මිල සංශෝධනයත් සමග ඊයේ රෑ ඉන්ධන හල් වෙත ගිය ජනතාවට වෙච්ච දේ

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල ගණන් වැඩි කර ඇත්තේ අඩු ප‍්‍රතිශතයකින් බව රජය පවසනවා. ඒ පිළිබඳ කරුණු දැක්වූ සමාජ සුභසාධන හා ප‍්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මේ බව පෙන්වා දුන්නා. 

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඉන්ධන මිල සම්බන්ධයෙන් ඊයේ (10) පැවති විශේෂ සාකච්ඡාවට සහභාගී වීමෙන් අනතුරුව අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

සෑම මසකම 10 වැනිදා මිල සූත‍්‍රයට අනුව ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට මෙම සාකච්ඡාවේදී තීරණය කෙරුණා.

මේ අතර මිල සංශෝධනය ප‍්‍රකාශයට පත්වීමෙන් පසු ඊයේ රාත‍්‍රී කාලයේ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් දිවයිනේ ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන නිකුත් කිරීම සිදු නොවූ බව ඉන්ධන ලබා ගැනීමට ගිය කිහිප දෙනෙකු නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළා. 

මේ අතර නිල දැනුම්දීමක් සිදු කරන තුරු ඉන්ධන මිලෙහි වෙනසක් සිදු නොකරන ලෙස ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සිය ඉන්ධන පිරවුම්හල් නියෝජිතයින්ට ඊයේ (10) රාත‍්‍රියේ දැනුම් දීමක් කර තිබුණා. කෙසේ වෙතත් ඊයේ මධ්‍යම රාත‍්‍රිය ආසන්න වනවිට වැඩි කළ මිල ගණන් යටතේ ඉන්ධන අලෙවි කරන ලෙසයි සංස්ථාව මගින් සිය ඉන්ධන පිරවුම්හල් නියෝජිතයින්ට දැනුම් දී ඇත්තේ. 
 

දිවයිනටම බලපාන ස්ථානගත මිල ගණන් පහත පරිදි වෙයි.
(under the courtesy of nethnews.lk news web)
”මගේ ආරක්ෂාවට පාතාලයන් නැහැ” – සරත් ෆොන්සේකා

තමාගේ ආරක්ෂකයන් ලෙස පාතාල සාමාජිකයන් නොමැති බව වනජිවී අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි. ඔහු මේ බව ප

 
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළව අගමැති ප්‍රධානත්වයෙන් සමාලෝචන කමිටුවක්

දැනට පමා වී ඇති පළාත් සභා මැතිවරණ ඉදිරියේදී කඩිනමින් පැවැත්වීම සම්බන්ධව සාකච්ඡාවක් අද (20) දින පාර්ලිමේන්තුවේද

 
පාර්ලිමේන්තුවේ ඝණ පූර්ණය ගැන අදත් ප‍්‍රශ්ණයක්

ඝණ පූර්ණය නොමැති වීමෙන් අද (20) දිනයේද පාර්ලිමේන්තුවේ කැඳවීමේ සීනුව නාද කිරීමට සිදුවුණා. සභාවේ ඝණ පූර්ණය නොමැත

 
රුපියල් 1000ක අල්ලසක් ගත් පොලිස් සැරයන් අල්ලස් දැලේ

රුපියල් 1000 ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් කිරිබත්ගොඩ පොලිස් ස්ථානයේ රථවාහන අංශයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් සැ

 
ශ්‍රී ලංකා ක්‍රිකට් තවත් වාර්තාවක් ඉවරයි - සනා, උපුල් තැබූ අසමසම වාර්තාවකට සිදුවූ දේ!

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව විසින් තැබූ තවත් වාර්තාවක් අද දින බිද වැටුනා. ඒ ආරම්භක පිතිකරු උපුල් තරංග සහ සනත්

 
25 සිට 31 දක්වා කොළඹට විදුලිය නෑ-සමහර තැන්වලට කඩින් කඩ

කොළඹ නගරයේ කිලෝ වෝල්ට් 132 පද්ධතියක අත්‍යාවශ්‍ය වැඩිදියුණු කිරීමක් හේතුවෙන් ජූලි 25 දින සිට 31 දින දක්වා ප‍්‍ර

 
සදාචාරය පිරිහීම වඳවී යන ජාතියක ලක්ෂණයක් - ශ්‍රී ලාංකිකයන් එම අවධානම අභියස ඉන්නවා

ලෝකයේ ජාතීන් 03 ක් වදවීයාමේතර්ජනයට මුහුණ දී සිටින බව විද්‍යාඥයින් අනාවරණය කර ඇත්තේ මින් දශක 04 කට පමන පෙර

 
උතුරේ මහ ඇමති විවෘත කළ ගොඩනැගිල්ල දවස් 10න් ඉරිතලයි

උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් විසින් විවෘත කෙරුණු ගොඩනැගිල්ලක් විවෘත කර දින 10ක්වත් ගතවීමට ප

 
"මලීක්ට ගහද්දි ඇයි චංචලා අඬන්නේ?" විවාදය මග හැරි අනුර කුමාර ගැන විමල් කියපු රස කතාව! (VIDEO)

පාර්ලිමේන්තුවේ ඊයේ දින (19) පැවැති විවාදයකදි ඒකාබද්ධ විපක්ෂ පාර්ලීමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ දැක්වූ අදහසක් ක

 
දයාසිරිට ඇමතිකමක්?

හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර නැවත ආණ්ඩුවට එක්වුවහොත් ඔහුට අමාත්‍ය ධුරයක් ද හිමිවනු ඇතැයි දේශපාලන ආරංචි පවසනවා.