චන්ද්රිකා ශ්රීලනිපයෙන් කපා දමයි..කෝප වී මහ ලේකම්ට සැරට අමතයි..
2018 - 12 - 06  ★ 

ශ්රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක රැස්වීම හා සමස්ථ ලංකා කාරක සභාව තමනට දැනුමේ නොදුන්නේ කුමන හේතුවක් නිසාදැයි හිටපු ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග මහත්මිය එම පක්ෂ මහ ලේකම්වරයාගෙන් විමසා තිබේ.
මහ ලේකම් රෝහණ ලක්ෂමන් පියදාස මහතා වෙත ලිපියක් යොමු කරමින් ඇහ විමසා ඇත්තේ මෑතකදී සිදු වූ ශ්රීලනිප කටයුතු සදමා තමනට ආරාධනා නොකලේ කුමන හේතුවක් මතද කියායි.
එම අවස්ථා දැනුම් නොදීමට හේතු දැන ගැනීමට කැමති බවත් සදහන කරන ඇය තමන් තව දුරටත් ශ්රීලනිපයේ අනුශාසකවරිය බවත් සිහිපත් කර ඇත. (under the courtesy of lankacnews.com news web)

විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් නිළධාරීන් 15කට ස්ථාන මාරුවීම්
2019 - 02 - 22අධිකාරියේ අනියම් ඇසුරෙන් සේවකයින් පීඩාවට..
2019 - 02 - 22තීරණාත්මක සාකච්ඡාවකට මහින්ද - මෛත්රී හමුවේ
2019 - 02 - 22
© Copyright 2019-ElaKolla.com . Design by:ElaKolla.com