ඇවන්ට් ගාර්ඞ් නඩුවේ ප්‍රතිශෝධනය සලකා බලන්න දින නියම වෙයි ( 2018 - 03 - 13 )

ඇවන්ට් ගාර්ඞ් ගණුදෙනුවට අදාළව කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණයේ පවතින නඩු කටයුතු අත්හිටුවන්නැයි ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගොනු කළ ප‍්‍රතිශෝධන පෙත්සම මාර්තු මස 22 දා සලකා බැලීමට අභියාචනාධිකරණය අද (13) නියෝග කළා.

මීට අමතරව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩුවට එරෙහිව හිටපු ආරක්ෂක ලේකම්වරයා ගොනු කළ මූලික විරෝධතා ප‍්‍රතික්ෂේප කිරීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරනය ලබා දුන් තීන්දුවක් ද අත්හිටුවන ලෙසටයි මෙම ප‍්‍රතිශෝධන පෙත්සමෙන් ඉල්ලා සිටින්නේ.

ඇවන්ට්ගාර්ඞ් මැරිටයිම් සර්විසස් පුද්ගලික සමාගමට අයුතු අලාභයක් ගෙන දෙන ආකාරයට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට ඉඩ සැලැස්වීමෙන් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කළ බවටයි ගෝඨාභය රාජපක්ෂ ඇතුළු අට දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුව පවරා ඇත්තේ.

නඩුව සම්බන්ධයෙන් විත්ති පාර්ශවය ඉදිරිපත් කර ඇති මූලික විරෝධතා ප‍්‍රතික්ෂේප කර නඩුව විභාගයට ගැනීමට ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය මීට පෙර නියෝග කර තිබුණා.
(under the courtesy of nethnews.lk news web)
     
පාර්ලිමේන්තුව යාබද පාරේ කොටසක් ගිලා බසී (PHOTOS) ( 2018 - 09 - 24 )

පාර්ලිමේන්තුවට යාබද ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පදික වේදිකාවේ කොටසක් ගිලා බැස තිබෙනවා.අද (24) අලූයම මෙම ගිලා බ

සියලු පහසුකම් සහිත ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාවට අදාළ ඒකකයක් ස්ථාපිත කිරීමට පියවර ( 2018 - 09 - 24 )

ප්‍රවේණියක ලක්ෂණ හේතු කොට ගෙන ඇතිවන බෝවන සහ බෝනොවන රෝග දෙවර්ගයම සඳහා ජානවලට අදාලව ඖෂධ නිර්ණය කිරීමේ කටයුතුවල 

තියුණු තරගයකින් පසු බංග්ලාදේශය ජය ලබයි : රෝහිත් සහ ශිකර් වාර්තා පොත් අලුත් කරයි ( 2018 - 09 - 24 )

ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 වටයේ ඊයේ (23) පැවති තරගයෙන් ඇෆ්ගනිස්ථානය පරදවා ලකුණු 3 කින් ජය ගැනීමට බංග්ල

වාද්දුවේ දුම්රිය අනතුරක් අත ළඟ ( 2018 - 09 - 24 )

වාද්දුව ආශ‍්‍රිත දුම්රිය හරස් මාර්ග කිහිපයක් අනාරක්ෂිත වී ඇතැයි වෙත වාර්තා වුණා.වාද්දුව රත්නායක මාර්ගයේ පිහි

සෝමාවතිය පාර වැහෙයි ( 2018 - 09 - 24 )

වැලිකන්ද-සෝමාවතිය ප්‍රධාන මාර්ගය සිංහපුර ප්‍රදේශයෙන් අවහිර කර එම ප්‍රදේශයේ ජනතාව විරෝධතාවයක නියලෙන බව අද දෙරණ

සියලු පහසුකම් සහිත ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාවට අදාළ ඒකකයක් ස්ථාපිත කිරීමට පියවර ( 2018 - 09 - 24 )

ප්‍රවේණියක ලක්ෂණ හේතු කොට ගෙන ඇතිවන බෝවන සහ බෝනොවන රෝග දෙවර්ගයම සඳහා ජානවලට අදාලව ඖෂධ නිර්ණය කිරීමේ කටයුතුවල 

කටුනායකදී භාරයට ගෙන විනාශ කරන ආහාර සහ පළතුරු ගැන රේගුවෙන් පැහැදිළි කිරීමක් ( 2018 - 09 - 24 )

ශ්‍රී ලංකාවට විදේශ රටවලින් ශාක වර්ග, සතුන්, මස් මාංශ මෙන්ම පළතුරු ගෙන ඒමේදී ඒවා මිලදී ගත් රටවලින් ඒවා පිළිබඳව

වාද්දුවේ දුම්රිය අනතුරක් අත ළඟ ( 2018 - 09 - 24 )

වාද්දුව ආශ‍්‍රිත දුම්රිය හරස් මාර්ග කිහිපයක් අනාරක්ෂිත වී ඇතැයි වෙත වාර්තා වුණා.වාද්දුව රත්නායක මාර්ගයේ පිහි

පාර්ලිමේන්තුව යාබද පාරේ කොටසක් ගිලා බසී (PHOTOS) ( 2018 - 09 - 24 )

පාර්ලිමේන්තුවට යාබද ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පදික වේදිකාවේ කොටසක් ගිලා බැස තිබෙනවා.අද (24) අලූයම මෙම ගිලා බ

කණ්ඩායමට බරක් වීමේ අවශ්‍යතාවයක් නැහැ: විශ්‍රාම යන්න සුදානම් - ඇන්ජලෝ මැතිව්ස් ක්‍රිකට් ආයතනයට ලිපියක් යොමු කරයි (PHOTOS) ( 2018 - 09 - 24 )

ආසියානු කුසලාන තරගාවලියේදී බංග්ලදේශය සහ ඇෆ්ගනිස්ථානය හමුවේ ලද පරාජයන්හි වගකීම තනි පුද්ගලයෙකු ලෙස තමන් වෙතට පැව

ශ‍්‍රී ලංකාවට අයත් පහළ වායුගෝලයේ කැලඹීමක් ( 2018 - 09 - 24 )

ශ‍්‍රී ලංකාශ‍්‍රී ලංකාවට අයත් පහළ වායුගෝලයේ කැලඹීමක් ඇති වී තිබෙනවා. මේ හේතුවෙන් ප‍්‍රදේශ බොහෝමයකට වැසි ලැබෙනු ඇති බවයිවට අයත් පහළ වායුගෝලයේ කැලඹීමක්

පොලිස්පතිව ස්කොට්ලන්තයට යැවීමට අමාත්‍යාංශය තීරණය කරයි ( 2018 - 09 - 24 )

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය විසින් පොලිස්පති පූජිත් ජයසුන්දරව විදේශ පුහුණුවක් සඳහා යැවීමට තීරණය කර තිබෙනවා

කාන්තාවන්ටත් පැවිද්ද උරුම කරදුන් බිනර පුර පසළොස්වක පොහොය අදයි ( 2018 - 09 - 24 )

බිනර පුර පසළොස්වක පොහොය අදට (24) යෙදී තිබෙනවා. කාන්තාවන් සඳහා ද පැවිද්ද ලබාදී භික්ෂුණී ශාසනය පිහිටුවීම අදවන් ප