බද්දක් ඉහළ දමන්න යළි තීරණයක් ( 2018 - 06 - 13 )

ආනයනික පළතුරු සඳහා වන බදු ඉහළ දැමීමට පියවර

ආනයනික පළතුරු සඳහා අය කෙරෙන බදු ඉහළ දැමීමට ඉදිරියේදී පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. 

දේශීය පළතුරු ගොවියා රැක ගැනීම වෙුනවෙන් මෙම තීරණය ගන්නා බවයි තලවිල ග්‍රාම ශක්ති නිෂ්පාදන ගම්මානයේ නිරීක්ෂණයකට එක්වෙමින් ජනාධිපතිවරයා කියාසිටියේ. 

මෙහිදී තලවිල ප්‍රදේශයේ ජනතාව දීර්ඝ කාලයක් පුරා තමන් මුහුණදෙන ගැටලු පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කර තිබෙනවා. 

ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ ජල හිගය, විදුලිය පිළිබඳ ගැටලු, ප්‍රවේශ  මාර්ග පහසුකම්, කෘෂි ආම්පන්න හිගය සහ තම නිශ්පාදන අලෙවි කර ගැනීමේ දී මතුව ඇති ගැටළු ඒ අතර වන බවයි. 

ප්‍රදේශයේ විදුලිබල ගැටළුවලට ස්ථිර විසඳුමක් ලබාදීමේ වැඩපිළිවෙල කඩිනමින් ක්‍රියාවට නංවන බව මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී සඳහන් කළා.

එමෙන්ම තම පළතුරු නිශ්පාදන සඳහා නිසි මිලක් නොලැබීමේ ගැටලුව පිළිබඳව ද තලවිල ප්‍රදේශයේ පළතුරු ගොවීන් ජනාධිපතිවරයා දැනුවත් කර තිබෙනවා. 

එහිදී ඔවුන් ඉල්ලා ඇත්තේ පළතුරු ආනයනය හේතුවෙන් තම කර්මාන්තයට එල්ලවී ඇති අභියෝගයට විසඳුමක් ලබාදෙන ලෙසටයි. 

පළතුරු හා කෘෂිකර්ම නිෂ්පාදන ආනයනය පිළිබඳ නිසි පියවර ඉදිරියේදී ගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා එහිදී කියාසිටියා. 

ඒ අනුව දේශීය පළතුරු ගොවියා රැක ගැනීම වෙනුවෙන් ආනයනික පළතුරු සඳහා බදු ඉහළ දැමීමට පියවර ගන්නා බවයි මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ.
(under the courtesy of hirunews.lk news web)
     
තෙල් ලොක්කා කෙල්ලෙකුට කුරුමාණමක් අල්ලා වෙච්චි දේ ( 2018 - 09 - 17 )

ඛනිජ තෙල් සංස්ථාවේ ලොක්කෙක් දෛනික වේතනයට රාජකාරි කරන තරුණියකට අතවර කිරීමට උත්සාහ කර එය අසාර්ථක වූ පසුව ඇයව වෙන

 
ඉන්ධන රැගෙන ගිය දුම්රියේ අලි තිදෙනෙක් ගැටේ ( 2018 - 09 - 17 )

මඩකලපුව දුම්රිය මාර්ගයේ පළුගස්වල වැව සහ ගල්ඔය අතර දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.ඒ, කොළොන්නාවේ සිට මඩකල

 
කුසල් මෙන්ඩිස්ට නියමිත තැන සංගක්කාර හෙළි කරයි ( 2018 - 09 - 17 )

ආසියානු කුසලාන තරගාවලියේ ආරම්භක පිතිකරු ලෙස ඉණිම කුසල් මෙන්ඩිස් යෙදෙවිම සම්බන්ධයෙන් හිටපු නායක කුමාර් සංගක්කාර

 
සැමියා මරා සසුන්ගතවූ කත සහ ඇගේ අනියම් සැමියා 18 වසරකට පසු පෝරකයට ( 2018 - 09 - 17 )

