පළමු ටෙස්ට් තරගයෙන් එංගලන්තයට ලකුණු 211ක ජයක් ( 2018 - 11 - 09 )

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගය ලකුණු 211කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. ඒ, ලකුණු 462ක ඉලක්කයක් හඹා ගිය ශ‍්‍රී ලංකා දෙවන ඉණිම ලකුණු 250කට සීමා කරමින්.

මෙම තරගයේ පළමු ඉණිමේදී එංගලන්ත කණ්ඩායම ලකුණු 342ක් රැස් කළ අතර ශ‍්‍රී ලංකා කණ්ඩායම පළමු ඉණිමට රැස් කළේ ලකුණු 203ක් පමණයි.

එංගලන්ත කණ්ඩායම දෙවන ඉණිමේදී කඩුලූ 06ක් දැවී ලකුණු 322ක් රැස් කර සිටියදී සිය ඉණිම අත්හිටවනු ලැබුවා. ශ‍්‍රී ලංකා දෙවන ඉණිම වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 53ක් රැස් කළ අතර කුසල් මෙන්ඩිස් ලකුණු 45ක් රැස් කළා. පන්දු යැවීමේදී මොයින් අලි ලකුණු 71කට කඩුලූ 04යි.

මෙම තරගය ශ‍්‍රී ලංකා සුපිරි වමත් දඟපන්දු යවන්නා වන රංගන හේරත්ගේ අවසන් ටෙස්ට් තරගය ද වනවා.


(under the courtesy of nethnews.lk news web)
     
අද පාර්ලිමේන්තු රැස්වීමේ සම්පූර්ණ වීඩියෝව මෙන්න -VIDEO ( 2018 - 11 - 14 )

අද පාර්ලිමේන්තු රැස්වීමේ සම්පූර්ණ වීඩියෝව පහතින් දැක්වෙයි.සමාජජාල ඇසුරෙන්    

 
පළාත් සභා ඡන්දය පැරණි ක්‍රමයට-සියයට 25ක කාන්තා නියෝජනය අනිවාර්යයි ( 2018 - 11 - 14 )

මෙවර පැවැත්වීමට නියමිත ඡන්ද විමසීම පමණක් පළාත් සභා මැතිවරණය පෙර පැවති සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ, සියයට 25

 
පළාත් සභා ඡන්දය පැරණි ක්‍රමයට-සියයට 25ක කාන්තා නියෝජනය අනිවාර්යයි ( 2018 - 11 - 14 )

මෙවර පැවැත්වීමට නියමිත ඡන්ද විමසීම පමණක් පළාත් සභා මැතිවරණය පෙර පැවති සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ, සියයට 25

 
විශ්වාස භංග ලිපියට හොම්බට අනිමින් ජනපති යැවූ පිලිතුරු ලිපිය මෙන්න.. ( 2018 - 11 - 14 )

විශ්වාස භංගයක් මගින් මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයෙන් ඉවත් කලේ යයි කතානායක කරු ජයසූරිය මහතා විසින් කල ලිඛිත

 
තෙවරප්පෙරුම පිහියක් රැගෙන පාර්ලිමේන්තුවේදී කළ සෙල්ලම - Photos ( 2018 - 11 - 15 )

අද පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම් තත්ත්වය අතරතුර එකසත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා

 
මහින්ද ඇතුළු අපි සතුරන්ගේ උගුලට හසුවුනා. කට වෙල්ගමගේ - හඩ කාගේද? ( 2018 - 11 - 15 )

අපි එපාම කියද්දී මෙත්න ඉන්න පිරිසක් ජනාධිපති එක්ක එකතු වෙලා මේ කරපු වැඩෙන් අන්තිමේ අවුරුදු ගණනක් දර දිය ඇදලා හ

 
පෙට‍්‍රල්-ඩීසල් මිල අඩු කෙරේ.. නව මිල ගණන් මෙන්න.. ( 2018 - 11 - 15 )

අද (15) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්ට්‍රල් සහ ඩිසල් ලීටරයක මිල රු. 5කින් අඩු කර ඇත.සියළුම

 
"නාමල් ඇවිත් මගෙන් සමාව ඉල්ලුවා"- ලොහාන් රත්වත්තේ සමග පාර්ලිමේන්තුවේදී ඇතිවූ ගැටුම ගැන පාඨලී කියන කතාව ( 2018 - 11 - 15 )

අද 15 පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට අතර නොසන්සුන්කාරි වාතාවරණයක් ඇතිවූ අතර , පර්ල

 
පුතාගේ විවාහය නෑදැයින්ට කියන්නට ගිය මව බස් රථයේදී හමුවූ තරුණයා සමග ලැගුම්හලකට ගිහින් ( 2018 - 11 - 15 )

විවාහක කාන්තාවක්‌ බස්‌ රථයකදී හඳුනාගත් තරුණයකු සමග ප්‍රේම සම්බන්ධයක්‌ ඇතිකරගෙන රුපියල් 76,000 ක්‌ වටිනා රන් මා

 
අපිව දාලා ගිහින් අවුරුදු 12ක් වෙනවා-හැම කෙනෙක්ම පතන්නේ තමන්ගේ තාත්තා වගේ ආදරෙන් රැක බලා ගන්න සැමියෙක් ( 2018 - 11 - 15 )

පියුමි හංසමාලි කියන්නේ නිතරම කාගෙත් කතාබහට ලක්වන කෙනෙක්නේ.හැබැයි ඉතින් පියුමිට වැඩියෙන්ම එන්නේ විවේචන.ඉතින

 
UNP විරෝධතාවයක් නිසා ටවුන්හෝල් හිරවෙයි ( 2018 - 11 - 15 )

එක්සත් ජාතික පක්ෂය විරෝධතාවක් හේතුවෙන් මේ වන විට පුරහල අවට දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙන බව වාර්තාකරු පවසයි.

 
මහින්දට එරෙහි 122 ත් අරන් කථානායක ජනාධිපති හමුවෙන්න යන්න හදලා ( 2018 - 11 - 15 )

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කථානායක කරු ජයසුරිය වෙත දුරකථන ඇමතුමක් ලබාදී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්

 
රන්ජන් පාර්ලිමේන්තුවට පිහියක් ගෙනත්! ඉන්දික අනුරුද්ධගෙන් පැමිණිල්ලක් ( 2018 - 11 - 15 )

පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක පාර්ලිමේන්තු සභා ගර්භයට පිහියක් රැගෙන ආ බවට පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඉන්දි

 
ගාමිණී සෙනරත්ගේ නඩුව විශේෂ මහාධිකරණයේ ඇරඹෙයි ( 2018 - 11 - 15 )

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් සිව් දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුව