පාර්ලිමේන්තුවේ සියළු රූපවාහිනී යන්ත‍්‍ර අවහිර කරයි ( 2018 - 11 - 09 )

පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇති සියළුම රූපවාහිනි යන්ත‍්‍ර ක‍්‍රියාත්මක වීම දැඩි ලෙස සීමා කර ඇති බව වාර්තා වෙයි.

ඒවායේ නාලිකා ක‍්‍රියාත්මක වන්නේ දහවල් 12.00 සිට 01.00 දක්වා වූ පැයක කාලයේදී පමණි.

පාර්ලිමේන්තුවේ ඇති විශේෂිත පුද්ගලයන්ගේ කාර්යාල වල පවා රූපවාහිනී යන්ත‍්‍ර ක‍්‍රියාත්මක වන්නේ එම කාල සීමාවේදී පමණක් යයි වාර්තා වෙයි.

මේ තත්වය නිසා පාර්ලිමේන්තුවට පැමිණෙන ජනාධිපතිවරයා මෙන්ම විදෙස් රාජතාන්ත‍්‍රිකයන්ද බොහෝ අවස්තාවල අපහසුතාවයට පත් වන්නේ යයිද පැවසෙයි.

පාර්ලිමේන්තු සේවකයන් රූපවාහිනී නරඹමින් කාලය ගෙවා දමන නිසා මෙම පියවර  ෙගන ඇති බව පැවසුවත් තොරතුරු දැන ගැනීමේ පනත පවා ගෙනා පසුගිය ආණ්ඩු කාලයේ මෙම කටයුත්ත කර තිබීම කණගාටුවට කරුණක් යයි ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රිවරයෙක් පැවසීය.
(under the courtesy of lankacnews.com news web)
     
අද පාර්ලිමේන්තු රැස්වීමේ සම්පූර්ණ වීඩියෝව මෙන්න -VIDEO ( 2018 - 11 - 14 )

අද පාර්ලිමේන්තු රැස්වීමේ සම්පූර්ණ වීඩියෝව පහතින් දැක්වෙයි.සමාජජාල ඇසුරෙන්    

 
සම්මතවුවා යැයි කියන විශ්වාසභංගය ගැන කතානායකගෙන් නිවේදනයක් ( 2018 - 11 - 14 )

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විසින් ආණ්ඩුවට එරෙහිව ගෙනෙන ලද විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු ම

 
කථානායකගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂ නායක රැස්වීම අවසන් ( 2018 - 11 - 14 )

පාර්ලිමේන්තු සංකිර්ණයේදී කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද 14 කැඳවා තිබූ පක්ෂ නායකයින්ගේ රැස්වීම මේ වන විට අවස

 
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයෙන් පසු මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක් ( 2018 - 11 - 14 )

ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයට අනුව පාර්ලිමේන්තු මැතිවරණ කටයුතු අත්හිටවු බව මැතිවරණ කොමිසම පවසනවා.ඒ අනුව හෙ

 
"නාමල් ඇවිත් මගෙන් සමාව ඉල්ලුවා"- ලොහාන් රත්වත්තේ සමග පාර්ලිමේන්තුවේදී ඇතිවූ ගැටුම ගැන පාඨලී කියන කතාව ( 2018 - 11 - 15 )

අද 15 පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට අතර නොසන්සුන්කාරි වාතාවරණයක් ඇතිවූ අතර , පර්ල

 
පුතාගේ විවාහය නෑදැයින්ට කියන්නට ගිය මව බස් රථයේදී හමුවූ තරුණයා සමග ලැගුම්හලකට ගිහින් ( 2018 - 11 - 15 )

විවාහක කාන්තාවක්‌ බස්‌ රථයකදී හඳුනාගත් තරුණයකු සමග ප්‍රේම සම්බන්ධයක්‌ ඇතිකරගෙන රුපියල් 76,000 ක්‌ වටිනා රන් මා

 
අපිව දාලා ගිහින් අවුරුදු 12ක් වෙනවා-හැම කෙනෙක්ම පතන්නේ තමන්ගේ තාත්තා වගේ ආදරෙන් රැක බලා ගන්න සැමියෙක් ( 2018 - 11 - 15 )

පියුමි හංසමාලි කියන්නේ නිතරම කාගෙත් කතාබහට ලක්වන කෙනෙක්නේ.හැබැයි ඉතින් පියුමිට වැඩියෙන්ම එන්නේ විවේචන.ඉතින

 
UNP විරෝධතාවයක් නිසා ටවුන්හෝල් හිරවෙයි ( 2018 - 11 - 15 )

එක්සත් ජාතික පක්ෂය විරෝධතාවක් හේතුවෙන් මේ වන විට පුරහල අවට දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙන බව වාර්තාකරු පවසයි.

 
මහින්දට එරෙහි 122 ත් අරන් කථානායක ජනාධිපති හමුවෙන්න යන්න හදලා ( 2018 - 11 - 15 )

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කථානායක කරු ජයසුරිය වෙත දුරකථන ඇමතුමක් ලබාදී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්

 
රන්ජන් පාර්ලිමේන්තුවට පිහියක් ගෙනත්! ඉන්දික අනුරුද්ධගෙන් පැමිණිල්ලක් ( 2018 - 11 - 15 )

පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක පාර්ලිමේන්තු සභා ගර්භයට පිහියක් රැගෙන ආ බවට පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඉන්දි

 
ගාමිණී සෙනරත්ගේ නඩුව විශේෂ මහාධිකරණයේ ඇරඹෙයි ( 2018 - 11 - 15 )

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් සිව් දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුව

 
කථානායකට එරෙහිව විරෝධතාවයක් ( 2018 - 11 - 15 )

වහාම මහ මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලමින් හා කථානායකවරයාට විරෝධය දක්වමින් අද15 මිද්දෙණිය හා වීරකැටිය නගරවලදී වි

 
ඇතිවූ තත්ත්වයට කථානායක වගකිව යුතුයි ( 2018 - 11 - 15 )

අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදු කළ විශේෂ ප්‍රකාශයට ඡන්දයක් විමසීමට සිදු කිරීමට කථානායකවරයා විසින්

 
විපක්ෂය අදම ඕන කිව්ව අපි බැහැ කිව්වා - පාර්ලිමේන්තුවේ කලබගෑනිය ගැන වාසු කියන කතාව ( 2018 - 11 - 15 )

"විපක්ෂයේ අය විශ්වාසභංග යෝජනාව ගැන නමින් ඡන්ද විමසීම වහාම ගමු කියල යෝජනා කළා. අපි ඒකට විරුද්ධ වුණාම එයාල අදම ම