බන්දුල , සුසිල් ඇතුළු තවත් ඇමතිවරුන් පිරිසක් දිවුරුම් දෙයි -අලුතෙන් පත්වූ අමාත්‍යවරුන් මෙන්න ( 2018 - 11 - 08 )

අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍යවරයා ලෙස මීට සුළු වෙලාවකට පෙර ජනපති ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.

මේ අතර අමාත්‍ය බන්දුල ගුණවර්ධන ජාත්‍යන්තර වෙළඳ සහ ආයෝජන ප්‍රවර්ධන අමත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවා.

ලක්ෂ්මන් වසන්ත පෙරේරා ජාත්‍යන්තර වෙළඳ සහ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවා.

සී බී රත්නායක ප්‍රවාහන නියෝජ්‍ය අමත්‍යවරයා ලෙසත් , සාලින්ද දිසානායක දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ලෙස දිවුරුම් දෙනු ලැබුවා.

එස් එම් චන්ද්‍රසේන සමාජ සේවා සහ සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා.

අනුර ප්‍රියදර්ශන යාපා මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවා.
(under the courtesy of adaderana.lk news web)
     
ජොන්ස්ටන් කතානයකවරයා දෙසට එල්ලකළ පුටු ප්‍රහාරය කැමරාවක සටහන් වෙයි!ආරක්ෂාවට ආ පොලිස් නිළධාරීන්ට තුවාල -PHOTOS ( 2018 - 11 - 16 )

අද 16 පාර්ලිමේන්තු සභාවාරය පැවැත්වීමට නියමිතව තිබූ අවස්ථාවේදී ඇතිවූ උණුසුම්කාරී තත්වය බොහෝ දෙනාගේ අවධානයට ලක

 
කවුද අද ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කළේ? ( 2018 - 11 - 16 )

පරාජය දැන සිටි පිරිස් අද දිනයේ මර්දනකාරී ලෙස හැසිරුණු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමද

 
හකීම් බදුර්දීන් තනිකර පසුපෙළ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක්වෙයි? ( 2018 - 11 - 17 )

හිටපු ඇමැති රවුෆ් හකීම් මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ හිටපු ඇමැති රිෂාඩ් බදුයිදීන්

 
පොහොට්ටු පක්‍ෂය ශ‍්‍රීලනිපය යට කරලා..මං ශ‍්‍රීලනිපය ගොඩ ගන්නවා.. ( 2018 - 11 - 17 )

ශ‍්‍රීලනිපය අතහැර කවුරුන් කුමන පක්‍ෂයට ගියත් තමන් පක්‍ෂය අත් නොහරින බව හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග

 
රනිල්ට අගමැතිකම ඉල්ලා මං කරන්න සිටි මාරාන්තික උපවාසය කල් දැම්මා-දඹර අමිල හිමි ( 2018 - 11 - 17 )

තමන් වහන්සේ විසින් පිටකොටුවේ ආරම්භ කිරීමට සූදානමින් සිටි මාරාන්තික උපවාසය කල් දැමූ බව පූජ්‍ය දඹර අමිල හිමියෝ ස

 
ජොන්ස්ටන් පාර්ලිමේන්තුවේදී බයිබලයෙන් කතානායකට පහර දුන්නාද? ( 2018 - 11 - 17 )

වෙලෙද,පාරිභෝගික, සමුපකාර සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු පිලිබද අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා විසින් නික

 
බාරගත් වැඩ නොකළ බවට ජනපති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට දෙහි කපයි ( 2018 - 11 - 17 )

ඊයේ16 දා සවස 6.00ට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු සහ ජනාධිපතිවරයා අතර පැවති සාකච්චාවේදී ජනාධිපතිතුමා විසින් දොස් පැව

 
කථානායකවරයා හැසිරුනේ තෙමුන ඌරුමීයෙක් වගේ ( 2018 - 11 - 17 )

විනාඩි 10ක් වත් ගත වීමට පෙර මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංගය කථානායකවරයා භාර ගත් බවත් වසර 2

 
තව අවුරදු 03කට මං නායකකම අතහරිනේ නෑ..මහ මැතිවරණය, ජනාධිපතිවරය නායකයා මං- සජිත්ගේ සිහින බිදිමින් රනිල් කියයි.. ( 2018 - 11 - 17 )

එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය තවත් වසර 03ක කාලයක් තමන් විසින් දරන බව එම පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි

 
බලහත්කාරයෙන් මාව පන්නා දමන්න බෑ - විශ්වාසභංග යෝජනාවක් සම්මත වුනොත් මම යනවා!අගමැති මහින්ද කියයි ( 2018 - 11 - 17 )

බලහත්කාරයෙන් තමා පළවා හැරීමට නොහැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව

 
වත්මන් දේශපාලන ගැටළුව ගැන ජනපති රාජ්‍ය සේවකයින්ට කියු දේ ( 2018 - 11 - 17 )

රාජ්‍ය අංශයේ කටයුතු දුර්වල වීමට ඉඩනො තබා නිසි පරිදි ඉදිරියට මෙහෙයවන ලෙස රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට ජනාධිපති මෛත්‍

 
ඉක්මනින් මහමැතිවරණයක් ප්‍රදේශ රැසක විරෝධතා ( 2018 - 11 - 17 )

හැකි ඉක්මනින් මහමැතිවරණයක් පවත්වන ලෙස බලකරමින් දිවයිනේ ප්‍රදේශ රැසක විරෝධතා පැවැත් විය.ඒ අනුව කඩිනමින් පාර්ල

 
නියෝජ්‍ය හා රාජ්‍ය ඇමතිවරුන්ද යලි සක‍්‍රීය කරයි..බහුතරය සූදානම් බව මහින්ද කියයි.. ( 2018 - 11 - 17 )

පසුගියදා දිවුරුම් දෙන ලද නියෝජ්‍ය සහ රාජ්‍ය ඇමතිවරුන්ට ද සිය අමාත්‍යංශයන් වලට ගොස් රාජකාරි කටයුතු පවත්වාගෙන යන

 
අලුත් ජිවිතයක් හොයාගෙන මහ රෑම පැන ගිය වැඩිහිටි නිවාසයේ පෙම් යුවළ ( 2018 - 11 - 17 )

කාටත් හොරෙන් කාලයක්ම සම්බන්ධකම් පවත්වලා වැඩිහිටි නේවාසිකාගාරයක සිටි වියපත් කාන්තාවක් එම නිවාසයේම සිටි මැදිවිය