පාර්ලිමේන්තව විසිරුවොත් බලහත්කාරයෙන් එහි නවාතැන් ගන්න එජාප මන්ත‍්‍රීන් සැරසේ..රනිල්ගෙන් ඉගෙනගනී ( 2018 - 11 - 08 )

ජනාධිපතිවරයා යම් හෙයකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් එය පිලි නොගෙන පාර්ලිමේන්තුවේ වාඩි ලා ගත යුතු බවට වන යෝජනාවක් මේ වන විට එක්සත් ජාතික පක්‍ෂ පසුපෙල මන්ත‍්‍රී පිරිස් අතරේ සාකච්චා වෙමින් තිබේ.

රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් පහකල පසු යන්න බෑ කියමින් අරලිය ගහ මන්දිරය අල්ලාගෙන සිටින ආකාරයෙන්ම පාර්ලිමේන්තුවද අල්ලාගත යුතු බව ඔවුන්ගේ අදහස් වී ඇත.

පාර්ලිමේන්තුවේ මුර ක‍්‍රමයට නවත්වා ගත හැකි එජාප සාමාජිකයන්ද දැන්ම සිට සූදානම් කර ගත යුතු බවත් කතානායක කරු ජයසූරිය මහතාද මේ සදහා එක් කර ගත යුතු බවත් සාකච්චා වෙමින් ඇත.

මෙසේ සාකච්චා වන වැඩි පිරිස හදිසි පාර්ලිමේන්තු විසිරුවීමකදී විශ‍්‍රාම වැටුප අහිමි වන පිරිස වෙති.

පාර්ලිමේන්තුව කුමන ආකාරයකින් හෝ විසරුවා හැර මහජන මතය විමසීමට එක්සත් ජාතික පක්‍ෂය දැඩි විරෝධයක් පල කරන අතර ඔවුන් කැමැත්ත පල කරන එකම ක‍්‍රමය වන්නේ වත්මන් පාර්ලිමේන්තුවම කැදවා බලය පෙන්වීම පමණි.

නමුත් පොහොට්ටු හා සන්ධාන පාර්ශවයන්ගේ අදහස වී ඇත්තේ පෙබරවාරි 10 වැනිදා සිදුවූ ආසන්නතම ජනත මත විමසුමෙන් එක්සත් ජාතික පෂක්‍ය ලබා ගත්තේ 32%ක් වැනි ඡුන්ද ප‍්‍රමාණයක් පමණක් නිසා එය මෙම පාර්ලිමේන්තුවේ නිරුපනය නොවන බවයි.
(under the courtesy of lankacnews.com news web)
     
පාර්මේන්තුවේ ඇස නොගැටුණ දසුන් ( 2018 - 11 - 14 )

අද උදෑසන රැස්වූ පාර්ලිමේන්තුවේ කටයුතු ඇතිවූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් හෙට පෙරවරු 10.00 දක්වා කල් තැබීමට කතානා

 
නිදහස් පක්ෂයේ තවත් පිරිසක් එජාපයට එනවා- මනුෂ නානායක්කාර PHOTOS ( 2018 - 11 - 14 )

අගමැති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව සදහා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 122 දෙනෙක් අත්සන් තබා ඇති

 
අධිකරණ තීන්දුවෙන් පසු රෝහලට ගිය අය ( 2018 - 11 - 14 )

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය නිකුත් වීමත් සමඟ ආණමඩුව නගරයට රැස්වූ දෙපිරිසක් අතර හ

 
ඇමති වඩිවේල් සුරේෂ් ඉල්ලා අස්වෙයි ( 2018 - 11 - 14 )

ආණ්ඩුවට බහුතරයක් නොමැති බවින් තමා සිය ඇමැතිධුරයෙන් ඉල්ලා අස්වන බව වඩිවේල් සුරේෂ් පවසා සිටිනවා. 

 
තෙවරප්පෙරුම පිහියක් රැගෙන පාර්ලිමේන්තුවේදී කළ සෙල්ලම - Photos ( 2018 - 11 - 15 )

අද පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම් තත්ත්වය අතරතුර එකසත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා

 
මහින්ද ඇතුළු අපි සතුරන්ගේ උගුලට හසුවුනා. කට වෙල්ගමගේ - හඩ කාගේද? ( 2018 - 11 - 15 )

අපි එපාම කියද්දී මෙත්න ඉන්න පිරිසක් ජනාධිපති එක්ක එකතු වෙලා මේ කරපු වැඩෙන් අන්තිමේ අවුරුදු ගණනක් දර දිය ඇදලා හ

 
පෙට‍්‍රල්-ඩීසල් මිල අඩු කෙරේ.. නව මිල ගණන් මෙන්න.. ( 2018 - 11 - 15 )

අද (15) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්ට්‍රල් සහ ඩිසල් ලීටරයක මිල රු. 5කින් අඩු කර ඇත.සියළුම

 
"නාමල් ඇවිත් මගෙන් සමාව ඉල්ලුවා"- ලොහාන් රත්වත්තේ සමග පාර්ලිමේන්තුවේදී ඇතිවූ ගැටුම ගැන පාඨලී කියන කතාව ( 2018 - 11 - 15 )

අද 15 පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට අතර නොසන්සුන්කාරි වාතාවරණයක් ඇතිවූ අතර , පර්ල

 
පුතාගේ විවාහය නෑදැයින්ට කියන්නට ගිය මව බස් රථයේදී හමුවූ තරුණයා සමග ලැගුම්හලකට ගිහින් ( 2018 - 11 - 15 )

විවාහක කාන්තාවක්‌ බස්‌ රථයකදී හඳුනාගත් තරුණයකු සමග ප්‍රේම සම්බන්ධයක්‌ ඇතිකරගෙන රුපියල් 76,000 ක්‌ වටිනා රන් මා

 
අපිව දාලා ගිහින් අවුරුදු 12ක් වෙනවා-හැම කෙනෙක්ම පතන්නේ තමන්ගේ තාත්තා වගේ ආදරෙන් රැක බලා ගන්න සැමියෙක් ( 2018 - 11 - 15 )

පියුමි හංසමාලි කියන්නේ නිතරම කාගෙත් කතාබහට ලක්වන කෙනෙක්නේ.හැබැයි ඉතින් පියුමිට වැඩියෙන්ම එන්නේ විවේචන.ඉතින

 
UNP විරෝධතාවයක් නිසා ටවුන්හෝල් හිරවෙයි ( 2018 - 11 - 15 )

එක්සත් ජාතික පක්ෂය විරෝධතාවක් හේතුවෙන් මේ වන විට පුරහල අවට දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙන බව වාර්තාකරු පවසයි.

 
මහින්දට එරෙහි 122 ත් අරන් කථානායක ජනාධිපති හමුවෙන්න යන්න හදලා ( 2018 - 11 - 15 )

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කථානායක කරු ජයසුරිය වෙත දුරකථන ඇමතුමක් ලබාදී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්

 
රන්ජන් පාර්ලිමේන්තුවට පිහියක් ගෙනත්! ඉන්දික අනුරුද්ධගෙන් පැමිණිල්ලක් ( 2018 - 11 - 15 )

පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක පාර්ලිමේන්තු සභා ගර්භයට පිහියක් රැගෙන ආ බවට පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඉන්දි

 
ගාමිණී සෙනරත්ගේ නඩුව විශේෂ මහාධිකරණයේ ඇරඹෙයි ( 2018 - 11 - 15 )

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් සිව් දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුව