ජනප්‍රිය ගායිකා ප්‍රියානි ජයසිංහ ඝාතනය කළ සැමියා පානදුර පොලීසියට කළ පාපෝච්චාරණය..!
( 2018 - 07 - 11 )

ජනප්‍රිය ගායන ශිල්පිණි ප්‍රියානි ජයසිංහ මහත්මිය කතුරු කොටසකින් ඇන අමානුෂිකව ඝාතනය කළ ඇගේ සැමියා සිද්ධිය පිළිබඳ පානදුර පොලීසියට පාපෝච්චාරණයක් කර තිබේ.

තම බිරිය ගැන විශාල සැකයක් තිබූ බවත්, ඔහු කියන කිසිවක් ඇය නොඇසූ බවත් සැකකාර ප්‍රභාත් රසික ඊටන් (52) නමැත්තා එහිදී සඳහන් කර තිබේ.

-මම කතුරක කොටසක් තබාගෙන හොඳට මුවහත් කරලා ගෙදර තැනක හංගලා තිබුණා. පසුගිය ඉරිදා (08දා) රාත්‍රි අටට විතර පුතා ගෙදරින් එළියට ගියා. ලේලිය විතරයි ගෙදර සාලේ හිටියේ. ඊට පස්සේ මම මගේ බිරිය හිටපු කාමරයට ගියා. එයා සමඟ තිබුණු කෝපයට අර මුවහත් කරපු කතුරු කොටසෙන් මම බිරියගේ බෙල්ලටයි, බඩටයි, පපුවටයි, ඔළුවටයි ඇන්නා. ඇඳ උඩ එයා වේදනාවෙන් කෑ ගහනවා මම දැක්කා. ඒ වෙලාවේ මට මොනවා වුණාද කියලා දන්නේ නැහැ. පස්සේ මම ගෙදරින් පැනලා ගියා.-

"මට මගේ බිරිය ගැන විශාල සැකයක් තිබුණා. බොහෝ වෙලාවට එයා මම කියන කිසිම දෙයක් ඇහුවේ නැහැ.

ඇතැම් අවස්ථාවල එයා අනුරාධපුරයේ යනවා. එහෙම ගිහිල්ලා දවස් කීපයක් එයා එහි ගත කරනවා. එයාගේ ජංගම දුරකථනයට කොච්චර කෝල් ගත්තත් එයා ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. ඒ නිසා එයා ගැන මගේ හිතේ ලොකු සැකයක් තිබුණා.

මගේ බිරිය මට එරෙහිව පානදුර අධිකරණය හමුවේ නඩුවක්ද පවරලා තිබුණා. පසුව අධිකරණය මඟින් මට ගෙදර යෑම තහනම් කරලා නියෝගයක්ද ලබාදීලා තිබුණා. ඒ තහනම පසුගිය මාසයේ ඉවත් වුණා. ඊට පස්සේ මීට දින කීපයකට ඉහතදී මම ගෙදර ගියා. එහෙම ගියාට පස්සේ මම කිව්වා එයාට අපි දෙන්නා සාමදානයෙන් ඉමු කියලා.

එහෙම ඉන්න අතරදී මට එයා ගැන ආයෙත් සැකයක් ඇති වුණා. එයාගේ හැසිරීම් රටාව මට ඇල්ලුවේ නැහැ. කොයි වෙලාවේ බැලුවත් එයා හෑන්ඩ්ෆෝන් එක එක්කමයි හිටියේ. එන හැම කෝල්වලටම එයා කතා කරනවා. මම කතා කළාම එයා මාව ගණන් ගන්නේ නැහැ. ඊට පස්සේ තමයි මම එයාව මරන්න තීරණය කළේ." යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

මේ වනවිට  ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහ මහත්මියගේ දේහය  අංක 546/1 අලුබෝගහලන්දවත්ත, කුඩා අරැක්ගොඩ, පානදුර පිහිටි නිවසේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර ඇති අතර ඇගේ අවසන් කටයුතු 12 වන බ්‍රහස්පතින්දා සවස 4ට පානදුර මිනුවන්පිටිය ප්‍රසිද්ධ සුසාන භූමියෙදි සිදුකෙරේ.
(under the courtesy of nethgossip.lk news web)
     
පාර්ලිමේන්තුව යාබද පාරේ කොටසක් ගිලා බසී (PHOTOS) ( 2018 - 09 - 24 )

පාර්ලිමේන්තුවට යාබද ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පදික වේදිකාවේ කොටසක් ගිලා බැස තිබෙනවා.අද (24) අලූයම මෙම ගිලා බ

 
ශ‍්‍රී ලංකාවට අයත් පහළ වායුගෝලයේ කැලඹීමක් ( 2018 - 09 - 24 )

ශ‍්‍රී ලංකාශ‍්‍රී ලංකාවට අයත් පහළ වායුගෝලයේ කැලඹීමක් ඇති වී තිබෙනවා. මේ හේතුවෙන් ප‍්‍රදේශ බොහෝමයකට වැසි ලැබෙනු ඇති බවයිවට අයත් පහළ වායුගෝලයේ කැලඹීමක්

 
බිනර පොහොය අදයි ( 2018 - 09 - 24 )

