2019-04-17
කුඩා දරුවන්ට තමාට සුදුසුම දේ කුමක්දැයි නිවැරදිව තෝරා බේරා ගැනීම තනිව සිදුකිරීම ඉතා අපහසුයිග ඒ නිසාම නිසි මඟපෙන්වීමක් ඔවුන්ට අවශ්‍යයිග එහිදී මාපියන්ටල වඩා වැඩි වගකීමක් හිමි වනවා
2019-04-17
වේගයෙන් ආශ්වාස ප්රාශ්වාස කිරීම
හෘද ස්පන්දනය වේගවත් වීම
හිසේ වේදනාවක් ගැන විටින් විට පැවසීම
ඇවිදින ආකාරයේ වෙනසක් පෙන්වීම
2019-04-17
දරුවන්ගේ නිරොගී පැවැත්ම පිළිබඳව සැලකිලිමත් වන දෙමාපියන් නිසි අවධානයක් යොමු කළ යුතු තවත් වැදගත් අංගයක් වන්නේ දරුවන්ගේ දන්ත සෞඛ්යයිග ඒ සම්බන්ධයෙන් වැඩිහිටි ඔබේ වගකීම ආරම්භ වන්නේ දරුවාට මාස 5 ක 6
2019-04-17
ලෝකයේ අති නවීන වෛද්‍ය පහසුකම් සහ වෛද්‍ය සේවාවන් මේ වන විට අප රට තුළද ක්‍රියාත්මක වේග ඊට ආසන්නතම උදාහරණය ලෙස පසුගියදා පේරාදෙණිය රෝහලේ සිදුකළ හදවත් බද්ධ කිරීමේ සැත්කම හැඳින්විය හැකිය
2019-04-17
මෙහිදී ඉතාම වැදගත්ම කොටස තමයි කාන්තාවන්ගේ මද සරු බව කියන්නේග ඒකට හේතුව දරු පිළිසිඳ ගැනීමකදී විශාලම කාර්ය සිදු කරන්නේ කාන්තාවග ඒ වගේම කාන්තාවකගේ මදසරු බව ඇතිවීමට විවිධ හේතු ගණනාවක්ම තියෙනවාග අපි ඒවා එකිනෙක වෙන වෙනම කතා කරමු
2019-04-17
කොලස්ට්රම් අවසන් වූ පසුව නිපදවෙන ඝණත්වයෙන් අඩු අවර්ණ ද්‍රාවණයක් බඳු කිරෙහි 90්‍ර ක්ම දරුවාට අවශ්‍ය ජලය අන්තර්ගත වේ
2019-04-17
අම්මාගේ ආදරයේ නාමයෙන් නිපදවෙන මව්කිරි මගින් ළදරුවා උපරිමයෙන් පෝෂණය වෙනවා සේම මව්කිරි දීම නිසා මවකට ද වාසි රැසක් හිමිවන බව අද වන විට වෛද්‍ය විද්‍යානුකූලව ද සනාථ වී හමාරයි
2019-04-17
සාමාන්‍ය නිරෝගී දරුවකුට විශේෂයෙන් කතාබහ කිරීමට පුරුදු පුහුණු කිරීමක් සිදු නොකරන්නේ ඔවුන් සතු වන යහපත් ශ්‍රවණ තත්ත්වය නිසා ස්වභාවිකවම ඔවුන් එම ක්‍රියාවලියට යොමුවන නිසයිග නමුත් කිසිසේත්ම ශ්‍රවණයක් නොලබන දරුවකු එම කථනයට
2019-04-17
එසේම උණුසුම් ආහාර වර්ග සම්පූර්ණයෙන් ම අත්හැර දැමීම වැදගත්ග ආහාර ගත යුත්තේ එය නිවුන පසුවයිග පැණිරස සහ පැසීමට ලක් කළ ආහාර ගත යුත්තේ සීමා සහිතවයි
2019-04-17
මෙම අනතුරින් මාංශ පේශියේ තන්තු බිඳීමකට ලක් වේග මෙම තන්තු බිඳීම නිසා බන්ධනී පටක ගුණනය වැඩිවී මෙම පේශිය අර්බුදයක් හෙවත් ගෙඩියක් ලෙස දිස්වෙයිග වැඩිහිටි අයට මෙම මාං
2019-04-17
නමුත් දරුවාට තුනපහල මිරිස්ල ලූණුල සීනි හැකි තරම් අවම කරන්නග
