රාජ්‍ය මාධ්‍ය සංස්කෘතික රිවස් ගියර් එකට ? ( 2018 - 09 - 13 )

යථාරූප වැඩසටහන නවතා ඒ වෙනුවට ජ්‍යොතිෂ්‍යය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් කිරීමට ජාතික රූපවාහිනිය පියවර ගෙන තිබේ.

එම පියවර ගෙන ඇත්තේ පසුගිය දා ජනාධිපතිවරයා දුන් උපදෙසකට අනුවය. ලංකාවේ මිනිසුන් බහුතරයක් ජ්‍යොතිෂ්‍යය වැනි දේ විශ්වාස කරන බවත්, ඒවාට පහර ගසන්නට නොයන ලෙසත් ජනපති උපදෙස් ලැබුණු බව පැවසේ.

එම උපදෙස් මත ජ්‍යොතිෂ්‍යය ප්‍රවර්ධනය කරන වැඩසටහන් වහාම ආරම්භ කර ඇති අතර, ඒ පිළිබඳව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රේක්ෂක අප්‍රසාදය පළ වී ඇත.

 -කණට පාරක්- !

මේ අතර, ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය (ONUR) අනුග්‍රහයෙන් ITN fm ඔස්සේ විකාශය වන `කණට පාරක්` රේඩියෝ නාට්‍ය මාලාව පිළිබඳව පොලිස් පරීක්ෂණයක් ආරම්භ වී ඇත.

සංවිධානාත්මක අපරාධ විමර්ෂණ ඒකකය මෙහෙයවන එම පරීක්ෂණය සඳහා, ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශයේ වැඩසටහන් නිලධාරී තේජිත එදිරිසිංහ මහතා එම ඒකකයට කැඳවා පැය හතරක් ප්‍රශ්න කර ඇති බව වාර්තා වේ.

ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය යටතේ පවතින රාජ්‍ය ආයතනයකි.


(under the courtesy of srilankamirror.lk news web)
     
බැංකුවක් කොල්ලකා දවස් 06ක් සැඟව සිටි 06ක් අල්ලයි ( 2018 - 09 - 18 )

කතරගම, දෙටගමුව ප‍්‍රදේශයේ බැංකුවකින් මුදල් සොරකම් කළ සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් ඉකුත් 1

 
"තරග විකුණන උන් ටීම් එකේ ඉන්නවා, තව උන් ටිකක් ගහන්නේ ප්ලේස් එකට" ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තරග විකුණන හැටි එළියට, හිටපු ක්‍රීඩකයෙක් හෙළිකරයි! ( 2018 - 09 - 18 )

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඇෆ්ගණිස්ථානය හමුවේ පරාජය වී ආසියානු කුසලානයෙන් මුල්ව වටයෙන් ඉවත් වීම

 
ජනපතිගෙන් ඇරයුමක් ( 2018 - 09 - 18 )

ජාතික රුක් රෝපණ සතියේ දී සෑම නිවසකම එක් පැළයක් හෝ සිටුවා එම ජාතික වගකීම ඉටුකිරීමට සියලූදෙනා එක්විය යුතු බව ජනා

 
කොටස් වෙළෙඳපොළේ සීඝ්‍ර බැස්මක් ( 2018 - 09 - 18 )

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (18) දිනයේ දී ඒකක 6,000 න් පහලට පැමිණියේය. අද දින ගනුදෙනු අවසා

 
කොටස් වෙළෙඳපොළේ සීඝ්‍ර බැස්මක් ( 2018 - 09 - 18 )

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (18) දිනයේ දී ඒකක 6,000 න් පහලට පැමිණියේය. අද දින ගනුදෙනු අවසා

 
අතුරුදහන්ව සිටි දෙදරු මව ඇළකින් හමු වෙයි ( 2018 - 09 - 18 )

නිවසෙන් අතුරුදහන්ව සිටි දෙදරු මවකගේ සිරුරක් ඇළක තිබි හමු වු බව මස්කෙලිය පොලීසිය පවසයි.

මෙසේ හමු වි

 
“මැද පෙළ අසාර්ථක වුණා.පීඩනය දරාගන්න බැරිවුණා” – ඉතිහාසගත පරාජයෙන් පසු මැතිව්ස් කියයි
( 2018 - 09 - 18 )

ආසියානු කුසලාන සමාරම්භයේදීම ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු බොඳ කරමින් අවාසනාවන්ත ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩා

 
උතුරේ මහ ඇමතිගේ ඉල්ලීමක් අභියාචනාධිකරණය ප‍්‍රතික්ෂේප කරයි ( 2018 - 09 - 18 )

උතුරු පළාත් මහ ඇමති සී වී විග්නේෂ්වරන් අභියාචනාධිකරණයෙන් කළ ඉල්ලීමක් අද ප‍්‍රතික්ෂේප කෙරුණා. මහ ඇමතිවරයා මෙම

 
‘‘මේවා බලන් ඉන්න එක හරිම වේදනාකාරියි‘‘ - ඉන්දියානු ක්‍රිකට් රසිකයින් රසල් ආනල්ඩ්ගෙන් පලි ගනී (PHOTOS) ( 2018 - 09 - 18 )

ශ්‍රී ලංකා ක්‍රිකට් මේ අකාරයට පහත වැටී ඇති අයුරු දක්නට ලැබීම දැඩි වේදනාකාරි බව විස්තර විච්රක රසල් ආනල්ඩ් පවසයි

 
ඕස්ටේ‍්‍රලියාවේ ඇපල් සහ කෙසෙල්වලිනුත් ඉදිකටු හමුවෙයි ( 2018 - 09 - 18 )

ඔස්ටේ‍්‍රලියාවේ අළෙවි කරන ඇපල් සහ කෙසෙල්වල තිබී ඉදිකටු සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම පුවත වාර

 
රුපියල බාල්දුවීම ගැන ආණ්ඩුවෙන් පාර්ලිමේන්තු විවාදයක් - රංජන් ( 2018 - 09 - 18 )

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීම පිළිබදව ඉදිරියේදී පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වෙන බව නියෝජ්‍ය

 
ආශිර්වාද ලබා ගන්න DIG නාලක සිල්වා කැලණියට ( 2018 - 09 - 18 )

දැඩි කතාබහක් ඇති කළ ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා, තවත් ජේ්‍යෂ්ඨතම පොලිස් නිලධාරියෙකු

 
ජනපතිගෙන් ඇරයුමක් ( 2018 - 09 - 18 )

ජාතික රුක් රෝපණ සතියේ දී සෑම නිවසකම එක් පැළයක් හෝ සිටුවා එම ජාතික වගකීම ඉටුකිරීමට සියලූදෙනා එක්විය යුතු බව ජනා

 
චීන අමෙරිකා යුද්ධයක් උග්‍රවෙයි ( 2018 - 09 - 18 )

චීනය සහ අමෙරිකාව අතර වෙළද යුද්ධය තවදුරටත් උග‍්‍ර වී තිබෙනවා. ඒ තවත් චීන භාණ්ඩ රැුසකට බදු පැනවීමට අමෙරිකාව පිය