මෙරට පළමු සුළං විදුලි උද්‍යානය මන්නාරමට ( 2018 - 05 - 16 )

මහා පරිමාණ සුළං බලාගාර ක්‍රියාත්මක කිරීමේදී සුළං බල උද්‍යාන ලෙස සංවර්ධනය කිරීම සදහා මිට පෙර අමාත්‍ය මණ්ඩලය විසින් ලබා දුන් අනුමැතියට අනුව එහි ප්‍රථම පියවර ලෙස මන්නාරම දුපතේ මෙගා වොට් 100 ක ධාරිතාවකින් යුත් සුළං බල උද්‍යානයක් ඉදි කිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගෙන ඇති බවට අද (16) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේදී අනාවරණය වුනා. මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අරමුදල් ආසියානු සංවර්ධන බැංකුව විසින් ලබාදීමට නියමිතය.

ඒ අනුව අවශ්‍ය අනෙකුත් යටිතල පහසුකම්ද සහිතව මන්නාරම දුපතේ මෙගා වොට් 100 ක ධාරිතාවකින් යුත් සුළං බල උද්‍යානයක් ඉදී කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්කමක කිරීමට නියමිතය. 

පොසිල ඉන්ධන මගින් විදුලිය නිෂ්පාදනය මිල අධික වීම හා පාරිසරික වශයෙන් අහිතකර තත්ත්වයක් උද්ගතවීම හේතුවෙන් වර්තමානය වන විට විදුලි බලය නිෂ්පාදනය කිරීම සඳහා විකල්ප ප්‍රභවයන් කෙරෙහි ගෝලීය අවධානය යොමු වී තිබෙනවා. මේ වන විට සුළං මගින් හා සුර්යය ශක්තිය මඟින් විදුලිය නිෂ්පාදනය කිරීම මේ වන විට ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතිනවා. 
(under the courtesy of nethnews.lk news web)
     
උතුරේ මහ ඇමතිගේ ඉල්ලීමක් අභියාචනාධිකරණය ප‍්‍රතික්ෂේප කරයි ( 2018 - 09 - 18 )

උතුරු පළාත් මහ ඇමති සී වී විග්නේෂ්වරන් අභියාචනාධිකරණයෙන් කළ ඉල්ලීමක් අද ප‍්‍රතික්ෂේප කෙරුණා. මහ ඇමතිවරයා මෙම

 
"2020ට කලින් ගෝඨාට ගහලා දානවා, අගමැතිතුමාට ලකුණු වැටෙන්නයි ඕන" ගෝඨාභය ඝාතන කුමන්ත්‍රණයේ පරීක්ෂණ අඩාලයි, හේතුව කුමක්ද ? ( 2018 - 09 - 18 )

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරිමේ පොලීසියේ උත්සාහයක් පිළිබද

 
ගුණ පොල් තෙල් දෙන්න අලුත් වැඩක් ( 2018 - 09 - 17 )

ගුණාත්මකභාවයෙන් යුතු පොල්තෙල් මහජනතාවට ලබාදිම සදහා නව වැඩපිළිවෙලක් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් ආරම

 
"2020ට කලින් ගෝඨාට ගහලා දානවා, අගමැතිතුමාට ලකුණු වැටෙන්නයි ඕන" ගෝඨාභය ඝාතන කුමන්ත්‍රණයේ පරීක්ෂණ අඩාලයි, හේතුව කුමක්ද ? ( 2018 - 09 - 18 )

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරිමේ පොලීසියේ උත්සාහයක් පිළිබද

 
කොටස් වෙළෙඳපොළේ සීඝ්‍ර බැස්මක් ( 2018 - 09 - 18 )

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (18) දිනයේ දී ඒකක 6,000 න් පහලට පැමිණියේය. අද දින ගනුදෙනු අවසා

 
අතුරුදහන්ව සිටි දෙදරු මව ඇළකින් හමු වෙයි ( 2018 - 09 - 18 )

නිවසෙන් අතුරුදහන්ව සිටි දෙදරු මවකගේ සිරුරක් ඇළක තිබි හමු වු බව මස්කෙලිය පොලීසිය පවසයි.

මෙසේ හමු වි

 
“මැද පෙළ අසාර්ථක වුණා.පීඩනය දරාගන්න බැරිවුණා” – ඉතිහාසගත පරාජයෙන් පසු මැතිව්ස් කියයි
( 2018 - 09 - 18 )

ආසියානු කුසලාන සමාරම්භයේදීම ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු බොඳ කරමින් අවාසනාවන්ත ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩා

 
උතුරේ මහ ඇමතිගේ ඉල්ලීමක් අභියාචනාධිකරණය ප‍්‍රතික්ෂේප කරයි ( 2018 - 09 - 18 )

උතුරු පළාත් මහ ඇමති සී වී විග්නේෂ්වරන් අභියාචනාධිකරණයෙන් කළ ඉල්ලීමක් අද ප‍්‍රතික්ෂේප කෙරුණා. මහ ඇමතිවරයා මෙම

 
‘‘මේවා බලන් ඉන්න එක හරිම වේදනාකාරියි‘‘ - ඉන්දියානු ක්‍රිකට් රසිකයින් රසල් ආනල්ඩ්ගෙන් පලි ගනී (PHOTOS) ( 2018 - 09 - 18 )

ශ්‍රී ලංකා ක්‍රිකට් මේ අකාරයට පහත වැටී ඇති අයුරු දක්නට ලැබීම දැඩි වේදනාකාරි බව විස්තර විච්රක රසල් ආනල්ඩ් පවසයි

 
ඕස්ටේ‍්‍රලියාවේ ඇපල් සහ කෙසෙල්වලිනුත් ඉදිකටු හමුවෙයි ( 2018 - 09 - 18 )

ඔස්ටේ‍්‍රලියාවේ අළෙවි කරන ඇපල් සහ කෙසෙල්වල තිබී ඉදිකටු සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම පුවත වාර

 
රුපියල බාල්දුවීම ගැන ආණ්ඩුවෙන් පාර්ලිමේන්තු විවාදයක් - රංජන් ( 2018 - 09 - 18 )

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීම පිළිබදව ඉදිරියේදී පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වෙන බව නියෝජ්‍ය

 
ආශිර්වාද ලබා ගන්න DIG නාලක සිල්වා කැලණියට ( 2018 - 09 - 18 )

දැඩි කතාබහක් ඇති කළ ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා, තවත් ජේ්‍යෂ්ඨතම පොලිස් නිලධාරියෙකු

 
ජනපතිගෙන් ඇරයුමක් ( 2018 - 09 - 18 )

ජාතික රුක් රෝපණ සතියේ දී සෑම නිවසකම එක් පැළයක් හෝ සිටුවා එම ජාතික වගකීම ඉටුකිරීමට සියලූදෙනා එක්විය යුතු බව ජනා

 
චීන අමෙරිකා යුද්ධයක් උග්‍රවෙයි ( 2018 - 09 - 18 )

චීනය සහ අමෙරිකාව අතර වෙළද යුද්ධය තවදුරටත් උග‍්‍ර වී තිබෙනවා. ඒ තවත් චීන භාණ්ඩ රැුසකට බදු පැනවීමට අමෙරිකාව පිය