බොරු සාක්ෂි දීම නිසා රවීට අද වැටුණු අලුත්ම නඩුව ( 2018 - 09 - 14 )

2015 වර්ෂයේ පෙබරවාරි මස 27 දා සිදු වූ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී සිදුවී ඇතැයි කියන වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ බැදුම්කර කොමිෂන් සභාව හමුවේ අසත්‍ය සාක්ෂි ලබා දීම සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  අද (14) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කරුණු ලැබුවා .

එම සිද්ධිය සම්බන්ධයෙන් රවි කරුණානායක සැකකරුවකු ලෙසට නම් කර ඇති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි මහේස්ත්‍රාත් පරීක්ෂණ කටයුතු සදහා නඩුව මේ මස 28 දා කැඳවීමට ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා  දින නියම කරන ලදී .

මෙම අසත්‍ය සාක්ෂි 2017 අගොස්තු 2 දා රවි කරුණානායක බැදුම්කර කොමිෂන් සභාවට ලබා දී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව චෝදනා කර සිටියි .
(under the courtesy of nethnews.lk news web)
     
"තරග විකුණන උන් ටීම් එකේ ඉන්නවා, තව උන් ටිකක් ගහන්නේ ප්ලේස් එකට" ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තරග විකුණන හැටි එළියට, හිටපු ක්‍රීඩකයෙක් හෙළිකරයි! ( 2018 - 09 - 18 )

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඇෆ්ගණිස්ථානය හමුවේ පරාජය වී ආසියානු කුසලානයෙන් මුල්ව වටයෙන් ඉවත් වීම

 
පොලිස් නිළධාරීන් දෙදෙනෙකුට එකම තැන ජීවිතය අහිමි කළ අනතුර ( 2018 - 09 - 18 )

අනුරාධපුර, පාදෙනිය මාර්ගයේ ගල්ගමුව සතිපොළ ආසන්නයේදී ඊයේ (17) රාත්‍රියේ සිදුවුන අනතුරකින්  පොලිස්

 
මහින්ද - ට්‍රම්ප් හමුවෙන්න නියමිතයි ලු ( 2018 - 09 - 17 )

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සාකච්ඡාවක් සඳහා අමෙරිකාවෙන් ආරාධනාවක් ලැබීමට නියමිතව තිබෙනවා. ඉදිරි මාස ක

 
මෙට්ටයට වසන් වු ගංජා ( 2018 - 09 - 17 )

කිලිනොච්චිය,අම්බාල්කුලම ප්‍රදේශයේදී ගංජා කිලෝග්‍රෑම් 4ක් ප්‍රවාහනය කළ සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගත් බව ක

 
කොටස් වෙළෙඳපොළේ සීඝ්‍ර බැස්මක් ( 2018 - 09 - 18 )

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (18) දිනයේ දී ඒකක 6,000 න් පහලට පැමිණියේය. අද දින ගනුදෙනු අවසා

 
අතුරුදහන්ව සිටි දෙදරු මව ඇළකින් හමු වෙයි ( 2018 - 09 - 18 )

නිවසෙන් අතුරුදහන්ව සිටි දෙදරු මවකගේ සිරුරක් ඇළක තිබි හමු වු බව මස්කෙලිය පොලීසිය පවසයි.

මෙසේ හමු වි

 
“මැද පෙළ අසාර්ථක වුණා.පීඩනය දරාගන්න බැරිවුණා” – ඉතිහාසගත පරාජයෙන් පසු මැතිව්ස් කියයි
( 2018 - 09 - 18 )

ආසියානු කුසලාන සමාරම්භයේදීම ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු බොඳ කරමින් අවාසනාවන්ත ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩා

 
උතුරේ මහ ඇමතිගේ ඉල්ලීමක් අභියාචනාධිකරණය ප‍්‍රතික්ෂේප කරයි ( 2018 - 09 - 18 )

උතුරු පළාත් මහ ඇමති සී වී විග්නේෂ්වරන් අභියාචනාධිකරණයෙන් කළ ඉල්ලීමක් අද ප‍්‍රතික්ෂේප කෙරුණා. මහ ඇමතිවරයා මෙම

 
‘‘මේවා බලන් ඉන්න එක හරිම වේදනාකාරියි‘‘ - ඉන්දියානු ක්‍රිකට් රසිකයින් රසල් ආනල්ඩ්ගෙන් පලි ගනී (PHOTOS) ( 2018 - 09 - 18 )

ශ්‍රී ලංකා ක්‍රිකට් මේ අකාරයට පහත වැටී ඇති අයුරු දක්නට ලැබීම දැඩි වේදනාකාරි බව විස්තර විච්රක රසල් ආනල්ඩ් පවසයි

 
ඕස්ටේ‍්‍රලියාවේ ඇපල් සහ කෙසෙල්වලිනුත් ඉදිකටු හමුවෙයි ( 2018 - 09 - 18 )

ඔස්ටේ‍්‍රලියාවේ අළෙවි කරන ඇපල් සහ කෙසෙල්වල තිබී ඉදිකටු සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම පුවත වාර

 
රුපියල බාල්දුවීම ගැන ආණ්ඩුවෙන් පාර්ලිමේන්තු විවාදයක් - රංජන් ( 2018 - 09 - 18 )

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීම පිළිබදව ඉදිරියේදී පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වෙන බව නියෝජ්‍ය

 
ආශිර්වාද ලබා ගන්න DIG නාලක සිල්වා කැලණියට ( 2018 - 09 - 18 )

දැඩි කතාබහක් ඇති කළ ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා, තවත් ජේ්‍යෂ්ඨතම පොලිස් නිලධාරියෙකු

 
ජනපතිගෙන් ඇරයුමක් ( 2018 - 09 - 18 )

ජාතික රුක් රෝපණ සතියේ දී සෑම නිවසකම එක් පැළයක් හෝ සිටුවා එම ජාතික වගකීම ඉටුකිරීමට සියලූදෙනා එක්විය යුතු බව ජනා

 
චීන අමෙරිකා යුද්ධයක් උග්‍රවෙයි ( 2018 - 09 - 18 )

චීනය සහ අමෙරිකාව අතර වෙළද යුද්ධය තවදුරටත් උග‍්‍ර වී තිබෙනවා. ඒ තවත් චීන භාණ්ඩ රැුසකට බදු පැනවීමට අමෙරිකාව පිය