දේව පුජාවෙන් උගුළට හසු වෙලා ( 2018 - 11 - 08 )

කාන්තාවන් රවටාගෙන දේවාල වලට ගොස් පුජාවන්ද තබා පසුව ඔවුන් සතුව ඇති රන් ආභරණ කොල්ලකෑමේ නිරත වූ සැකකරුවෙකුව හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ මාදම්පේ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි අයෙකුව වන අතර ඔහු කලක් යුධ හමුදාවේ සේවය කර ඇති බවත්, ක්‍රියාන්විත රාජකාරියේදී වෙඩි වැදී තුවාල ලැබීමෙන් පසුව සේවයට වාර්තා කර නොමැති අයෙකු වන බවත් විමර්ශණ වලදී හෙළිවී තිබේ.

විවිධ ස්ථාන වලදී හමුවන කාන්තාවන් හා මිතුරු වී ඔවුන්ව මුන්නේෂ්වරම ඇතුළු දේවාල වලට කැඳවාගෙන ගොස් දේව පුජාවන්ද සැකකරු විසින් තබා ඇති බව පොලීසිය විසින් හෙළි කරගෙන තිබේ.  

මිතුදම වැඩි වූ පසුව කාන්තාවන් සතුව තිබූ ස්වර්ණාභරණ හොරකම් කරගෙන ගොස් උගස් තබා මුදල් ලබා ගැනීම සැකකරු විසින් සිදු කර ඇති අතර සැකකරුගේ උගුළට හසුවූ කාන්තාවක් විසින් ලබා දී තිබූ තොරතුරකට අනුව හලාවත - මුන්නේෂ්වරම ප්‍රදේශයේදී සැකකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.  
 
කාන්තාවන්ගෙන් සොරකම් කර මීගමුව ප්‍රදේශයේ පුද්ගලික ආයතනයකට උගස් කර තිබූ රන් දම්වැල් 03 ක්ද පොලීසිය විසින් සොයා ගෙන ඇති අතර සැකකරුගේ උගුළට හසුවී රන් ආභරණ අහිමි කර ගත් කාන්තාවන් තිදෙනෙකු හලාවත පොලීසියට පැමිණ ප්‍රකාශයන් ලබා දී තිබේ.

සැකකරු මේ ආකාරයට තවත් කාන්තාවන්ගෙන් රන් ආභරණ සොරකම් කරන්නට ඇතිබවට විශ්වාස කරන්නේ යැයි පොලීසිය කියයි.

හලාවත මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත බණ්ඩාර කස්තුරිආරච්චි මහතා ප්‍රධාන නිලධාරීන් විසින් සැකකරුවා අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.  
 


(under the courtesy of adaderana.lk news web)
     
රනිල් රැක ගන්න ජවිපෙ වැඩට බහියි - අනුර කුමාර, විජිත හේරත් පාර්ලිමේන්තුවේදි සටන් කළ හැටි!-VIDEO ( 2018 - 11 - 14 )

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරය නොමැති බවටත්, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහ

 
අගමැතිට එරෙහි විශ්වාසභංගය සම්මතයි -පා.ම. කිරිඇල්ල : ජන්ද විමසීමක් උනේ නැහැ- අමාත්‍ය අනුර ප්‍රියදර්ශන ( 2018 - 11 - 14 )

පාර්ලිමේන්තුවේ හඬ අනුව සිදුකරන ලද ජන්ද විමසීමට අනුව පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයට බහුතරය නොමැති බව පවසමින් කතානා

 
අගමැති හා කැබිනට් මණ්ඩලයට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි ( 2018 - 11 - 14 )

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව සිදුකළ අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය පිළිබදව කිසිදු විශ්වාසයක් නොමැති බව පවසමින්

 
අගමැතිට එරෙහි විශ්වාසභංගය සම්මතයි -පා.ම. කිරිඇල්ල : ජන්ද විමසීමක් උනේ නැහැ- අමාත්‍ය අනුර ප්‍රියදර්ශන ( 2018 - 11 - 14 )

