සියලු පහසුකම් සහිත ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාවට අදාළ ඒකකයක් ස්ථාපිත කිරීමට පියවර ( 2018 - 09 - 24 )

ප්‍රවේණියක ලක්ෂණ හේතු කොට ගෙන ඇතිවන බෝවන සහ බෝනොවන රෝග දෙවර්ගයම සඳහා ජානවලට අදාලව ඖෂධ නිර්ණය කිරීමේ කටයුතුවල පහසුකම් ඇති කිරිම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ජාන තාක්ෂණ ඒකකයක් ස්ථාපිත කිරිමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න තීරණය කර තිබෙනවා.

එම ඒකකය පිහිටුවීම පිළිබද යෝජනාව නව අයවැය යෝජනාවක් ලෙස නොවැම්බර් මාසයේ දී ප්‍රකාශයට පත් කිරිමට නියමිතව තිබෙනවා. ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව අමෙරිකාවේ මේ වන විට ක්‍රියාත්මකයි. වසර 2030 වන විට දැනට පවතින වෛද්‍ය විද්‍යාව වෙනස් වී ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව ක්‍රියාත්මක වනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. 

පිළිකා තත්ත්වයන් කළින් අනාවරණය කර ගැනිම සහ කළමණාකරණය, බහු සාධක රෝග, මානසික ඌණ වර්ධනය වැනි අසාමාන්‍ය තත්ත්වයන්, තැලසිමියාව, හිමෝෆීලියාව වැනි රෝග තත්ත්වයන් සඳහා රෝගියාට ගැලපෙන පරිදි ඖෂධ සකස් කිරීමට මෙම වෛද්‍ය විද්‍යාවට හැකියාව පවතිනවා. තවද අධිකරණ වෛද්‍ය කටයුතු සඳහා ද මෙම වෛද්‍ය විද්‍යාව ඉතා වැදගත් වෙනවා. 

මෙමගින් රෝගී සත්කාර සේවා සඳහා වැය වන පිරිවැය ඉතා අඩු බවද පෙන්වා දෙනවා. වර්තමානය වන විට රට තුල ජාන රසායනාගාර 05 ක් ස්ථාපිත කර තිබෙන අතර එම රසායනාගාරවලට අමතරව ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාවට අදාල සියලුම පහසුකම්වලින් යුත් රසායනාගාරයක් සියලු උපකරණ සහිතව ඉදිකිරිම සදහා රුපියල් මිලියන 482 ක් වැය වන බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා. 

ඒ සඳහා වන අමාත්‍ය මණ්ඩල සංදේශයක් ද ඉදිරිපත් කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යවරයා තීරණය කර තිබෙනවා. 

ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව හදාරන ලද වෛද්‍යවරුන් 07 ක් සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ සේවය කරනවා. එම වෛද්‍යවරුන්ට අමෙරිකාවේ දී විශේෂ පුහුණුවක් ලබා දීමට ද නියමිතයි.
(under the courtesy of nethnews.lk news web)
     

මන්නාරම් මඩු ගිය බස් රථයක් පාලමක ගැටී දරුණු අනතුරක.. 08ක් රෝහලේ..
( 2018 - 10 - 15 )

කොලඹ සිට මන්නාරම් මඩුදක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මන්නාරම් මාර්ගයේ සෙට්ටිකුලම් ප්‍රදේශයේදී පාලමක ගැටී අනත

 

මන්නාරම් මඩු ගිය බස් රථයක් පාලමක ගැටී දරුණු අනතුරක.. 08ක් රෝහලේ..
( 2018 - 10 - 15 )

කොලඹ සිට මන්නාරම් මඩුදක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මන්නාරම් මාර්ගයේ සෙට්ටිකුලම් ප්‍රදේශයේදී පාලමක ගැටී අනත

 
කුමාර වෙල්ගම රනිල්ගේ කොන්ත්‍රාත් කරුවෙක් – වෙල්ගමට පළමු ප්‍රහාරය මහනුවරින් (VIDEO) ( 2018 - 10 - 16 )

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මීළඟ ජනාධිපතිවරණය අපේක්ෂකයා වීමට විරෝධය පළ කරමින් දිගින් දිගටම පාර්ලිමේ

 

මන්නාරම් මඩු ගිය බස් රථයක් පාලමක ගැටී දරුණු අනතුරක.. 08ක් රෝහලේ..
( 2018 - 10 - 15 )

කොලඹ සිට මන්නාරම් මඩුදක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මන්නාරම් මාර්ගයේ සෙට්ටිකුලම් ප්‍රදේශයේදී පාලමක ගැටී අනත

