රාමසාන් සමයට සෞදියෙන් ලංකාවට රට ඉඳී නැහැ ( 2018 - 05 - 16 )

රාමසාන් සමයේදී විශේෂ ආර්ථික අපහසුතා ඇති මුස්ලිම් පවුල් කේන්ද්‍ර කරගෙන අදාළ මුස්ලිම් පල්ලි හරහා ඉස්ලාම් බැතිමතුන් අතර බෙදා හැරීම පිණිස රට ඉඳී මෙට්‍රික් ටොන් 250 ක් සතොස ආයතනය හරහා මිලදී ගැනීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට යොමු කල යෝජනාවට අනුමැතිය හිමිව තිබෙනවා.

සැම වසරකදීම ශ්‍රී ලංකාවේ රාමසාන් උපවාස සමයේදී මුස්ලිම් බැතිමතුන් සඳහා අවශ්‍ය රට ඉඳී ලබා දීම සෞදී අරාබිය රාජ්‍ය විසින් සිදුකරගෙන පැමිණියත් මේ වසරේදී එය ඔවුන් විසින් ලබාදී නැති බවටද අනාවරණය වුනා.

පෞද්ගලික පරිත්‍යාගකරුවන් තිදෙනෙක් විසින් පමණක් රාමසාන් සාමය වෙනුවෙන් බෙදා දීමට රට ඉඳී මෙට්‍රික් ටොන් 03 ක් පමණක් ලැබී ඇති බවද වාර්තා උනා.
(under the courtesy of nethnews.lk news web)
     
ඩොලරයක විකුණුම් අගය රුපියල් 200 දක්වා ඉහළ යා හැකි කරුණක් බන්දුල පෙන්වයි ( 2018 - 09 - 17 )

සිංගප්පූරු ගිවිසුම කි‍්‍රයාත්මක වුවහොත් අමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 200 දක්වා ඉහළ යන බව පාර්ලිමේන්තු

 
රංගජීව සහ එමිල් රංජන් රිමාන්ඩ් ( 2018 - 09 - 18 )

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ පොලිස් පරීක්ෂක නියෝමාල්  රංගජීව සහ හිටපු  බන්ධනාගාර අධිකාරි

 
රූමස්සල කන්දට ගිහින් ලිංගිකව හැසිරෙන්න ආවේ නෑ කියා පාසල් සිසුවෙක් පාසල් පෙම්වතියගේ අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට දාලා! ( 2018 - 09 - 18 )

සිය පාසල් පෙම්වතියගේ අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට මුදා හැරි පාසල් පෙම්වතෙකු පිළිබද පුවතක් වාර්තා වෙනවා.

 
මහින්ද - ට්‍රම්ප් හමුවෙන්න නියමිතයි ලු ( 2018 - 09 - 17 )

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සාකච්ඡාවක් සඳහා අමෙරිකාවෙන් ආරාධනාවක් ලැබීමට නියමිතව තිබෙනවා. ඉදිරි මාස ක

 
කොටස් වෙළෙඳපොළේ සීඝ්‍ර බැස්මක් ( 2018 - 09 - 18 )

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (18) දිනයේ දී ඒකක 6,000 න් පහලට පැමිණියේය. අද දින ගනුදෙනු අවසා

 
අතුරුදහන්ව සිටි දෙදරු මව ඇළකින් හමු වෙයි ( 2018 - 09 - 18 )

නිවසෙන් අතුරුදහන්ව සිටි දෙදරු මවකගේ සිරුරක් ඇළක තිබි හමු වු බව මස්කෙලිය පොලීසිය පවසයි.

මෙසේ හමු වි

 
“මැද පෙළ අසාර්ථක වුණා.පීඩනය දරාගන්න බැරිවුණා” – ඉතිහාසගත පරාජයෙන් පසු මැතිව්ස් කියයි
( 2018 - 09 - 18 )

ආසියානු කුසලාන සමාරම්භයේදීම ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු බොඳ කරමින් අවාසනාවන්ත ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩා

 
උතුරේ මහ ඇමතිගේ ඉල්ලීමක් අභියාචනාධිකරණය ප‍්‍රතික්ෂේප කරයි ( 2018 - 09 - 18 )

උතුරු පළාත් මහ ඇමති සී වී විග්නේෂ්වරන් අභියාචනාධිකරණයෙන් කළ ඉල්ලීමක් අද ප‍්‍රතික්ෂේප කෙරුණා. මහ ඇමතිවරයා මෙම

 
‘‘මේවා බලන් ඉන්න එක හරිම වේදනාකාරියි‘‘ - ඉන්දියානු ක්‍රිකට් රසිකයින් රසල් ආනල්ඩ්ගෙන් පලි ගනී (PHOTOS) ( 2018 - 09 - 18 )

ශ්‍රී ලංකා ක්‍රිකට් මේ අකාරයට පහත වැටී ඇති අයුරු දක්නට ලැබීම දැඩි වේදනාකාරි බව විස්තර විච්රක රසල් ආනල්ඩ් පවසයි

 
ඕස්ටේ‍්‍රලියාවේ ඇපල් සහ කෙසෙල්වලිනුත් ඉදිකටු හමුවෙයි ( 2018 - 09 - 18 )

ඔස්ටේ‍්‍රලියාවේ අළෙවි කරන ඇපල් සහ කෙසෙල්වල තිබී ඉදිකටු සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම පුවත වාර

 
රුපියල බාල්දුවීම ගැන ආණ්ඩුවෙන් පාර්ලිමේන්තු විවාදයක් - රංජන් ( 2018 - 09 - 18 )

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීම පිළිබදව ඉදිරියේදී පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වෙන බව නියෝජ්‍ය

 
ආශිර්වාද ලබා ගන්න DIG නාලක සිල්වා කැලණියට ( 2018 - 09 - 18 )

දැඩි කතාබහක් ඇති කළ ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා, තවත් ජේ්‍යෂ්ඨතම පොලිස් නිලධාරියෙකු

 
ජනපතිගෙන් ඇරයුමක් ( 2018 - 09 - 18 )

ජාතික රුක් රෝපණ සතියේ දී සෑම නිවසකම එක් පැළයක් හෝ සිටුවා එම ජාතික වගකීම ඉටුකිරීමට සියලූදෙනා එක්විය යුතු බව ජනා

 
චීන අමෙරිකා යුද්ධයක් උග්‍රවෙයි ( 2018 - 09 - 18 )

චීනය සහ අමෙරිකාව අතර වෙළද යුද්ධය තවදුරටත් උග‍්‍ර වී තිබෙනවා. ඒ තවත් චීන භාණ්ඩ රැුසකට බදු පැනවීමට අමෙරිකාව පිය