන් පොල්දුව මංසන්දියෙන් පාර්ලිමේන්තුව දෙසට

 
තැපැල් වර්ජනයෙන් පීඩාවට පත්වූ වැඩිහිටියන්ට හෙම්මාතගමදී පොලිසිය පිහිට වෙයි

තැපැල් වර්ජනය හේතුවෙන් මාසිකව වැඩිහිටියන්ට ලබාදෙන දීමනාව පොලිස් ස්ථානයක මැදිහත්වීමකින් ලබාදුන් අවස්ථාවක් හෙම්ම

 
රොසට් වත්ත ගිනි ගනියි-අක්කර 10ක් විනාශයි

හාලිඇල රොසට් වත්ත රක්ෂිතයේ ඊයේ(19) රාත්‍රියේ ඇතිවු ගින්න අද(20) අලුයම දක්වා පැවතිම නිසා අක්කර 10 ක පමණ වු කැල

 
සැබෑ සංහිඳියාව පෙන්වූ මල්වානේ සිංහල තරුණයෝ රාමසාන් උත්සවය වෙනුවෙන් අපූරු වැඩක් කරලා

මුස්ලිම් භක්තිකයන්ගේ රාමසාන් අගාමික උත්සවය සැමරීම සඳහා මල්වාන, වල්ගම සිංහල තරුණයන් විසින් (14) කරාබුගස්හන්දිය

 
සීගිරිය නැරඹීමට පැමිණ සොරකමේ ගිය චීන කතක් අත්අඩංගුවට

සීගිරිය නැරඹීමට පැමිණි චීන ජාතික කාන්තාවක සතුව තිබූ රුපියල් එක් 168,000ක් සහ චීන යුවාන් 2520ක් සොරකම් කළ තවත්

 
රොසට් වත්ත ගිනි ගනියි-අක්කර 10ක් විනාශයි

හාලිඇල රොසට් වත්ත රක්ෂිතයේ ඊයේ(19) රාත්‍රියේ ඇතිවු ගින්න අද(20) අලුයම දක්වා පැවතිම නිසා අක්කර 10 ක පමණ වු කැල