සෝමාවතියට යන පාර වැහෙයි ( 2018 - 11 - 08 )

මහවැලි ගඟේ ජල මට්ටම ඉහළයාම හේතුවෙන් ඓතිහාසික සෝමාවතිය රජ මහා විහාරස්ථානයට ගමන් කරන පිවිසුම් මාර්ගයේ අඩි දෙකකින් පමණ ජලයෙන් යටවී ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

මේ හේතුවෙන් සෝමාවතිය පුද බිම වන්දනා කිරීම සඳහා ගමන් කරන රථ වාහන එම මාර්ගයේ ධාවනයෙන් ඉවත් කිරීමට පුලතිසිපුර පොලීසිය විසින් කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

මේ අතර සෝමාවතිය සුංගාවිල මාර්ගයේ දිග්ගල ප්‍රදේශයේ මාර්ගයද අඩි දෙකක් පමණ ජලයෙන් යටවීම හේතුවෙන් එම මාර්ගයද ජලයෙන් යටවී තිබේ.

මෙම මාර්ගයේද රථවාහන ධානය නැවැත්වීමට පොලීසිය විසින් කටයුතු කර ඇති බව අප වාර්තා කරු පැවසීය.

මේ අතර පොළොන්නරුව ප්‍රදේශයට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් එම දිස්ත්‍රික්කය තුළ ඇති අනෙකුත් වැව්වල ජල මට්ටම වාන් මට්ටමට ලඟා වී ඇති බව වාර්තා වෙයි
(under the courtesy of adaderana.lk news web)
     
තනිව සිටි තිදරු මව නිවසට ආ දෙදෙනකු විසින් දූෂණය කරලා ( 2018 - 11 - 17 )

මුහුණු අවාරණය කරගෙන වැහිකබා දමාගෙන නිවසට ඇතුල්වු පුද්ගලයින් දෙදෙනෙකු විසින් නිවසේ සිටි තිදරුමවකට තර්ජනය කොට බි

 
නියෝජ්‍ය හා රාජ්‍ය ඇමතිවරුන්ද යලි සක‍්‍රීය කරයි..බහුතරය සූදානම් බව මහින්ද කියයි.. ( 2018 - 11 - 17 )

පසුගියදා දිවුරුම් දෙන ලද නියෝජ්‍ය සහ රාජ්‍ය ඇමතිවරුන්ට ද සිය අමාත්‍යංශයන් වලට ගොස් රාජකාරි කටයුතු පවත්වාගෙන යන

 
පිහියක් තිබුනා නම් පාර්ලිමේන්තුවේ ඔක්කොටම අනිනවා- තෙවරප්පෙරුම ( 2018 - 11 - 17 )

පෙරේදා දිනයේ පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම්කාරී තත්වයේදී තමන් ලග තිබුනේ පිහියක් නොව පෑනක් බව පාර්ලිමේන්තු මන

 
කතානායකට පාර්ලිමේන්තුවේ අසූචි ප‍්‍රහාරයක් සූදානම්? මූණට කෙල ගසයි..සෙරෙප්පුවලින් ගහයි.. ( 2018 - 11 - 17 )

කතානායක කරු ජයසූරිය මහතාට පාර්ලිමේන්තුවේදී අසූචි ප‍්‍රහාරයක් එල්ල කිරීමට සූදානමක් ඇති බව එජාපයට සම්බන්ද සමාජ

 
රනිල්ට අගමැතිකම ඉල්ලා මං කරන්න සිටි මාරාන්තික උපවාසය කල් දැම්මා-දඹර අමිල හිමි ( 2018 - 11 - 17 )

තමන් වහන්සේ විසින් පිටකොටුවේ ආරම්භ කිරීමට සූදානමින් සිටි මාරාන්තික උපවාසය කල් දැමූ බව පූජ්‍ය දඹර අමිල හිමියෝ ස

 
ජොන්ස්ටන් පාර්ලිමේන්තුවේදී බයිබලයෙන් කතානායකට පහර දුන්නාද? ( 2018 - 11 - 17 )

වෙලෙද,පාරිභෝගික, සමුපකාර සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු පිලිබද අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා විසින් නික

 
බාරගත් වැඩ නොකළ බවට ජනපති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට දෙහි කපයි ( 2018 - 11 - 17 )

ඊයේ16 දා සවස 6.00ට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු සහ ජනාධිපතිවරයා අතර පැවති සාකච්චාවේදී ජනාධිපතිතුමා විසින් දොස් පැව

 
කථානායකවරයා හැසිරුනේ තෙමුන ඌරුමීයෙක් වගේ ( 2018 - 11 - 17 )

විනාඩි 10ක් වත් ගත වීමට පෙර මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංගය කථානායකවරයා භාර ගත් බවත් වසර 2

 
තව අවුරදු 03කට මං නායකකම අතහරිනේ නෑ..මහ මැතිවරණය, ජනාධිපතිවරය නායකයා මං- සජිත්ගේ සිහින බිදිමින් රනිල් කියයි.. ( 2018 - 11 - 17 )

එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය තවත් වසර 03ක කාලයක් තමන් විසින් දරන බව එම පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි

 
බලහත්කාරයෙන් මාව පන්නා දමන්න බෑ - විශ්වාසභංග යෝජනාවක් සම්මත වුනොත් මම යනවා!අගමැති මහින්ද කියයි ( 2018 - 11 - 17 )

බලහත්කාරයෙන් තමා පළවා හැරීමට නොහැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව

 
වත්මන් දේශපාලන ගැටළුව ගැන ජනපති රාජ්‍ය සේවකයින්ට කියු දේ ( 2018 - 11 - 17 )

රාජ්‍ය අංශයේ කටයුතු දුර්වල වීමට ඉඩනො තබා නිසි පරිදි ඉදිරියට මෙහෙයවන ලෙස රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට ජනාධිපති මෛත්‍

 
ඉක්මනින් මහමැතිවරණයක් ප්‍රදේශ රැසක විරෝධතා ( 2018 - 11 - 17 )

හැකි ඉක්මනින් මහමැතිවරණයක් පවත්වන ලෙස බලකරමින් දිවයිනේ ප්‍රදේශ රැසක විරෝධතා පැවැත් විය.ඒ අනුව කඩිනමින් පාර්ල

 
නියෝජ්‍ය හා රාජ්‍ය ඇමතිවරුන්ද යලි සක‍්‍රීය කරයි..බහුතරය සූදානම් බව මහින්ද කියයි.. ( 2018 - 11 - 17 )

පසුගියදා දිවුරුම් දෙන ලද නියෝජ්‍ය සහ රාජ්‍ය ඇමතිවරුන්ට ද සිය අමාත්‍යංශයන් වලට ගොස් රාජකාරි කටයුතු පවත්වාගෙන යන

 
අලුත් ජිවිතයක් හොයාගෙන මහ රෑම පැන ගිය වැඩිහිටි නිවාසයේ පෙම් යුවළ ( 2018 - 11 - 17 )

කාටත් හොරෙන් කාලයක්ම සම්බන්ධකම් පවත්වලා වැඩිහිටි නේවාසිකාගාරයක සිටි වියපත් කාන්තාවක් එම නිවාසයේම සිටි මැදිවිය