තම අනියම් සැමියා සමඟ එක්ව නිවසේ නිදා සිටි සැමියාගේ ගෙල වයරයකින් සිරකර ඝාතනය කළ කාන්තාවක් හා ඇයගේ අනියම් සැමියා

 
කොටස් වෙළෙඳපොළේ සීඝ්‍ර බැස්මක් ( 2018 - 09 - 18 )

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (18) දිනයේ දී ඒකක 6,000 න් පහලට පැමිණියේය. අද දින ගනුදෙනු අවසා

 
අතුරුදහන්ව සිටි දෙදරු මව ඇළකින් හමු වෙයි ( 2018 - 09 - 18 )

නිවසෙන් අතුරුදහන්ව සිටි දෙදරු මවකගේ සිරුරක් ඇළක තිබි හමු වු බව මස්කෙලිය පොලීසිය පවසයි.

මෙසේ හමු වි

 
“මැද පෙළ අසාර්ථක වුණා.පීඩනය දරාගන්න බැරිවුණා” – ඉතිහාසගත පරාජයෙන් පසු මැතිව්ස් කියයි
( 2018 - 09 - 18 )

ආසියානු කුසලාන සමාරම්භයේදීම ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු බොඳ කරමින් අවාසනාවන්ත ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩා

 
උතුරේ මහ ඇමතිගේ ඉල්ලීමක් අභියාචනාධිකරණය ප‍්‍රතික්ෂේප කරයි ( 2018 - 09 - 18 )

උතුරු පළාත් මහ ඇමති සී වී විග්නේෂ්වරන් අභියාචනාධිකරණයෙන් කළ ඉල්ලීමක් අද ප‍්‍රතික්ෂේප කෙරුණා. මහ ඇමතිවරයා මෙම

 
‘‘මේවා බලන් ඉන්න එක හරිම වේදනාකාරියි‘‘ - ඉන්දියානු ක්‍රිකට් රසිකයින් රසල් ආනල්ඩ්ගෙන් පලි ගනී (PHOTOS) ( 2018 - 09 - 18 )

ශ්‍රී ලංකා ක්‍රිකට් මේ අකාරයට පහත වැටී ඇති අයුරු දක්නට ලැබීම දැඩි වේදනාකාරි බව විස්තර විච්රක රසල් ආනල්ඩ් පවසයි

 
ඕස්ටේ‍්‍රලියාවේ ඇපල් සහ කෙසෙල්වලිනුත් ඉදිකටු හමුවෙයි ( 2018 - 09 - 18 )

ඔස්ටේ‍්‍රලියාවේ අළෙවි කරන ඇපල් සහ කෙසෙල්වල තිබී ඉදිකටු සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම පුවත වාර

 
රුපියල බාල්දුවීම ගැන ආණ්ඩුවෙන් පාර්ලිමේන්තු විවාදයක් - රංජන් ( 2018 - 09 - 18 )

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීම පිළිබදව ඉදිරියේදී පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වෙන බව නියෝජ්‍ය

 
ආශිර්වාද ලබා ගන්න DIG නාලක සිල්වා කැලණියට ( 2018 - 09 - 18 )

දැඩි කතාබහක් ඇති කළ ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා, තවත් ජේ්‍යෂ්ඨතම පොලිස් නිලධාරියෙකු

 
ජනපතිගෙන් ඇරයුමක් ( 2018 - 09 - 18 )

ජාතික රුක් රෝපණ සතියේ දී සෑම නිවසකම එක් පැළයක් හෝ සිටුවා එම ජාතික වගකීම ඉටුකිරීමට සියලූදෙනා එක්විය යුතු බව ජනා

 
චීන අමෙරිකා යුද්ධයක් උග්‍රවෙයි ( 2018 - 09 - 18 )

චීනය සහ අමෙරිකාව අතර වෙළද යුද්ධය තවදුරටත් උග‍්‍ර වී තිබෙනවා. ඒ තවත් චීන භාණ්ඩ රැුසකට බදු පැනවීමට අමෙරිකාව පිය