බෞද්ධ ශාස‍නයේ වැදගත් සිදුවීම් කිහිපයක් සිදුවු බිනර පුර ප‍සළොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ. මෙම පොහොය දිනය ලෝ

 
ශ‍්‍රී ලංකාවට අයත් පහළ වායුගෝලයේ කැලඹීමක් ( 2018 - 09 - 24 )

ශ‍්‍රී ලංකාශ‍්‍රී ලංකාවට අයත් පහළ වායුගෝලයේ කැලඹීමක් ඇති වී තිබෙනවා. මේ හේතුවෙන් ප‍්‍රදේශ බොහෝමයකට වැසි ලැබෙනු ඇති බවයිවට අයත් පහළ වායුගෝලයේ කැලඹීමක්

 
සෝමාවතිය පාර වැහෙයි ( 2018 - 09 - 24 )

වැලිකන්ද-සෝමාවතිය ප්‍රධාන මාර්ගය සිංහපුර ප්‍රදේශයෙන් අවහිර කර එම ප්‍රදේශයේ ජනතාව විරෝධතාවයක නියලෙන බව අද දෙරණ

 
සියලු පහසුකම් සහිත ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාවට අදාළ ඒකකයක් ස්ථාපිත කිරීමට පියවර ( 2018 - 09 - 24 )

ප්‍රවේණියක ලක්ෂණ හේතු කොට ගෙන ඇතිවන බෝවන සහ බෝනොවන රෝග දෙවර්ගයම සඳහා ජානවලට අදාලව ඖෂධ නිර්ණය කිරීමේ කටයුතුවල 

 
කටුනායකදී භාරයට ගෙන විනාශ කරන ආහාර සහ පළතුරු ගැන රේගුවෙන් පැහැදිළි කිරීමක් ( 2018 - 09 - 24 )

ශ්‍රී ලංකාවට විදේශ රටවලින් ශාක වර්ග, සතුන්, මස් මාංශ මෙන්ම පළතුරු ගෙන ඒමේදී ඒවා මිලදී ගත් රටවලින් ඒවා පිළිබඳව

 
වාද්දුවේ දුම්රිය අනතුරක් අත ළඟ ( 2018 - 09 - 24 )

වාද්දුව ආශ‍්‍රිත දුම්රිය හරස් මාර්ග කිහිපයක් අනාරක්ෂිත වී ඇතැයි වෙත වාර්තා වුණා.වාද්දුව රත්නායක මාර්ගයේ පිහි

 
පාර්ලිමේන්තුව යාබද පාරේ කොටසක් ගිලා බසී (PHOTOS) ( 2018 - 09 - 24 )

පාර්ලිමේන්තුවට යාබද ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පදික වේදිකාවේ කොටසක් ගිලා බැස තිබෙනවා.අද (24) අලූයම මෙම ගිලා බ

 
කණ්ඩායමට බරක් වීමේ අවශ්‍යතාවයක් නැහැ: විශ්‍රාම යන්න සුදානම් - ඇන්ජලෝ මැතිව්ස් ක්‍රිකට් ආයතනයට ලිපියක් යොමු කරයි (PHOTOS) ( 2018 - 09 - 24 )

ආසියානු කුසලාන තරගාවලියේදී බංග්ලදේශය සහ ඇෆ්ගනිස්ථානය හමුවේ ලද පරාජයන්හි වගකීම තනි පුද්ගලයෙකු ලෙස තමන් වෙතට පැව

 
ශ‍්‍රී ලංකාවට අයත් පහළ වායුගෝලයේ කැලඹීමක් ( 2018 - 09 - 24 )

ශ‍්‍රී ලංකාශ‍්‍රී ලංකාවට අයත් පහළ වායුගෝලයේ කැලඹීමක් ඇති වී තිබෙනවා. මේ හේතුවෙන් ප‍්‍රදේශ බොහෝමයකට වැසි ලැබෙනු ඇති බවයිවට අයත් පහළ වායුගෝලයේ කැලඹීමක්

 
පොලිස්පතිව ස්කොට්ලන්තයට යැවීමට අමාත්‍යාංශය තීරණය කරයි ( 2018 - 09 - 24 )

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය විසින් පොලිස්පති පූජිත් ජයසුන්දරව විදේශ පුහුණුවක් සඳහා යැවීමට තීරණය කර තිබෙනවා

 
කාන්තාවන්ටත් පැවිද්ද උරුම කරදුන් බිනර පුර පසළොස්වක පොහොය අදයි ( 2018 - 09 - 24 )

බිනර පුර පසළොස්වක පොහොය අදට (24) යෙදී තිබෙනවා. කාන්තාවන් සඳහා ද පැවිද්ද ලබාදී භික්ෂුණී ශාසනය පිහිටුවීම අදවන් ප

 
තියුණු තරගයකින් පසු බංග්ලාදේශය ජය ලබයි : රෝහිත් සහ ශිකර් වාර්තා පොත් අලුත් කරයි ( 2018 - 09 - 24 )

ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 වටයේ ඊයේ (23) පැවති තරගයෙන් ඇෆ්ගනිස්ථානය පරදවා ලකුණු 3 කින් ජය ගැනීමට බංග්ල