මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත‍්‍රයේ ගැටලු විසඳන්න වැඩපිළිවෙළක් ( 2018 - 11 - 09 )

ඉකුත් වසර තුන හමාර තුළ විටින් විට ඉල්ලීම් සිදු කෙරුණ ද මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ මෙතෙක් නොවිසඳුණ ගැටලු විසඳිමට විශේෂ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කරන බව ජනාධිපතිවරයා පවසයි.

ඒ සඳහා කැබිනට් උප කමිටුවක් ද පත් කරන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ පවතින ගැටලු පිළිබඳ අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ය.

ක්ෂේත‍්‍රයේ දීර්ඝ කාලයක් පුරා පවතින මෙම ගැටලු විසදීමේ දී වඩා ලිහිල් ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීමට නව රජය අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

නීති විරෝධි පතල් කැණීම් සම්බන්ධ වැටලීම් මෙන්ම ව්‍යාජ මැණික් අලෙවිකරන්නන් වැටලීම් පිළිබඳව ද මෙහි දී විශේෂ සාකච්ඡාවට බඳුන් වූ අතර ඉකුත් වසරක් තුළ එම වැටලීම් පිළිබඳ වාර්තාවක් ලබන සතිය වන විට තමා වෙත ලබා දෙන ලෙස ජනාධිපතිවරයා අදාළ නිලධාරින්ට උපදෙස් දුන්නේය.

ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ඉඩම්වල පතල් කැණීම සඳහා බලපත‍්‍ර නිකුත් කිරීම, කුඹුරු ඉඩම් පතල් කැණීම් සඳහා යොදාගැනීම සම්බන්ධයෙන් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති චක‍්‍රලේඛය, යාන්ති‍්‍රක පතල් කැණීම් සඳහා අවසර ලබාදීම, පතල් කැණීම් සිදුකිරීමෙන් අනතුරුව පතල් වසා දැමීමට කටයුතු නොකිරීම, මැණික් පතල් කැණීම් බලපත‍්‍රය ලබාගැනීම සඳහා ගතවන කාලය ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව ද මෙහි දී අවධානය යොමු කෙරිණි.
(under the courtesy of adaderana.lk news web)
     
පළාත් සභා ඡන්දය පැරණි ක්‍රමයට-සියයට 25ක කාන්තා නියෝජනය අනිවාර්යයි ( 2018 - 11 - 14 )

මෙවර පැවැත්වීමට නියමිත ඡන්ද විමසීම පමණක් පළාත් සභා මැතිවරණය පෙර පැවති සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ, සියයට 25

 
මහින්ද සහ රනිල් පාර්ලිමේන්තුවේ ( 2018 - 11 - 14 )

අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට පාර්ලිමේන්තුවට පැමිණ සිටිනවා.රනිල් වික්‍රමසිංහ මහතාද මීට සුළු මොහොතකට ප

 
අගමැති මහින්දගෙන් හෙට විශේෂ ප්‍රකාශයක් ( 2018 - 11 - 14 )

අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් හෙට(15) දිනයේදී පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව අමා

 
මහින්ද රජය සමයේ වංචා දූෂණ චෝදනා රැසක් එල්ල වූ නව ශ්‍රීලංකන් ගුවන් සේවා සභාපතිගේ පත්වීම තාවකාලිකව අත්හිටුවයි! ( 2018 - 11 - 14 )

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නව සභාපති ලෙස පත්කෙරූ ශ්‍රී ලන්කන් හා මිහින් ලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක න

 
තෙවරප්පෙරුම පිහියක් රැගෙන පාර්ලිමේන්තුවේදී කළ සෙල්ලම - Photos ( 2018 - 11 - 15 )

අද පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම් තත්ත්වය අතරතුර එකසත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා

 
මහින්ද ඇතුළු අපි සතුරන්ගේ උගුලට හසුවුනා. කට වෙල්ගමගේ - හඩ කාගේද? ( 2018 - 11 - 15 )

අපි එපාම කියද්දී මෙත්න ඉන්න පිරිසක් ජනාධිපති එක්ක එකතු වෙලා මේ කරපු වැඩෙන් අන්තිමේ අවුරුදු ගණනක් දර දිය ඇදලා හ

 
පෙට‍්‍රල්-ඩීසල් මිල අඩු කෙරේ.. නව මිල ගණන් මෙන්න.. ( 2018 - 11 - 15 )

අද (15) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්ට්‍රල් සහ ඩිසල් ලීටරයක මිල රු. 5කින් අඩු කර ඇත.සියළුම

 
"නාමල් ඇවිත් මගෙන් සමාව ඉල්ලුවා"- ලොහාන් රත්වත්තේ සමග පාර්ලිමේන්තුවේදී ඇතිවූ ගැටුම ගැන පාඨලී කියන කතාව ( 2018 - 11 - 15 )

අද 15 පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට අතර නොසන්සුන්කාරි වාතාවරණයක් ඇතිවූ අතර , පර්ල

 
පුතාගේ විවාහය නෑදැයින්ට කියන්නට ගිය මව බස් රථයේදී හමුවූ තරුණයා සමග ලැගුම්හලකට ගිහින් ( 2018 - 11 - 15 )

විවාහක කාන්තාවක්‌ බස්‌ රථයකදී හඳුනාගත් තරුණයකු සමග ප්‍රේම සම්බන්ධයක්‌ ඇතිකරගෙන රුපියල් 76,000 ක්‌ වටිනා රන් මා

 
අපිව දාලා ගිහින් අවුරුදු 12ක් වෙනවා-හැම කෙනෙක්ම පතන්නේ තමන්ගේ තාත්තා වගේ ආදරෙන් රැක බලා ගන්න සැමියෙක් ( 2018 - 11 - 15 )

පියුමි හංසමාලි කියන්නේ නිතරම කාගෙත් කතාබහට ලක්වන කෙනෙක්නේ.හැබැයි ඉතින් පියුමිට වැඩියෙන්ම එන්නේ විවේචන.ඉතින

 
UNP විරෝධතාවයක් නිසා ටවුන්හෝල් හිරවෙයි ( 2018 - 11 - 15 )

එක්සත් ජාතික පක්ෂය විරෝධතාවක් හේතුවෙන් මේ වන විට පුරහල අවට දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙන බව වාර්තාකරු පවසයි.

 
මහින්දට එරෙහි 122 ත් අරන් කථානායක ජනාධිපති හමුවෙන්න යන්න හදලා ( 2018 - 11 - 15 )

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කථානායක කරු ජයසුරිය වෙත දුරකථන ඇමතුමක් ලබාදී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්

 
රන්ජන් පාර්ලිමේන්තුවට පිහියක් ගෙනත්! ඉන්දික අනුරුද්ධගෙන් පැමිණිල්ලක් ( 2018 - 11 - 15 )

පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක පාර්ලිමේන්තු සභා ගර්භයට පිහියක් රැගෙන ආ බවට පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඉන්දි

 
ගාමිණී සෙනරත්ගේ නඩුව විශේෂ මහාධිකරණයේ ඇරඹෙයි ( 2018 - 11 - 15 )

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් සිව් දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුව