පෞද්ගලික අංශයේ සේවක අයිතීන් සුරකින්න නව වැඩපිළිවෙලක්

පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් සුරැකීම උදෙසා නව වැඩ පිළිවෙලක් ක්‍රියාත්සමක කරන බව කම්කරු කොමසාරිස් ජනරාල් ඒ.විමලවීර රජයේ නිල පුවත් වෙබ් අඩවියට පවසා තිබෙනවා.

දැනට වාර්ෂිකව වැටලීම් 75000ක් පමණ දිවයින පුරා වසරකට සිදු කරණ බව පවසන කම්කරු කොමසාරිස් ජනරාල්වරයා, නව වැඩපිළිවෙල යටතේ වාර්ෂිකව සේවා ස්ථාන වැටලීම් 90000 දක්වා ඉහළ දමන බව පවසා තිබෙනවා.

සේවක අර්ථසාධක අරමුදල් හා සේවා භාර අරමුදල් නොගෙවා පැහැර හරින හාම්පුතුන්ට විරුද්ධවය නඩු පැවැරීමට පියවර ගන්නා බවත්  කම්කරු කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.



(under the courtesy of nethnews.lk news web)
සම්භාහන ආයතනයක් ලෙස තිබූ ගණිකා නිවාසයක් වටලයි-සැකකරුවෙකු හා සැකකාරියන් 8ක් කොටුවෙයි

සම්භාහන ආයතනයක් මුවාවෙන් පවත්වා ගෙන යනු ලැබූ ගණිකා නිවාසයක් අද(20) අළුයම වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින

 
ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයකට ලක්කරමින් යුධ සමයේ බුද්ධි අංශ රහස් හෙළි කිරීමේ සූදානමක්!

ලොව කිසිදු රටක මෙතෙක් සිදු නොකල ජාතික ආරක්‍ෂාව විශාල වශයෙන් තර්ජනයට ලක්කරමින් යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ

 
වෛද්‍ය සිසු විරෝධතාවයක් නිසා පාර්ලිමේන්තු පාර වැසේ

වෛද්‍ය සිසුන්ගේ උද්ඝෝෂණයක් හේතුවෙන් පාර්ලිමේන්තු මාර්ගය පොල්දුව වටරවුම අසලින් තාවකාලිකව වසා දමා ඇති බව පොලිසිය

 
මගේ මුළු ලෝකම එයා තමයි. බය වෙන්න එපා! කිසිම කෙනෙකුගේ තැනක් තැනි කරන්නේ නැහැ - පියුමි හංසමාලි

පියුමි හංසමාලි කියන්නේ පහුගිය දවස්වල වැඩියෙන් කතාබහට ලක්වූ කෙනෙක්. ඇය සමාජජාල මාධ්‍යයන් තුළින්ම වැඩි ජනප්‍රියත

 
සයිටම් විරෝධතාවක් නිසා පාර්ලිමේන්තු පාර වැසේ

වෛද්‍ය පීඨ සිසුන් අද(20) සංවිධාන කර ඇති සයිටම් විරෝධී පා ගමනක් හේතුවෙන් පොල්දුව මංසන්දියෙන් පාර්ලිමේන්තුව දෙසට

 
තැපැල් වර්ජනයෙන් පීඩාවට පත්වූ වැඩිහිටියන්ට හෙම්මාතගමදී පොලිසිය පිහිට වෙයි

තැපැල් වර්ජනය හේතුවෙන් මාසිකව වැඩිහිටියන්ට ලබාදෙන දීමනාව පොලිස් ස්ථානයක මැදිහත්වීමකින් ලබාදුන් අවස්ථාවක් හෙම්ම

 
රොසට් වත්ත ගිනි ගනියි-අක්කර 10ක් විනාශයි

හාලිඇල රොසට් වත්ත රක්ෂිතයේ ඊයේ(19) රාත්‍රියේ ඇතිවු ගින්න අද(20) අලුයම දක්වා පැවතිම නිසා අක්කර 10 ක පමණ වු කැල

 
සැබෑ සංහිඳියාව පෙන්වූ මල්වානේ සිංහල තරුණයෝ රාමසාන් උත්සවය වෙනුවෙන් අපූරු වැඩක් කරලා

මුස්ලිම් භක්තිකයන්ගේ රාමසාන් අගාමික උත්සවය සැමරීම සඳහා මල්වාන, වල්ගම සිංහල තරුණයන් විසින් (14) කරාබුගස්හන්දිය

 
සීගිරිය නැරඹීමට පැමිණ සොරකමේ ගිය චීන කතක් අත්අඩංගුවට

සීගිරිය නැරඹීමට පැමිණි චීන ජාතික කාන්තාවක සතුව තිබූ රුපියල් එක් 168,000ක් සහ චීන යුවාන් 2520ක් සොරකම් කළ තවත්

 
රොසට් වත්ත ගිනි ගනියි-අක්කර 10ක් විනාශයි

හාලිඇල රොසට් වත්ත රක්ෂිතයේ ඊයේ(19) රාත්‍රියේ ඇතිවු ගින්න අද(20) අලුයම දක්වා පැවතිම නිසා අක්කර 10 ක පමණ වු කැල