2019-04-17
උතුම් වූ මව් පදවිය ලබන්නට යි විවාහ වන සෑම කාන්තාවකගේම සිහිනයක් වන්නේග දරු ගැබක් හට ගත් බව දෑනගත් විටදී ඇය කොපමණ සතුටට පත් වනවාද
2019-04-17
මවු කුස තුළ සිටියදීත් කිරිකැටියන් නිසොල්මනේ සිටින්නේ නැහැග පුංචි දඟකාරකම් කරන්නෙ මවට තම හපන්කම් පෙන්වන්නට වගෙයි
2019-04-17
කෑමවලට තිබූණ අරුචිය නැතිවෙලා කෑම රුචිය කියන තත්ත්වයට පත්වෙලා කෑම වැඩිපූර ගන්න තත්ත්වයට ගර්භනී මව පත්වෙනවා
2019-04-17
සිසර් ශල්‍යකර්මයට භාජනය වන කාන්තාවන්ගේ බයක් තියෙනවා ශල්‍යකර්මයට පස්සේ ඇඟ ඇල්වතුරින් පිරිසිදු කිරීම සූදුසූද නැත්නම් තුවාලය තියෙන තැනට වතුර වැටීම සූදුසූද කියලා
2019-04-17
ගර්භනී බවත් සමග ස්කෑන් පරීක්ෂණ ගැන කතා කරනවාග මේ ස්කෑන් පරීක්ෂණවල ඇත්තටම වැදගත් කමක් තියෙනවදරෑ මේ ගැන බොහෝදෙනා නිතර කතා බහ කරනවාග ස්කෑන් පරීක්ෂණ ගැන ඉතාම අවධානයෙන්
2019-04-17
ලැපරස්කොපි හා හිස්ටරස්කොපි යන පරීකෂණ දෙක දරුවන් නැති කාන්තාවන් සම්බන්ධයෙන් සිදුකරන ඉතාම සාර්ථක පරීකෂණ දෙක ලෙස හඳුන්වා දෙන්නට පූළුවන්
2019-04-17
යම් ආබාධිත තත්ත්වයක් සහිත දරුවෙකු ඉක්මනින් සුවපත් වනු දැකීම එම මාපියන්ගේ එකම පැතුමයිග ඇතැම් ශ්‍රවණාබාධ කල්තබා හඳුනා ගැනීම අපහසු වුවත් හඳුනා ගත් වහාම ඊට සුදුසු ප්‍රතිකාර යෙදීම ඉතා වැදගත්
2019-04-17
අපි කලින් ලබාදෙන උපදෙස් අනූව ෆෝලික් අම්ලය ගර්භනී තත්ත්වයට පත්වෙන්න ඉස්සරවෙලා ඉඳලා ගත්තා නම් එය නොකඩවා පළමූ මාස තුන තුළදීත් ලබා ගැනීම ඉතාම වැදගත්ග කළලයේ ෙසෙල වැඩිලා පටක වර්ධනය
2019-04-17
මේ වනවිට ශ්‍රී ලංකාවේදී වයස අවුරුද්දක් පමණ වන දරුවන්ට මෙම සැත්කම සිදු කෙරෙන අතර සැත්කමෙන් පසුව ඔවුන් ඉතාමත් හොඳ සුවයකින් සිටින බවට ඕනෑතරම් සාධක සමාජය තුළ දැකගත හැකියි
2019-04-17
මානසික ගැටලු සහ මානසික රෝග ගැන කතා කරන විට වසර කිහිපයකට පෙර සහ අද තත්ත්වය සංසන්දනය කර බලන විට අද වන විට මානසික රෝග හා මානසික ගැටලු බහූලව දකින්නට ලැබෙනවා
2019-04-17
මාස කිහිපයක් වයසැති දරුවන් නෑවීම සඳහා අපේ වැඩිහිටියන් විවිධ දේශීය ඖෂධ වර්ග තැම්බූ වතුර භාවිතා කිරීමට පූරුදුව සිටී
2019-04-17
මව්පියන්ගේ එකම සම්පත දරුවන්යග දරුවා මෙලොව එළිය දුටු තත්ත්පරයේ සිට දෙවැනි පැය ගත වූ මොහොතේ පටන් මව දරු පැටියා සිය ඇකයේ හොවා ගනිමින් ඇගේ කිරෙන් දරුවා පෝෂණය කරයි
2019-04-17
සමහර විට ඔබ අවුරුද්ද පුරාම එක ප්‍රශ්නයක් ගැන හිතමින් එයට විසඳුම් සොයනවා ඇතිග දරුවන් පුංචි වුනත් ඔබට නොසිතුනු හොඳ පිළිතුරක් දරුවන්ට සිතෙන්න පුළුවන්
2019-04-17
අම්මා හපමින් සිටින දේ දරුවන් කන පුරුද්ද හොඳ නෑ
2019-04-17
ගර්භනී අවදියේදී කලලය වර්ධනය වීමේදී ඇතිවිය හැකි විෂමතා නිසා කන සම්බන්ධ විවිධ අංගවිකලාත සහිතව දරුවන් උපත ලැබීම
2019-04-17
අද බොහෝ නිවෙස්වල කුඩා දරුවන්ගේ සමීපතම යහළුවන් බවට සූනඛයා, බළලා පත් වී සිටිනවා. මේ සතුන් සමග දිවි ගෙවන අපේ දරුවන්ට අහිතකර බලපෑමක් ඇති වේද? එසේ නොවේද යන්න අපි මේ ලිපියෙන් අවධානය යොමූ කරමූ.
2019-04-17
ගර්භනී වීමෙන් පසූව මූල් මාස තුන ඉතාම වැදගත් කාලයක්ග මේ කාලයේදී සූළු සූළු අපහසූතා සියයට 60 පමණ මවූවරුන්ට ඇතිවන්නට පූළුවන්
2019-04-17
මී කිරි අතුරු පසක් ලෙස බොහෝවිට භාවිතා වුවත් ශීතාධික ආහාරයකිග බොහෝවිට විවිධ පෙදෙස්වල මී කිරි බත් සමඟ අනුභවයට පුරුදු වූ අය සිටියි

© Copyright 2017-ElaKolla.com . Design by:ElaKolla.com