රත්නපුර නව අධිකරණ සංකිර්ණයට මුල්ගල් තැබිමේ උත්සවය අද ( 2018 - 08 - 10 )

රුපියල් මිලියන 2500ක වියදමින් ඉදිකිරිමට නියමිත රත්නපුර නව අධිකරණ සංකිර්ණයට මුල්ගල් තැබිමේ උත්සවය අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මියගේ ආරාධනයෙන් අග්‍ර විනිශ්චයකාර ප්‍රියසාද් ඩෙප් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) රත්නපුර දී සිදු කෙරේ.
රත්නපුර දිස්ත්‍රික්කයේ උසාවිවල පවතින තදබදය හා එහි දැනට ඇති ගොඩනැගිලි යල්පැන ගිය ස්වභාවය මෙන්ම භූමියේ පවත්නා ගැටළු සහගත තත්ත්වය හේතුකොට ගෙන මෙම අධිකරණ සංකිර්ණය කඩිනමින් ඉදිකිරිම සඳහා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය විසින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන තිබේ.
මෙම සංකිර්ණය සඳහා මහෙස්ත්‍රාත් අධිකරණ 02ක්, දිසා අධිකරණ 02ක්, මහ අධිකරණ 03ක්, කම්කරු  විනිශ්චය සභා 01ක් අයත් වේ.
ඉදිකිරිම වසර 03කින් අවසන් කිරීමට සැලසුම් කොට ඇත.
(under the courtesy of siyathafm.lk news web)
     
කලාවැව ජාතික උද්‍යානයේ විනාශ වූ මළසිරුරක් (ඡායාරූප) ( 2018 - 08 - 13 )

කලාවැව ජාතික උද්‍යානයට රාත්‍රී කාලයේ අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයෙකු වන අලි ප්‍රහාරයකට ලක්ව මියගොස් දින කීපයක් ග

 
අද විස්සයි විස්සට හැප්පෙන පිටිය මාලිංගට කුසල්ට වාසි ( 2018 - 08 - 13 )

සංචාරක දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පන්දුවාර 20 කි‍්‍රකට් තරගයක් කොළඹ ආර්. පේ‍්‍රමදාස

 
දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර  විස්සයි විස්ස තරඟය සජීවී විකාශනය ( 2018 - 08 - 14 )

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟයේ කාසියේ වාසිය දිනු දකුණ

 
වහලයේ සිටින කාන්තා රැඳවියන් ගැන අලුත්ම හෙළිදරව්වක් ( 2018 - 08 - 13 )

වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත නැගී උද්ඝෝෂණයක යෙදි සිටින කාන්තාවන් වැඩි දෙනෙකු ඊයේ (13) පස්වරුවේ මත්ද්‍රව්‍ය භාවිත

 
ශ්‍රී ලංකාවට කඩුලු 3 ක තියුණු ජයක් ( 2018 - 08 - 14 )

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන 20 යි 20 තරඟය කඩුළු 3 කින් ජය හිමි කර ගැනීමට

 
ශ්‍රී ලංකාවට ලකුණු 99 ක ඉලක්කයක් ( 2018 - 08 - 14 )

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන 20 යි 20 තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණ

 
දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර  විස්සයි විස්ස තරඟය සජීවී විකාශනය ( 2018 - 08 - 14 )

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟයේ කාසියේ වාසිය දිනු දකුණ

 
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කෙරේ ( 2018 - 08 - 14 )

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වලට ඇදහැලූණු අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කර තිබ

 
අගමැති ආරක්ෂක රියේ යතුරුපැදියක් ගැටේ - දෙදෙනෙක් රෝහලේ ( 2018 - 08 - 14 )

අගමැති ආරක්ෂක අංශයට අයත් ජීප් රථයක හෝමාගම ගලවිවත්ත ප්‍රදේශයේදී ඉකුත්දා (11) අලුයම යතුරුපැදියක් ගැටී යතුරු පැදි

 
මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අපරාධ පාලනයට විශේෂ ඒකක 25ක් ( 2018 - 08 - 14 )

මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීම සඳහා විශේෂ ඒකක 25ක් පිහිටුවන බව නීතිය හා සාමය පිළිබඳ අම

 
හිටපු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් රහස් පොලිස් අත්අඩංගුවට ( 2018 - 08 - 14 )

2008 සහ 2009 වර්ෂයන්හිදී කොළඹ ප්‍රදේශයේ ස්ථාන කිහිපයකදී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධ

 
කොළඹ පසුබසී ( 2018 - 08 - 14 )

ලොව ජිවත්වීමට සුදුසුම නගර අතර ඉකුත් වසරේ 124 වන ස්ථානයේ රැඳී සිටි කොළඹ, මෙවර 130 වන ස්ථානය දක්වා පසුබැස තිබෙනව

 
ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙනා ඩිලන්ත මාලගමුව ඝාතන‍ය කරන්න උත්සාහයක් ( 2018 - 08 - 14 )

මෝටර් රථ ධාවන ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන ආ ඩිලන්ත මාලගමුව ඝාතනය කිරීමේ සැලැස්මක් පිළිබඳව වාර්තා වෙ

 
ලංකාවේ මුදල් නෝට්ටු අච්චු ගසන්නත් චීනයටම දෙයි ( 2018 - 08 - 14 )

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මුදල් නෝට්ටු චීනය විසින් මුද්‍රණය කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.ශ්‍රී ලංක