හිටපු කැබිනට් මණ්ඩලයට විරුද්ධව පැමිණිල්ලක් ( 2018 - 11 - 08 )

හිටපු අග්‍රාමාත්‍යවරයා සහ හිටපු අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් පොදු දේපල අවභාවිත කරමින් සිටින බවට චෝදනා කරමින් පොලිස්පතිවරයාට සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරුන්ගේ ලේකම් සංගමය පවසයි.

අද(08) දිනයේ අදාළ පැමිණිලි ඉදිරිපත් කරන බව එම සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් ජයසුන්දර මහතා පැවසීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කර අදට දින 13කට ආසන්න සංඛ්‍යාවක් ගතවී ඇතත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් අරලියගහ මන්දීරයේ රැදී සිටිමින් පොදු දේපල සාවද්‍ය පරිහරණයක යෙදී සිටින බව ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම හිටපු අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් තම නිල වාහන හා නිල නිවෙස් මේ දක්වා ලබාදී නොමැති අතර ඇතැම් අමාත්‍යවරුන් තමා අමාත්‍යධුරය දැරූ අමාත්‍යාංශ වලට ඇතුළු වී පොදු දේපල අවභාවිත කර ඇති බව අමාත්‍යවරුන්ගේ ලේකම් සංගමයේ ප්‍රධාන ලේකම්වරයා පවසයි.


(under the courtesy of adaderana.lk news web)
     
පාර්ලිමේන්තුවේ හැසිරෙන හැටි දැනගන්න යොවුන් පාර්ලිමේන්තුවට එන්න - යොවුන් පාර්ලිමේන්තුවෙන් විශේෂ ප්‍රකාශයක් ( 2018 - 11 - 17 )

මහජන ඡන්දෙයන් පත්ව පාර්ලිෙම්න්තුවට යන මන්ත්‍රීවරුන්ගේ හැසිරීම පිළිබඳව මේ වන විට සමස්ථ රටේම අවධානයට ලක්ව තිබ

 
දේශපාලන උණුසුම මැද මහින්ද-රනිල් හදිසි සාකච්චාවක්.. ( 2018 - 11 - 16 )

අගමැති මහින්ද රාජපක්ෂ මහතා හා හිටපු අගමැති එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් පාර්ලිමේන්තු සංකී

 
ජනපති සහ සජිත් අතර හමුවක් ( 2018 - 11 - 17 )

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස ඇතුලූ එම පක්ෂයේ නියෝජිතයින් පිරිසක් අද 17 ජනාධිපතිවරයා හමුව

 
සුමන්දිරම්-නිෂ්පාදක රනිල්-අධ්‍යක්ෂක කරූ-නළුවෙක් ( 2018 - 11 - 16 )

පාර්ලිමේන්තු පවත්වා ගෙන යාම සඳහා කථානායකවරයා අපොහොසත් වී ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍ර

 
රනිල්ට අගමැතිකම ඉල්ලා මං කරන්න සිටි මාරාන්තික උපවාසය කල් දැම්මා-දඹර අමිල හිමි ( 2018 - 11 - 17 )

තමන් වහන්සේ විසින් පිටකොටුවේ ආරම්භ කිරීමට සූදානමින් සිටි මාරාන්තික උපවාසය කල් දැමූ බව පූජ්‍ය දඹර අමිල හිමියෝ ස

 
ජොන්ස්ටන් පාර්ලිමේන්තුවේදී බයිබලයෙන් කතානායකට පහර දුන්නාද? ( 2018 - 11 - 17 )

වෙලෙද,පාරිභෝගික, සමුපකාර සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු පිලිබද අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා විසින් නික

 
බාරගත් වැඩ නොකළ බවට ජනපති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට දෙහි කපයි ( 2018 - 11 - 17 )

ඊයේ16 දා සවස 6.00ට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු සහ ජනාධිපතිවරයා අතර පැවති සාකච්චාවේදී ජනාධිපතිතුමා විසින් දොස් පැව

 
කථානායකවරයා හැසිරුනේ තෙමුන ඌරුමීයෙක් වගේ ( 2018 - 11 - 17 )

විනාඩි 10ක් වත් ගත වීමට පෙර මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංගය කථානායකවරයා භාර ගත් බවත් වසර 2

 
තව අවුරදු 03කට මං නායකකම අතහරිනේ නෑ..මහ මැතිවරණය, ජනාධිපතිවරය නායකයා මං- සජිත්ගේ සිහින බිදිමින් රනිල් කියයි.. ( 2018 - 11 - 17 )

එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය තවත් වසර 03ක කාලයක් තමන් විසින් දරන බව එම පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි

 
බලහත්කාරයෙන් මාව පන්නා දමන්න බෑ - විශ්වාසභංග යෝජනාවක් සම්මත වුනොත් මම යනවා!අගමැති මහින්ද කියයි ( 2018 - 11 - 17 )

බලහත්කාරයෙන් තමා පළවා හැරීමට නොහැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව

 
වත්මන් දේශපාලන ගැටළුව ගැන ජනපති රාජ්‍ය සේවකයින්ට කියු දේ ( 2018 - 11 - 17 )

රාජ්‍ය අංශයේ කටයුතු දුර්වල වීමට ඉඩනො තබා නිසි පරිදි ඉදිරියට මෙහෙයවන ලෙස රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට ජනාධිපති මෛත්‍

 
ඉක්මනින් මහමැතිවරණයක් ප්‍රදේශ රැසක විරෝධතා ( 2018 - 11 - 17 )

හැකි ඉක්මනින් මහමැතිවරණයක් පවත්වන ලෙස බලකරමින් දිවයිනේ ප්‍රදේශ රැසක විරෝධතා පැවැත් විය.ඒ අනුව කඩිනමින් පාර්ල

 
නියෝජ්‍ය හා රාජ්‍ය ඇමතිවරුන්ද යලි සක‍්‍රීය කරයි..බහුතරය සූදානම් බව මහින්ද කියයි.. ( 2018 - 11 - 17 )

පසුගියදා දිවුරුම් දෙන ලද නියෝජ්‍ය සහ රාජ්‍ය ඇමතිවරුන්ට ද සිය අමාත්‍යංශයන් වලට ගොස් රාජකාරි කටයුතු පවත්වාගෙන යන

 
අලුත් ජිවිතයක් හොයාගෙන මහ රෑම පැන ගිය වැඩිහිටි නිවාසයේ පෙම් යුවළ ( 2018 - 11 - 17 )

කාටත් හොරෙන් කාලයක්ම සම්බන්ධකම් පවත්වලා වැඩිහිටි නේවාසිකාගාරයක සිටි වියපත් කාන්තාවක් එම නිවාසයේම සිටි මැදිවිය