GMOA සහ අගමැති අතර සාකච්ඡාවක් ( 2018 - 11 - 09 )

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර සාකච්ඡුාවක් අද පැවැත්වෙනවා. ඒ, පෙරවරු 10 ට අග‍්‍රාමාත්‍ය කාර්යාලයේදීයි. සිංගප්පූරු ගිවිසුම සහ සයිටම් අර්බුදය ඇතුළු කරුණු කිහිපයක් මෙහිදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි එම සංගමයේ ලේකම් හරිත අලූත්ගේ පැවසුවේ.

මේ අතර රාජ්‍ය සේවය කාර්යක්‍ෂම කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිිරිසේන මහතා සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අතර සාකච්ඡුාවක්ද අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.
(under the courtesy of nethnews.lk news web)
     
විනාඩි 20 ට ජෙනිෆර් ලෝපස්ගේ ගාණ කෝටි 35 පනී ( 2018 - 11 - 17 )

El Anillo,On the Floor, Booty, Dinero වැනි අතිශය ජනප්‍රිය ගීත ගායනා කළ Jennifer Lopez නර්තනයට වගේම රංගනයට දක්

 
තනිව සිටි තිදරු මව නිවසට ආ දෙදෙනකු විසින් දූෂණය කරලා ( 2018 - 11 - 17 )

මුහුණු අවාරණය කරගෙන වැහිකබා දමාගෙන නිවසට ඇතුල්වු පුද්ගලයින් දෙදෙනෙකු විසින් නිවසේ සිටි තිදරුමවකට තර්ජනය කොට බි

 
ජනපතිගේ තීන්දුවට විරුද්ධව මම ඡන්දෙ දෙන්නේ නෑ ( 2018 - 11 - 16 )

මහජනයා බලයක් කියලා සලකනවා නම් කවුරුත් එකතුව මහජන මහතයට ඉඩ දීම යෝග්‍ය බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි.අද

 
දැඩි ආරක්ෂාව මැද කථානායක සභාවට ( 2018 - 11 - 16 )

පොලිසියේ දැඩි ආරක්ෂාව සහිතව කථානායක කරු ජයසුරිය පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණේ. මන්ත්‍රීවරුන් හා පොලිසිය අතර ද

 
රනිල්ට අගමැතිකම ඉල්ලා මං කරන්න සිටි මාරාන්තික උපවාසය කල් දැම්මා-දඹර අමිල හිමි ( 2018 - 11 - 17 )

තමන් වහන්සේ විසින් පිටකොටුවේ ආරම්භ කිරීමට සූදානමින් සිටි මාරාන්තික උපවාසය කල් දැමූ බව පූජ්‍ය දඹර අමිල හිමියෝ ස

 
ජොන්ස්ටන් පාර්ලිමේන්තුවේදී බයිබලයෙන් කතානායකට පහර දුන්නාද? ( 2018 - 11 - 17 )

වෙලෙද,පාරිභෝගික, සමුපකාර සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු පිලිබද අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා විසින් නික

 
බාරගත් වැඩ නොකළ බවට ජනපති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට දෙහි කපයි ( 2018 - 11 - 17 )

ඊයේ16 දා සවස 6.00ට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු සහ ජනාධිපතිවරයා අතර පැවති සාකච්චාවේදී ජනාධිපතිතුමා විසින් දොස් පැව

 
කථානායකවරයා හැසිරුනේ තෙමුන ඌරුමීයෙක් වගේ ( 2018 - 11 - 17 )

විනාඩි 10ක් වත් ගත වීමට පෙර මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංගය කථානායකවරයා භාර ගත් බවත් වසර 2

 
තව අවුරදු 03කට මං නායකකම අතහරිනේ නෑ..මහ මැතිවරණය, ජනාධිපතිවරය නායකයා මං- සජිත්ගේ සිහින බිදිමින් රනිල් කියයි.. ( 2018 - 11 - 17 )

එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය තවත් වසර 03ක කාලයක් තමන් විසින් දරන බව එම පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි

 
බලහත්කාරයෙන් මාව පන්නා දමන්න බෑ - විශ්වාසභංග යෝජනාවක් සම්මත වුනොත් මම යනවා!අගමැති මහින්ද කියයි ( 2018 - 11 - 17 )

බලහත්කාරයෙන් තමා පළවා හැරීමට නොහැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව

 
වත්මන් දේශපාලන ගැටළුව ගැන ජනපති රාජ්‍ය සේවකයින්ට කියු දේ ( 2018 - 11 - 17 )

රාජ්‍ය අංශයේ කටයුතු දුර්වල වීමට ඉඩනො තබා නිසි පරිදි ඉදිරියට මෙහෙයවන ලෙස රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට ජනාධිපති මෛත්‍

 
ඉක්මනින් මහමැතිවරණයක් ප්‍රදේශ රැසක විරෝධතා ( 2018 - 11 - 17 )

හැකි ඉක්මනින් මහමැතිවරණයක් පවත්වන ලෙස බලකරමින් දිවයිනේ ප්‍රදේශ රැසක විරෝධතා පැවැත් විය.ඒ අනුව කඩිනමින් පාර්ල

 
නියෝජ්‍ය හා රාජ්‍ය ඇමතිවරුන්ද යලි සක‍්‍රීය කරයි..බහුතරය සූදානම් බව මහින්ද කියයි.. ( 2018 - 11 - 17 )

පසුගියදා දිවුරුම් දෙන ලද නියෝජ්‍ය සහ රාජ්‍ය ඇමතිවරුන්ට ද සිය අමාත්‍යංශයන් වලට ගොස් රාජකාරි කටයුතු පවත්වාගෙන යන

 
අලුත් ජිවිතයක් හොයාගෙන මහ රෑම පැන ගිය වැඩිහිටි නිවාසයේ පෙම් යුවළ ( 2018 - 11 - 17 )

කාටත් හොරෙන් කාලයක්ම සම්බන්ධකම් පවත්වලා වැඩිහිටි නේවාසිකාගාරයක සිටි වියපත් කාන්තාවක් එම නිවාසයේම සිටි මැදිවිය