ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීව අත්අඩංගුවට ගන්න නියෝගක් ( 2018 - 11 - 09 )

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

එම දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වා මහතාට මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළ බව වාර්තාකරු පැවසීය.

රවින්ද්‍ර විජේගුණරත්න මහතාට එරෙහිව මේ වන විට එල්ල වී ඇති චෝදනා අනුව ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ සම්පූර්ණ බලය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන  සිදු කරන පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වා මහතාට පවතින බව මහේස්ත්‍රාත්වරයා පෙන්වා දී තිබේ.

අධිකරණය ලබාදුන් නියෝගය ක්‍රියාත්මක කිරීමට පියවර නොගතහොත් ඔහුට එරෙහිව ලංකා දණ්ඩනීති සංග්‍රහයේ 216 සහ 185 යන වගන්ති අනුව කටයුතු කරන බවට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කර ඇති බව සඳහන්ය.

තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියේ සැකකරුවෙකු වන චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අයට අධිකරණය මගහැර සිටිමට අධාර අනුබල ලබාදීම සම්බන්ධයෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයාට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.
(under the courtesy of adaderana.lk news web)
     
"එජනිස" විරෝධය පළ කරයි ( 2018 - 11 - 14 )

හඬ සහ ඇසට පෙනෙන දර්ශනය අනුව ආණ්ඩුවට බහුතරය නොමැති බවට කථානායකවරයා කළ ප‍්‍රකාශයට එක්සත් ජනතා නිදහස් සන්ධානය විර

 
පාර්ලිමේන්තුවේදී මහින්ද අගමැති ලෙස පිළිගත්තා ( 2018 - 11 - 14 )

අද14 උදෑසන රැස්වූ පාර්ලිමේන්තුවේදී ආග්‍රාමත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පිළිගැනීමට සිදු වූ බව සභා නායක දි

 
පාර්ලිමේන්තුවේදී මහින්ද අගමැති ලෙස පිළිගත්තා ( 2018 - 11 - 14 )

අද14 උදෑසන රැස්වූ පාර්ලිමේන්තුවේදී ආග්‍රාමත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පිළිගැනීමට සිදු වූ බව සභා නායක දි

 
කතානායකවරයාගේ තීරණය ගැන ජනපති කටයුතු කරන්නේ ව්‍යවස්ථාවට අනුවයි - ඇමති සමරසිංහ කියයි ( 2018 - 11 - 14 )

කතානායක කරූ ජයසූරිය මහතා අද ගත් තීරණය පිළිබද ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේදී ව්‍යවස්ථානුකූලව කටයුත

 
"නාමල් ඇවිත් මගෙන් සමාව ඉල්ලුවා"- ලොහාන් රත්වත්තේ සමග පාර්ලිමේන්තුවේදී ඇතිවූ ගැටුම ගැන පාඨලී කියන කතාව ( 2018 - 11 - 15 )

අද 15 පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට අතර නොසන්සුන්කාරි වාතාවරණයක් ඇතිවූ අතර , පර්ල

 
පුතාගේ විවාහය නෑදැයින්ට කියන්නට ගිය මව බස් රථයේදී හමුවූ තරුණයා සමග ලැගුම්හලකට ගිහින් ( 2018 - 11 - 15 )

විවාහක කාන්තාවක්‌ බස්‌ රථයකදී හඳුනාගත් තරුණයකු සමග ප්‍රේම සම්බන්ධයක්‌ ඇතිකරගෙන රුපියල් 76,000 ක්‌ වටිනා රන් මා

 
අපිව දාලා ගිහින් අවුරුදු 12ක් වෙනවා-හැම කෙනෙක්ම පතන්නේ තමන්ගේ තාත්තා වගේ ආදරෙන් රැක බලා ගන්න සැමියෙක් ( 2018 - 11 - 15 )

පියුමි හංසමාලි කියන්නේ නිතරම කාගෙත් කතාබහට ලක්වන කෙනෙක්නේ.හැබැයි ඉතින් පියුමිට වැඩියෙන්ම එන්නේ විවේචන.ඉතින

 
UNP විරෝධතාවයක් නිසා ටවුන්හෝල් හිරවෙයි ( 2018 - 11 - 15 )

එක්සත් ජාතික පක්ෂය විරෝධතාවක් හේතුවෙන් මේ වන විට පුරහල අවට දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙන බව වාර්තාකරු පවසයි.

 
මහින්දට එරෙහි 122 ත් අරන් කථානායක ජනාධිපති හමුවෙන්න යන්න හදලා ( 2018 - 11 - 15 )

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කථානායක කරු ජයසුරිය වෙත දුරකථන ඇමතුමක් ලබාදී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්

 
රන්ජන් පාර්ලිමේන්තුවට පිහියක් ගෙනත්! ඉන්දික අනුරුද්ධගෙන් පැමිණිල්ලක් ( 2018 - 11 - 15 )

පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක පාර්ලිමේන්තු සභා ගර්භයට පිහියක් රැගෙන ආ බවට පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඉන්දි

 
ගාමිණී සෙනරත්ගේ නඩුව විශේෂ මහාධිකරණයේ ඇරඹෙයි ( 2018 - 11 - 15 )

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් සිව් දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුව

 
කථානායකට එරෙහිව විරෝධතාවයක් ( 2018 - 11 - 15 )

වහාම මහ මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලමින් හා කථානායකවරයාට විරෝධය දක්වමින් අද15 මිද්දෙණිය හා වීරකැටිය නගරවලදී වි

 
ඇතිවූ තත්ත්වයට කථානායක වගකිව යුතුයි ( 2018 - 11 - 15 )

අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදු කළ විශේෂ ප්‍රකාශයට ඡන්දයක් විමසීමට සිදු කිරීමට කථානායකවරයා විසින්

 
විපක්ෂය අදම ඕන කිව්ව අපි බැහැ කිව්වා - පාර්ලිමේන්තුවේ කලබගෑනිය ගැන වාසු කියන කතාව ( 2018 - 11 - 15 )

"විපක්ෂයේ අය විශ්වාසභංග යෝජනාව ගැන නමින් ඡන්ද විමසීම වහාම ගමු කියල යෝජනා කළා. අපි ඒකට විරුද්ධ වුණාම එයාල අදම ම