විග්නේශ්වරන්ගේ පෙත්සම කුණු කූඩයට ( 2018 - 11 - 08 )

උතුරු පළාත් සභාවේ ධීවර හා ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බි. ඩෙනීෂ්වරන් එම තනතුරෙහි අඛණ්ඩව කටයුතු කිරීම බලාත්මක කරමින් ලබා දුන් අභියාචනාධිකරණයේ නියෝගය අභියෝගයට ලක්කරමින් උතුරු පළාත් හිටපු ප්‍රධාන  අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් විසින්  ගොනු කළ අභියාචන පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට  ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) නියෝග කළා .

ඒ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසිනි.

උතුරු පළාත් සභාවේ ධීවර හා ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බි. ඩෙනීෂ්වරන් මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය මීට පෙර  අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

එම තීන්දුව අභියෝගයට ලක්කරමින් විග්නේශ්වරන් විසින් මෙම අභියාචන පෙත්සම ගොනු කර තිබුණා.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා  විසින් ගොනු කළ මෙම පෙත්සමෙන් උතුරු පළාත් සභාවේ ධීවර හා ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බි. ඩෙනීෂ්වරන් සහ නීතිපතිවරයා වගඋත්තරකරුවන් ලෙසට නම් කර තිබුණා.


(under the courtesy of nethnews.lk news web)
     
අගමැති මහින්දගෙන් හෙට විශේෂ ප්‍රකාශයක් ( 2018 - 11 - 14 )

අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් හෙට(15) දිනයේදී පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව අමා

 
වසන්ත සේනානායක අමාත්‍යධුරයෙන් ඉවත් වෙයි ( 2018 - 11 - 14 )

ආණ්ඩුවට බහුතරය නොමැති නිසා තමන් අමාත්‍ය ධුරයෙන් ඉවත්වන බව වසන්ත සේනානායක පවසයි.    

 
ජනපති හා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන් අතර හමුවක් ( 2018 - 11 - 14 )

උද්ගතවී ඇති දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්තී‍්‍ර කණ්ඩායමේ රැස්වීමක් ජනාධිපති මෛතී‍්

 
පාර්මේන්තුවේ ඇස නොගැටුණ දසුන් ( 2018 - 11 - 14 )

අද උදෑසන රැස්වූ පාර්ලිමේන්තුවේ කටයුතු ඇතිවූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් හෙට පෙරවරු 10.00 දක්වා කල් තැබීමට කතානා

 
"නාමල් ඇවිත් මගෙන් සමාව ඉල්ලුවා"- ලොහාන් රත්වත්තේ සමග පාර්ලිමේන්තුවේදී ඇතිවූ ගැටුම ගැන පාඨලී කියන කතාව ( 2018 - 11 - 15 )

අද 15 පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට අතර නොසන්සුන්කාරි වාතාවරණයක් ඇතිවූ අතර , පර්ල

 
පුතාගේ විවාහය නෑදැයින්ට කියන්නට ගිය මව බස් රථයේදී හමුවූ තරුණයා සමග ලැගුම්හලකට ගිහින් ( 2018 - 11 - 15 )

විවාහක කාන්තාවක්‌ බස්‌ රථයකදී හඳුනාගත් තරුණයකු සමග ප්‍රේම සම්බන්ධයක්‌ ඇතිකරගෙන රුපියල් 76,000 ක්‌ වටිනා රන් මා

 
අපිව දාලා ගිහින් අවුරුදු 12ක් වෙනවා-හැම කෙනෙක්ම පතන්නේ තමන්ගේ තාත්තා වගේ ආදරෙන් රැක බලා ගන්න සැමියෙක් ( 2018 - 11 - 15 )

පියුමි හංසමාලි කියන්නේ නිතරම කාගෙත් කතාබහට ලක්වන කෙනෙක්නේ.හැබැයි ඉතින් පියුමිට වැඩියෙන්ම එන්නේ විවේචන.ඉතින

 
UNP විරෝධතාවයක් නිසා ටවුන්හෝල් හිරවෙයි ( 2018 - 11 - 15 )

එක්සත් ජාතික පක්ෂය විරෝධතාවක් හේතුවෙන් මේ වන විට පුරහල අවට දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙන බව වාර්තාකරු පවසයි.

 
මහින්දට එරෙහි 122 ත් අරන් කථානායක ජනාධිපති හමුවෙන්න යන්න හදලා ( 2018 - 11 - 15 )

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කථානායක කරු ජයසුරිය වෙත දුරකථන ඇමතුමක් ලබාදී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්

 
රන්ජන් පාර්ලිමේන්තුවට පිහියක් ගෙනත්! ඉන්දික අනුරුද්ධගෙන් පැමිණිල්ලක් ( 2018 - 11 - 15 )

පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක පාර්ලිමේන්තු සභා ගර්භයට පිහියක් රැගෙන ආ බවට පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඉන්දි

 
ගාමිණී සෙනරත්ගේ නඩුව විශේෂ මහාධිකරණයේ ඇරඹෙයි ( 2018 - 11 - 15 )

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් සිව් දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුව

 
කථානායකට එරෙහිව විරෝධතාවයක් ( 2018 - 11 - 15 )

වහාම මහ මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලමින් හා කථානායකවරයාට විරෝධය දක්වමින් අද15 මිද්දෙණිය හා වීරකැටිය නගරවලදී වි

 
ඇතිවූ තත්ත්වයට කථානායක වගකිව යුතුයි ( 2018 - 11 - 15 )

අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදු කළ විශේෂ ප්‍රකාශයට ඡන්දයක් විමසීමට සිදු කිරීමට කථානායකවරයා විසින්

 
විපක්ෂය අදම ඕන කිව්ව අපි බැහැ කිව්වා - පාර්ලිමේන්තුවේ කලබගෑනිය ගැන වාසු කියන කතාව ( 2018 - 11 - 15 )

"විපක්ෂයේ අය විශ්වාසභංග යෝජනාව ගැන නමින් ඡන්ද විමසීම වහාම ගමු කියල යෝජනා කළා. අපි ඒකට විරුද්ධ වුණාම එයාල අදම ම