භූමිතෙල් ලාම්පුව පුද්ගලයෙකුට මරු කැඳවයි
2018 - 12 - 06  ★ 

මස්කෙලිය ප්‍රදේශයේ නිවසක හටගත් ගින්නකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
නිවස තුළ තිබූ භූමිතෙල් ලාම්පුවක් පෙරළී යාමෙන් ගින්න හටගෙන ඇති අතර ගින්නට හසු වූ අදාළ පුද්ගලයා බරපතළ පිළිස්සුම් තුවාල ලබා දික්ඔය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව සඳහන්ය.
මියගොස් ඇත්තේ 70 හැවිරිදි පුද්ගලයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් මස්කෙලිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
(under the courtesy of adaderana.lk news web)

ළමා අපයෝජනයට එරෙහිව ලෝක රදගුරුවරු එක්වෙති
2019 - 02 - 21මංගල සමරවීර ජනමාධ්‍ය ඇමති ධුරයෙන් ඉවත් කෙරේ

2019 - 02 - 21නවසීලන්ත ක්‍රීඩක රොස් ටේලර්ගෙන් නව ක්‍රිකට් වාර්තාවක්
2019 - 02 - 20
© Copyright 2019-ElaKolla.com . Design by:ElaKolla.com