"113 සම්පූර්ණයි" සම්පූර්ණයි..එය රිගින් ටෝන් එකට වුවත් දමා ගන්නැයි ජනපති කියයි.. ( 2018 - 11 - 08 )

ඉදිරියට තැබූ පියවර තමන් කිසිසේත්ම පසුපසට නොගන්නා බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඉදිරියේදී අවශ්‍ය වුවහොත් තවත් ක‍්‍රියාමාර්ග ගැනීමට තමන් පසුබට වන්නේ නැතැයිද ජනාධිපතිවරයා සදහන් කරයි.

ඔහු මේ බව සදහන් කර ඇත්තේ සන්ධාන මන්ත‍්‍රී කණ්ඩායම ජනාධිපති ලේකම් කාර්යාලයේදී අමතමිනි.

පාර්ලිමේන්තුවේ බහුතරය ගැන කිසිදු ප‍්‍රශ්නයක් තබා නොගන්නා ලෙසත් අවශ්‍ය විටකදී එය පෙන්වීමට තමන් සූදානම් බවත් ජනාධිපතිවරයා එහිදී තව දුරටත් කියා තිබේ.

අවශ්‍ය නම් දුරකතනයේ ‘රිගින් ටෝන්’ එකක් ලෙසද ‘113 සම්පූර්ණයි’ ලෙස දමා ගන්නා ලෙසද ජනාධිපතිවරයා තව දුරටත් එහිදී පැවසීය.

මෙම හමුව සදහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ද සහභාගී වීම විශේෂත්වයකි.
(under the courtesy of lankacnews.com news web)
     
මරණ දඬුවම නියමවූ සිරකරුවෙකු මරා දමයි ( 2018 - 11 - 16 )

අඟුනුකොලපැලැස්ස බන්ධනාඝාරය තුලදී මරණ දණ්ඩනය නියම වී සිටි සිරකරුවන් දෙදෙනෙකු එක්ව, මරණ දණ්ඩනය හිමිවී සිටි වෙනත

 
යාපනයේ මුහුදු ජලය මුහුදට ඇදෙයි ( 2018 - 11 - 16 )

ගජ සුළි කුණාටුවේ බලපෑම මත යාපනය වෙරළබඩ ප්‍රදේශයන්ගේ මුහුදු ජලය අද16 උදෑසන මුහුදට ඇදී ගොස් ඇති බව යාපනය ජනතාව

 
අගමැති හා ආණ්ඩු පක්ෂ කණ්ඩායම සාකච්ඡාවක ( 2018 - 11 - 17 )

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්තී‍්‍රවරුන් අතර සාකච්ඡාවක් මේවනවිට පැවැත්වෙනවා

 
ශී‍්‍ර ලංකාවට ලකුණු 301ක ඉලක්කයක් ( 2018 - 11 - 17 )

ශ්‍රී ලංකාවට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි ඉනිම සඳහා එංගලන්තය සියලු දෙනා දැවී ලකුණු 346 ක් ලබා ගත්තා

 
රනිල්ට අගමැතිකම ඉල්ලා මං කරන්න සිටි මාරාන්තික උපවාසය කල් දැම්මා-දඹර අමිල හිමි ( 2018 - 11 - 17 )

තමන් වහන්සේ විසින් පිටකොටුවේ ආරම්භ කිරීමට සූදානමින් සිටි මාරාන්තික උපවාසය කල් දැමූ බව පූජ්‍ය දඹර අමිල හිමියෝ ස

 
ජොන්ස්ටන් පාර්ලිමේන්තුවේදී බයිබලයෙන් කතානායකට පහර දුන්නාද? ( 2018 - 11 - 17 )

වෙලෙද,පාරිභෝගික, සමුපකාර සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු පිලිබද අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා විසින් නික

 
බාරගත් වැඩ නොකළ බවට ජනපති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට දෙහි කපයි ( 2018 - 11 - 17 )

ඊයේ16 දා සවස 6.00ට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු සහ ජනාධිපතිවරයා අතර පැවති සාකච්චාවේදී ජනාධිපතිතුමා විසින් දොස් පැව

 
කථානායකවරයා හැසිරුනේ තෙමුන ඌරුමීයෙක් වගේ ( 2018 - 11 - 17 )

විනාඩි 10ක් වත් ගත වීමට පෙර මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංගය කථානායකවරයා භාර ගත් බවත් වසර 2

 
තව අවුරදු 03කට මං නායකකම අතහරිනේ නෑ..මහ මැතිවරණය, ජනාධිපතිවරය නායකයා මං- සජිත්ගේ සිහින බිදිමින් රනිල් කියයි.. ( 2018 - 11 - 17 )

එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය තවත් වසර 03ක කාලයක් තමන් විසින් දරන බව එම පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි

 
බලහත්කාරයෙන් මාව පන්නා දමන්න බෑ - විශ්වාසභංග යෝජනාවක් සම්මත වුනොත් මම යනවා!අගමැති මහින්ද කියයි ( 2018 - 11 - 17 )

බලහත්කාරයෙන් තමා පළවා හැරීමට නොහැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව

 
වත්මන් දේශපාලන ගැටළුව ගැන ජනපති රාජ්‍ය සේවකයින්ට කියු දේ ( 2018 - 11 - 17 )

රාජ්‍ය අංශයේ කටයුතු දුර්වල වීමට ඉඩනො තබා නිසි පරිදි ඉදිරියට මෙහෙයවන ලෙස රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට ජනාධිපති මෛත්‍

 
ඉක්මනින් මහමැතිවරණයක් ප්‍රදේශ රැසක විරෝධතා ( 2018 - 11 - 17 )

හැකි ඉක්මනින් මහමැතිවරණයක් පවත්වන ලෙස බලකරමින් දිවයිනේ ප්‍රදේශ රැසක විරෝධතා පැවැත් විය.ඒ අනුව කඩිනමින් පාර්ල

 
නියෝජ්‍ය හා රාජ්‍ය ඇමතිවරුන්ද යලි සක‍්‍රීය කරයි..බහුතරය සූදානම් බව මහින්ද කියයි.. ( 2018 - 11 - 17 )

පසුගියදා දිවුරුම් දෙන ලද නියෝජ්‍ය සහ රාජ්‍ය ඇමතිවරුන්ට ද සිය අමාත්‍යංශයන් වලට ගොස් රාජකාරි කටයුතු පවත්වාගෙන යන

 
අලුත් ජිවිතයක් හොයාගෙන මහ රෑම පැන ගිය වැඩිහිටි නිවාසයේ පෙම් යුවළ ( 2018 - 11 - 17 )

කාටත් හොරෙන් කාලයක්ම සම්බන්ධකම් පවත්වලා වැඩිහිටි නේවාසිකාගාරයක සිටි වියපත් කාන්තාවක් එම නිවාසයේම සිටි මැදිවිය