පාර්ලිමේන්තුවේ හඬ අනුව සිදුකරන ලද ජන්ද විමසීමට අනුව පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයට බහුතරය නොමැති බව පවසමින් කතානා

 
"නාමල් ඇවිත් මගෙන් සමාව ඉල්ලුවා"- ලොහාන් රත්වත්තේ සමග පාර්ලිමේන්තුවේදී ඇතිවූ ගැටුම ගැන පාඨලී කියන කතාව ( 2018 - 11 - 15 )

අද 15 පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට අතර නොසන්සුන්කාරි වාතාවරණයක් ඇතිවූ අතර , පර්ල

 
පුතාගේ විවාහය නෑදැයින්ට කියන්නට ගිය මව බස් රථයේදී හමුවූ තරුණයා සමග ලැගුම්හලකට ගිහින් ( 2018 - 11 - 15 )

විවාහක කාන්තාවක්‌ බස්‌ රථයකදී හඳුනාගත් තරුණයකු සමග ප්‍රේම සම්බන්ධයක්‌ ඇතිකරගෙන රුපියල් 76,000 ක්‌ වටිනා රන් මා

 
අපිව දාලා ගිහින් අවුරුදු 12ක් වෙනවා-හැම කෙනෙක්ම පතන්නේ තමන්ගේ තාත්තා වගේ ආදරෙන් රැක බලා ගන්න සැමියෙක් ( 2018 - 11 - 15 )

පියුමි හංසමාලි කියන්නේ නිතරම කාගෙත් කතාබහට ලක්වන කෙනෙක්නේ.හැබැයි ඉතින් පියුමිට වැඩියෙන්ම එන්නේ විවේචන.ඉතින

 
UNP විරෝධතාවයක් නිසා ටවුන්හෝල් හිරවෙයි ( 2018 - 11 - 15 )

එක්සත් ජාතික පක්ෂය විරෝධතාවක් හේතුවෙන් මේ වන විට පුරහල අවට දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙන බව වාර්තාකරු පවසයි.

 
මහින්දට එරෙහි 122 ත් අරන් කථානායක ජනාධිපති හමුවෙන්න යන්න හදලා ( 2018 - 11 - 15 )

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කථානායක කරු ජයසුරිය වෙත දුරකථන ඇමතුමක් ලබාදී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්

 
රන්ජන් පාර්ලිමේන්තුවට පිහියක් ගෙනත්! ඉන්දික අනුරුද්ධගෙන් පැමිණිල්ලක් ( 2018 - 11 - 15 )

පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක පාර්ලිමේන්තු සභා ගර්භයට පිහියක් රැගෙන ආ බවට පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඉන්දි

 
ගාමිණී සෙනරත්ගේ නඩුව විශේෂ මහාධිකරණයේ ඇරඹෙයි ( 2018 - 11 - 15 )

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් සිව් දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුව

 
කථානායකට එරෙහිව විරෝධතාවයක් ( 2018 - 11 - 15 )

වහාම මහ මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලමින් හා කථානායකවරයාට විරෝධය දක්වමින් අද15 මිද්දෙණිය හා වීරකැටිය නගරවලදී වි

 
ඇතිවූ තත්ත්වයට කථානායක වගකිව යුතුයි ( 2018 - 11 - 15 )

අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදු කළ විශේෂ ප්‍රකාශයට ඡන්දයක් විමසීමට සිදු කිරීමට කථානායකවරයා විසින්

 
විපක්ෂය අදම ඕන කිව්ව අපි බැහැ කිව්වා - පාර්ලිමේන්තුවේ කලබගෑනිය ගැන වාසු කියන කතාව ( 2018 - 11 - 15 )

"විපක්ෂයේ අය විශ්වාසභංග යෝජනාව ගැන නමින් ඡන්ද විමසීම වහාම ගමු කියල යෝජනා කළා. අපි ඒකට විරුද්ධ වුණාම එයාල අදම ම