ලෝක ආදිවාසී දින සැමරුම් උත්සවය දඹාන කොටබකිනිය ගම්මානයේදී රාජ්‍ය අනුග්‍රහයෙන් සැමරේ ( 2018 - 08 - 09 )

ලෝක ආදිවාසි දිනය නිමිත්තෙන් සංවිධානය කෙරුණු ලෝක ආදිවාසී දින සැමරුම් උත්සවය දඹාන කොටබකිනිය, මොරබැද්ද ගම්මානයේදී ඊයේ (09) රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්විය.

හිටපු ආදිවාසී නායක ඌරුවරිගයේ තිසාහාමිලා ඇත්තන්ගේ පිළිරුවට පුෂ්පෝහාර දක්වා අනතුරුව මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ස්ථාපිත කරන ලද තොරතුරු මධ්‍යස්ථානය විවෘත කිරිම සහ මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ස්ථාපිත කරන ලද වෙද පියසට ඖෂධ ඇඹරීමේ යන්ත්‍රයක් පරිත්‍යාග කළ අතර ඉන්අනතුරුව කොටබකිණිය, මොරබැද්ද වන රොද මැද පැවති උත්සවය ජාතික ගීය හා ආදිවාසී ගීත ගායනා කිරිමෙන් අනතුරුව ආරම්භ කෙරිනි.

ආදිවාසීන්ට උරුම වූ විවිධ සංස්කෘතික අංග ඉදිරිපත් කරමින් උත්සව සභාව කුල්මත් කළ අතර උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මඟින් ආදිවාසි ගම්මාන උදෙසා වියළි සලාක බෙදාදිම සහ පුස්තකාල ප්‍රවර්ධනය වෙනුවෙන් නොමිලේ පොත්පත් පිරිනැමිමද සිදු කෙරිනි.

ආදිවාසි සැමරුම් උත්සවය සදහා ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලඇත්තන් සමඟ නිල්ගල, රතුගල, පොල්ලෙබැද්ද, දඹාන, හේනානිගල, වාකරේ, ආදිවාසි ගම්මානවල  ආදිවාසීන් විශාල පිරිසක් සහභාගි වූහ.
(under the courtesy of siyathafm.lk news web)
     
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කෙරේ ( 2018 - 08 - 14 )

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වලට ඇදහැලූණු අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කර තිබ

 
අගමැති ආරක්ෂක රියේ යතුරුපැදියක් ගැටේ - දෙදෙනෙක් රෝහලේ ( 2018 - 08 - 14 )

අගමැති ආරක්ෂක අංශයට අයත් ජීප් රථයක හෝමාගම ගලවිවත්ත ප්‍රදේශයේදී ඉකුත්දා (11) අලුයම යතුරුපැදියක් ගැටී යතුරු පැදි

 
කලාවැව ජාතික උද්‍යානයේ විනාශ වූ මළසිරුරක් (ඡායාරූප) ( 2018 - 08 - 13 )

කලාවැව ජාතික උද්‍යානයට රාත්‍රී කාලයේ අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයෙකු වන අලි ප්‍රහාරයකට ලක්ව මියගොස් දින කීපයක් ග

 
උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙකු ළඟින් නොසිතූ දෙයක් මතුවෙයි ( 2018 - 08 - 13 )

ජංගම දුරකථනයක් භාවිතා කරමින් උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙකු පිළිබදව තොරතුරක් ගම්පහ ප්‍රදේශයේ විභාග මධ්‍යස

 
ශ්‍රී ලංකාවට කඩුලු 3 ක තියුණු ජයක් ( 2018 - 08 - 14 )

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන 20 යි 20 තරඟය කඩුළු 3 කින් ජය හිමි කර ගැනීමට

 
ශ්‍රී ලංකාවට ලකුණු 99 ක ඉලක්කයක් ( 2018 - 08 - 14 )

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන 20 යි 20 තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණ

 
දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර  විස්සයි විස්ස තරඟය සජීවී විකාශනය ( 2018 - 08 - 14 )

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟයේ කාසියේ වාසිය දිනු දකුණ

 
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කෙරේ ( 2018 - 08 - 14 )

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වලට ඇදහැලූණු අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කර තිබ

 
අගමැති ආරක්ෂක රියේ යතුරුපැදියක් ගැටේ - දෙදෙනෙක් රෝහලේ ( 2018 - 08 - 14 )

අගමැති ආරක්ෂක අංශයට අයත් ජීප් රථයක හෝමාගම ගලවිවත්ත ප්‍රදේශයේදී ඉකුත්දා (11) අලුයම යතුරුපැදියක් ගැටී යතුරු පැදි

 
මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අපරාධ පාලනයට විශේෂ ඒකක 25ක් ( 2018 - 08 - 14 )

මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීම සඳහා විශේෂ ඒකක 25ක් පිහිටුවන බව නීතිය හා සාමය පිළිබඳ අම

 
හිටපු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් රහස් පොලිස් අත්අඩංගුවට ( 2018 - 08 - 14 )

2008 සහ 2009 වර්ෂයන්හිදී කොළඹ ප්‍රදේශයේ ස්ථාන කිහිපයකදී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධ

 
කොළඹ පසුබසී ( 2018 - 08 - 14 )

ලොව ජිවත්වීමට සුදුසුම නගර අතර ඉකුත් වසරේ 124 වන ස්ථානයේ රැඳී සිටි කොළඹ, මෙවර 130 වන ස්ථානය දක්වා පසුබැස තිබෙනව

 
ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙනා ඩිලන්ත මාලගමුව ඝාතන‍ය කරන්න උත්සාහයක් ( 2018 - 08 - 14 )

මෝටර් රථ ධාවන ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන ආ ඩිලන්ත මාලගමුව ඝාතනය කිරීමේ සැලැස්මක් පිළිබඳව වාර්තා වෙ

 
ලංකාවේ මුදල් නෝට්ටු අච්චු ගසන්නත් චීනයටම දෙයි ( 2018 - 08 - 14 )

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මුදල් නෝට්ටු චීනය විසින් මුද්‍රණය කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.ශ්‍රී ලංක