පාපැදි තරඟයට ආපු විදෙස් පාපැදිකරුවෙක් අතුරුදහන් වෙයි

ශ්‍රී ලංකාවේ මේ වන විට අතුරු පාරවල් හි ධාවනය කරමින් පැවැත්වෙන  Rumble in the Jungle  මවුන්ටන් පාපැදි තරඟාවලිය අතරතුරදී  පාපැදි තරඟකරුවෙකු සොයාගැනීමට නොහැකි වීම හේතුවෙන්  අද (13) දින සිට එම තරඟාවලිය අත්හිටුවීමට කටයුතු  කර ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කරයි.

මෙම තරඟාවලිය සඳහා සහභාගි වූ විදේශ පාපැදි  කණ්ඩායමේ එක්  සාමාජික පාපැදිකරුවෙකු මෙසේ සොයාගැනීමට නොහැකි වී ඇති අතර  ශ්‍රී ලංකා පොලීසිය සහ ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව මේ වන විට එම පාපැදිකරු සෙවීමේ  මෙහෙයුම් දියත් කර ඇති බව එම සමාගම වැඩිදුරටත් සඳහන් කරයි. 

“Rumble in the Jungle 2018” තරඟාවලිය ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ දිස්ත්‍රික්ක 4 ක් පුරා දර්ශණීය ස්ථාන පසුකරමින් සිදුකරන අභියෝගාත්මක මවුන්ටන්  පාපැදි තරඟාවලිය ජූනි මස 9 වැනිදා සිට ජූනි මස 15 වැනිදා  දක්වා තරඟ කිරීමට නියමිතව තිබිණි
(under the courtesy of adaderana.lk news web)
මල්ලාකම් ගැටුමට අත්අඩංගුවට ගත් තවත් 6 ක් රිමාන්ඩ්

යාපනය - මල්ලාකම් ප්‍රදේශයේ ඇති වූ කලහකාරි සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් 6 දෙනෙකු මේ මස 29

 
ඉතියෝපියානු අග‍්‍රාමාත්‍යවරයා ඉලක්ක කර මරාගෙන මැරෙන ප‍්‍රහාරයක්

ඉතියෝපියාවේ නව අග‍්‍රාමාත්‍ය අබී අහමඞ් සහභාගී වූ ජන රැළියක් ඉලක්ක කර අද 23 මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල

 
මත්ද්‍ර‍ව්‍ය වැටලීමට 1984 අමතා තොරතුරු ලබාදෙන්න

මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා මහජනතාවගෙන් තොරතුරු ලැබීම හේතුවෙන් සාර්ථක වැටලීම් රැසක් පසුගිය කාලයේ සිදු කිරීමට හැකි

 
මහින්දගේ ගුවන් යාන‍යට මිසයිලයක් ගසා මහින්ද මැරීමේ කතාව ප්‍රගීත්ගේ කයිවාරුවක් විතරයි

ප්‍රගීත් එක්නැලිගොඩ යනු දේශපාලන වේදිකාවේ මෙන්ම සමාජයේද අතිශය කතාබහට ලක්වූ චරිතයක්. පසුගිය දිනවල ඔහුගේ බිරිඳ සන

 
එයා මගේ තාත්තගේ වයසේ..ආදරේ කියන්නේ ජීවිතේම නෙවෙයි

මියුසික් වීඩියෝවලින් රසිකයන් අතරට ඇවිත් පුංචි තිරයෙන් දැන් ඔබේ ආලින්දයට එන නිරූපිකාවක් විදිහට ජනප්‍රිය චරිතයක්

 
රටේ අනාගතය ගැන තීරණයක් ගන්න ලැබෙන අවසන් අවස්ථාව ඉදිරි ජනාධිපතිවරණය

රටේ අනාගතය පිළිබඳ තීරණයක් ගැනීම සඳහා ලැබෙන අවසන් අවස්ථාව ඉදිරි ජනාධිපතිවරණය බව කොළඹ ශ්‍රී ධර්මායතනයේ විහාරාධිප

 
පියාගේ ජන්ම දිනය වෙනුවෙන් සජිත්ගෙන් දිස්ත්‍රික්ක 25කට චෛත්‍ය 25ක්

අද(23) යෙදී ඇති හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ 94 වැනි ජන්ම දිනය වෙනුවෙන් දිස්ත්‍රික්ක 25 තුළ ච

 
පාතාලයන් සමග තනිවම හැප්පී ජිවීතය පූජා කළ වීර පොලිස් විරුවාගේ බිරිඳගේ සංවේදී කතාව! - VIDEO

මාතර ප්‍රදේශයේ ඊයේ දින (22) සිදුවූ මංකොල්ලයක් මැඩ පැවැත්වීමට ගිය පොලිස් නිලධාරියෙක් පාතාල සාමාජිකයන්ගේ වෙඩි පහ

 
ප්‍රධාන ශිෂ්‍ය නායකයාට පහර දී මරා දමයි හලාවත මුස්ලිම් විදුහලේ සිසුන් පිරිසක් කළ මහා අපරාධය!

සිය පාසලේම සිසුන් කිහිප දෙනෙකුගේ අමානුෂික පහර දීමක් හේතුවෙන් හලාවත සවරාන මුස්ලිම් විදුහලේ ප්‍රධාන ශිෂ්‍ය නායක

 
16 කණ්ඩායමට උභතෝකෝටික ගැටළුවක්

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ දහසයේ කණ්ඩායම මේ වනවිට ගැටළුවකට මුහුණපා සිටින බව අමාත්‍ය සරත් අමුණුගම පවසනවා. මහනුව