උපතේ සිට අවුරුදු 2 දක්වා කාලය දරුවකුගේ කායික සහ මානසික වර්ධනයට අතිශයින් වැදගත් වෙන අතරම මේ කාලය තුළ නිසි පෝෂණයක් ලබාදීම දෙමාපියන්ගේ වගකීමකිග
උපතේ සිට අවුරුදු 2 දක්වා කාලය දරුවකුගේ කායික සහ මානසික වර්ධනයට අතිශයින් වැදගත් වෙන අතරම මේ කාලය තුළ නිසි පෝෂණයක් ලබාදීම දෙමාපියන්ගේ වගකීමකිග
2019-04-17
අද වන විට අතීතයේදීට වඩා දරුවන් හා දෙමාපියන් අතර දුරස්ථ බව අඩු වී ඔවුනොවුන් යහළු යෙහෙළියන් මෙන් සමීපව සිටියද අත්‍යවශ්‍ය කරුණු කාරාණා පිළිබඳව සාකච්ඡා කිරීමට
2019-04-17
උණ ඇති පුංචි දරුවෙකු ගැන අවධානයෙන් යුතුව කටයුත කළ යුතු වන්නේ පුංචි දරුවන්ට තමන්ට ඇති අපහසුව පැහැදිලි කිරීමට නොහැකි නිසායග දරුවාගේ අපහසුතා නිවැරැදිව හඳුනාගත යුතුය
2019-04-17
මෙවැනි තත්ත්වයකදී වෛද්‍ය උපදෙස් කරා යොමු වීම ඉතාම වැදගත් වන්නේ මුල් අවධියේදීම හඳුනා ගැනීමට හැකි වීම හේතුවෙන් ඉක්මනින් ප්‍රතිකාර ඇරඹිය හැකි නිසාය
2019-04-17
දරුවන්හට පණු රෝග ඇති වන්නේ කෙසේද යන්න පිළිබඳ පළමු ලිපිය හරහා මව්වරුන්ට නිසි අවබෝධයක් ලැබෙන්නට ඇතිග මේ තත්ත්වයෙන් දරුවන් ආරක්ෂා කිරීමට නම් යහපත් සෞඛ්‍ය පුරුදු දරුවාට හුරු කිරීම ඉතා වැදගත් වේ
2019-04-17
අපිට ඖෂධ ලබා දෙන්නේ කිසියම් මාත්‍රාවක් අනුවයිග එය මිලිග්‍රෑම් පහක් ල දහයක් හෝ වෙනත් මාත්‍රාවකින් නියම වෙනවා
2019-04-17
ඉස්සර කාලයේ අම්මලා තමන්ගේ දරුවන්ට රාත්‍රි ආහාරය ගත් විගසම නින්දට යන්න අවසර දුන්නේ නැහැග ඔවුන් ඒ දවස්වල කිව්වේ බත් ඇට කූරු අස්සේ යන නිසා රෑට ආහාරය ගත් විගසම යහන්ගත වෙන්න අවසර දුන්නේ නැහැ
2019-04-17
තද උණ
සම මත අවර්ණ වතුර බිබිලි ඇති වීම
උගුරේ ආසාදන
කෑම අරුචිය
සම මත අවර්ණ වතුර බිබිලි ඇති වීම
උගුරේ ආසාදන
කෑම අරුචිය
2019-04-17
කුඩා අවධියේම දරුවකුට ශ්‍රවණ ඌනතාවක් පවතින බව හඳුනාගතහොත් කුඩා අවධියේදීම කර්ණශංඛ බද්ධ සැත්කමට ලක් කළ හැකියිග ඒ ඔස්සේ ශ්‍රවණ ඌනතාව මඟහරවාගෙන දරුවාට හිමිවන මනා ශ්‍රවණ හැකියාව මත භාෂා කුසලතා වර්ධනය කර ගැනීම
2019-04-17
දරුවා සිටින කාමරයට පැමිණෙන ඕනෑම අයකු පිරිසුදු වී පැමිණීම ඉතාම වැදගත්යග එලෙස වුවමනාවෙන් සහ සුපරික්ෂාකාරීව රැකබලා ගතහොත් අඩු බර සහිතව හෝ නොමේරූ ළදරුවකු ලෙස

© Copyright 2017-ElaKolla.com . Design by:ElaKolla.com