 
හිල්ටන්-හයට් හෝටල විකුණන්නත් පෙර ඇණගනී.. ප‍්‍රංශ සමාගමට ඩොලර් කෝටි 08ක් වන්දි ගෙවන්න ජාත්‍යන්තර අධිකරණය නියෝග කරයි.. ( 2018 - 10 - 14 )

කොළඹ හිල්ටන් හෝටලය හා ඉදි කෙරමින් ඇති හයට් හෝටලය රජය සතු කොටස් විකුණා දැමීමට රජය තීරණය කිරීමත් සමග අර්බුදකාරී 

 
නිවන් මග වසා දමන ථෙරවාදී ආචාර්යවරු – සිවු බුදුවරුන් වදාළේ පාඨකයාට මුලා නොවන ලෙසයි – හෑගොඩ විපස්සි හිමි ( 2018 - 10 - 14 )

අපගේ විද්‍යුත් තැපෑලට හිතවත් මහත්මයකු විසින් දිවයින ඉරිදා සංග‍්‍රහයේ පළ වූ ලිපි දෙකේ එවන ලදි. මෙතෙක් කල් මෙම ල

 
පොහොට්ටුව පිහිටුවා ඓතිහාසික ජයක් ගෙන ආවේ බැසිල් රාජපක්‍ෂයි.. මීලග ජනාධිපති අපේක්‍ෂකයා ගැනත් ගෝටා කියයි.. ( 2018 - 10 - 14 )

හෝමාගම, ගොඩගමදී ඊයේ දින පැවති ‘එළිය’ සම්මන්ත‍්‍රණය අමතමින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙම අදහස් 

 
සුජීවගේ රෙද්ද කැඩේ.. විදුලි දුම්රිය ව්‍යාපෘතියේ කෝටි දාහක් කොමිස් ඉල්ලුවා ( 2018 - 10 - 14 )

ශ‍්‍රී ලංකාව තුල අධිවේගී විදුලි දුම්රිය නිෂ්පාදනය කිරීම සදහා ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සදහා ආයෝජන මණ්ඩයේ අනුමැත

 
හාල් කිලෝවක් රු 10 කින් බහී ( 2018 - 10 - 14 )

සහල් කිලෝවක මිල රුපියල් 10කින් අඩු කිරීමට සහල් නිෂ්පාදකයින් එකඟ වූ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

සහල් 

 
ළමා හිංසනයට හා අපචාරවලට එරෙහිව ළමුන් වීදි බසී ( 2018 - 10 - 14 )

ළමා හිංසනය හා ළමා අපචාර වළක්වන ලෙසට ඉල්ලා කිලිනොච්චිය දරුවන් විරෝධතා පාගමනක් කිලිනොච්චිය නගරයේදී පවත්වා තිබේ.

කිලිනොච්චිය දිස්ත්‍රික් කාන්තා සංවිධාන,සිවිල් සංවිධාන හා ආරක්ෂක අංශයන්ගේ සහභාගීත්වයෙන් මෙම පාගමන ඊයේ(13) සංවිධානය කොට තිබිණි.

ළමා අපචාර හා ළමා හිංසනයෙන් තොර රටක් බිහි කරමු ලෙසට ඉල්ලීම් කරමින් කිලිනොච්චිය දිස්ත්‍රික් ළමුන් සහභාගි වු විරෝධතා වැඩසටහන කිලිනොච්චිය කාක්ක කඩෙ හන්දිය ප්‍රදේශයෙන් ආරම්භ කොට කිලිනොච්චිය මධ්‍යමහා විද්‍යාලීය ක්‍රීඩාංගනය දක්වා පැමිණ තිබේ.

දිනෙන් දින සිදුවන ළමා අපචාර සංඛ්‍යාව නවතා ගැනීමේ අරමුණින් සංවිධානය කොට තිබු මෙම පාගමන වෙනුවෙන් කිලිනොච්චිය දිස්ත්‍රික් ළමුන් විශාල පිරිසක් හා සිවිල් සංවිධාන නියෝජිතයින් එක්ව සිටියහ.

 
ආර්ථික අර්බුදයට විසඳුම ආනයනික භාණ්ඩ අඩු කිරීමයි ( 2018 - 10 - 14 )

දූෂණ සහ වංචා හේතුවෙන් රටේ ආදායමෙන් අහිමි වන මුදල අඩුකරගතහොත් අයවැය පරතරය අඩු කිරීමට හැකි බව ජනාධිපති මෛත්‍රීපා

 
මම වෛද්‍යවරුන් සහ රෝගීන් ආරක්ෂා කරගන්නවා ( 2018 - 10 - 14 )

මෙරට ක්‍රියාත්මක සෞඛ්‍ය සේවාව හේතුවෙන් ජාත්‍යන්තර සංවිධානවල දැඩි ප්‍රසාදයට ලක්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේ