උදේ වරුවේ සෙල්ෆ් රෙෆ් රැකියාවක් කළා..හවසට කැම්පස් එකේ ඉගෙන ගත්තා” දුක මැදින් ජීවිතය ජයගත් මිනිසා ( 2018 - 11 - 09 )

දුක දිනා ජීවිතය ජයගත් විශිෂ්ඨයන් ලෝකය තුල මෙන්ම මෙරට තුලද දැකගත හැකි වනවා.
ඒ අයුරින් අඟ හිගකම් සහිත ළමාවියකින් නැගී සිට ජීවිතය පමණක් නොව රටද ලෝකයද ජයගත් විශිෂ්ඨ ව්‍යාපාරිකයෙකු ලෙසයි ආචාර්ය රවී ලියනගේ මහතා හැදින්විය හැක්කේ.
අද වනවිට නිෂ්පාදන 80කට වැඩි ප්‍රමාණයක් සහිත රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයාද රවී ලියනගේ මහතාගේ ජීවිත කතාවයි මේ.
හොරණ කනන්විල ප්‍රදේශයේ ගුරු යුවළකගේ පුත්‍රයා වූ රවී ලියනගේ සාමාන්‍ය පවුලක දරුවෙකු ලෙසයි සිය ළමා කාලය ගත කර තිබුණේ.
සිය පුත්‍රයා ඉංජිනේරුවෙකු කිරීමේ සිහිනයකින් පෙලුනු රවී මහතාගේ පියා සිය දිවියෙන් හදිසියේම සමුගෙන තිබුණේ රවී ලියනගේ මහතා සරසවියට පිවිසි පළමු වසරේදී.
පියාගේ වියෝවෙන් පසු සිය වැඩිමල් සහ බාල සොහොයුරිය වෙනුවෙන් සංචාරක අලෙවි කරුවෙකු ලෙස මෙම විශිෂ්ඨ මිනිසා සිය වෘත්තීය ජීවිතය ආරම්භ කර තිබුණා.
උදෑසනින්ම සිය කටුක රැකියාවට ගිය ඔහු පස්වරුවේදී සරසවියට ගොස් අධ්‍යාපන කටයුතු සිදුකර තිබුණා.
සිය මව විසින් සෝයාමීට් පිසීමේ නිරත වන අවස්ථාවක එම නිෂ්පාදනවල තත්ත්වය පහළ බව හදුනාගත් රවී ජයවර්ධන මහතා ස්වභාවික රසකාරක යොදාගනිමින් සොයාමීට් පිස තිබූ අතර එහි ප්‍රතිඵලයක් ලෙසයි රයිගම් නමින් නිෂ්පාදනයන් එළිදැක්වීම ආරම්භ වී තිබෙන්නේ.
ඇදවැටීම් සහ බාධාවන් මැදින් පෙරට ගිය ඔහු 2000 වසර වනවිට මෙරට වෙළදපලේ ප්‍රමුඛ නාමයක් බවට සිය ව්‍යාපාරය පත්කර තිබුණා.
දැනට ලංකාවේ දැවැන්තම ලුණුලේවාය පහක හිමිකාරිත්වය දරණ මොහු පුත්තලම ලුනු නිෂ්පාදනයේ ප්‍රධානතම කොටස්කාරුවාද වනවා.
ඒ අනුව ජංගම අලෙවිකරුවෙකු ලෙස සිය වෘත්තිය ජීවිතය ආරම්භ කළ ඔහු අද වනවිට රටවල්ල 15 කට වැඩි ප්‍රමාණයකට අපනයන සිදුකරන දැවැන්ත අපනයනකරුවෙකු ලෙසටයි පත්ව සිටින්නේ.
එමෙන්නම තම ළමා කාලයේදී ගැහැට අමතක නොකරමින් දරුවන් විශාල ප්‍රමාණයක් වෙනුවෙන් අධ්‍යාපන පහසුකම් ලබාදෙන අතර ආගමික කටයුතු වෙනුවෙන්ද තම ධනය පරිත්‍යාග කරනවා.
ගැටලු හේතුවෙන් ඇද නොවැටෙමින් ලෝකය ජයගත හැකි බව සහතික කරමින් මෙරට කලාකරුවන් අගයමින් රයිගම් ටෙලි සම්මාන උළෙලද පවත්වන්නේ එය තමන්ගේ යුතුකමක් ලෙස සමාජයට දායාද කරමිනුයි.
දුක දිනා ජයගත් ව්‍යාපාරිකයන් අතර රවී ජයවර්ධන මහතා පෙරමුණේ පසුවනවා.


(under the courtesy of adaderana.lk news web)
     
ජවිපෙ පොලිසි යයි ( 2018 - 11 - 17 )

පාර්ලිමේන්තුවේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පොලීසියට ලබන සඳුඳා 19 පැමිණිල්ලක් ඉදිරිපත

 
අදත් විශ්වාස භංගයක් සම්මත කලා-එජාපය කියයි ( 2018 - 11 - 16 )

අගමැති මහින්ද රාජපක්ෂට හා වත්මන් ආණ්ඩුවට එරෙහිව අද දිනයේද විශ්වාස භංගයක් සම්මත කරගත් බව එක්සත් ජාතික පක්ෂය සඳහ

 
අලුත් ජිවිතයක් හොයාගෙන මහ රෑම පැන ගිය වැඩිහිටි නිවාසයේ පෙම් යුවළ ( 2018 - 11 - 17 )

කාටත් හොරෙන් කාලයක්ම සම්බන්ධකම් පවත්වලා වැඩිහිටි නේවාසිකාගාරයක සිටි වියපත් කාන්තාවක් එම නිවාසයේම සිටි මැදිවිය

 
මහ මැතිවරණය පවත්වන්නේ ජූනි මාසයේ..ශ්‍රේෂ්ඨාධිකරණයටත් උඩින් රනිල් කියයි.. ( 2018 - 11 - 17 )

පාර්ලිමේන්තු මැතිවරණයක් එළැඹෙන ජූනි මාසයට කලින් පැවැත්වීමට අවශ්‍ය යෝජනාවක් පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීම සදහා

 
රනිල්ට අගමැතිකම ඉල්ලා මං කරන්න සිටි මාරාන්තික උපවාසය කල් දැම්මා-දඹර අමිල හිමි ( 2018 - 11 - 17 )

තමන් වහන්සේ විසින් පිටකොටුවේ ආරම්භ කිරීමට සූදානමින් සිටි මාරාන්තික උපවාසය කල් දැමූ බව පූජ්‍ය දඹර අමිල හිමියෝ ස

 
ජොන්ස්ටන් පාර්ලිමේන්තුවේදී බයිබලයෙන් කතානායකට පහර දුන්නාද? ( 2018 - 11 - 17 )

වෙලෙද,පාරිභෝගික, සමුපකාර සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු පිලිබද අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා විසින් නික

 
බාරගත් වැඩ නොකළ බවට ජනපති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට දෙහි කපයි ( 2018 - 11 - 17 )

ඊයේ16 දා සවස 6.00ට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු සහ ජනාධිපතිවරයා අතර පැවති සාකච්චාවේදී ජනාධිපතිතුමා විසින් දොස් පැව

 
කථානායකවරයා හැසිරුනේ තෙමුන ඌරුමීයෙක් වගේ ( 2018 - 11 - 17 )

විනාඩි 10ක් වත් ගත වීමට පෙර මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංගය කථානායකවරයා භාර ගත් බවත් වසර 2

 
තව අවුරදු 03කට මං නායකකම අතහරිනේ නෑ..මහ මැතිවරණය, ජනාධිපතිවරය නායකයා මං- සජිත්ගේ සිහින බිදිමින් රනිල් කියයි.. ( 2018 - 11 - 17 )

එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය තවත් වසර 03ක කාලයක් තමන් විසින් දරන බව එම පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි

 
බලහත්කාරයෙන් මාව පන්නා දමන්න බෑ - විශ්වාසභංග යෝජනාවක් සම්මත වුනොත් මම යනවා!අගමැති මහින්ද කියයි ( 2018 - 11 - 17 )

බලහත්කාරයෙන් තමා පළවා හැරීමට නොහැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව

 
වත්මන් දේශපාලන ගැටළුව ගැන ජනපති රාජ්‍ය සේවකයින්ට කියු දේ ( 2018 - 11 - 17 )

රාජ්‍ය අංශයේ කටයුතු දුර්වල වීමට ඉඩනො තබා නිසි පරිදි ඉදිරියට මෙහෙයවන ලෙස රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට ජනාධිපති මෛත්‍

 
ඉක්මනින් මහමැතිවරණයක් ප්‍රදේශ රැසක විරෝධතා ( 2018 - 11 - 17 )

හැකි ඉක්මනින් මහමැතිවරණයක් පවත්වන ලෙස බලකරමින් දිවයිනේ ප්‍රදේශ රැසක විරෝධතා පැවැත් විය.ඒ අනුව කඩිනමින් පාර්ල

 
නියෝජ්‍ය හා රාජ්‍ය ඇමතිවරුන්ද යලි සක‍්‍රීය කරයි..බහුතරය සූදානම් බව මහින්ද කියයි.. ( 2018 - 11 - 17 )

පසුගියදා දිවුරුම් දෙන ලද නියෝජ්‍ය සහ රාජ්‍ය ඇමතිවරුන්ට ද සිය අමාත්‍යංශයන් වලට ගොස් රාජකාරි කටයුතු පවත්වාගෙන යන

 
අලුත් ජිවිතයක් හොයාගෙන මහ රෑම පැන ගිය වැඩිහිටි නිවාසයේ පෙම් යුවළ ( 2018 - 11 - 17 )

කාටත් හොරෙන් කාලයක්ම සම්බන්ධකම් පවත්වලා වැඩිහිටි නේවාසිකාගාරයක සිටි වියපත් කාන්තාවක් එම නිවාසයේම සිටි මැදිවිය