Saturday 23rd of February 2019

මහින්ද-රාජිත සාකච්චාවක..

2018 - 12 - 07       
feature-top
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාජිත සේනාරත්න මහතා අතර හදිසි සාකච්චාවක් සිදුව ඇති බව වාර්තා වෙයි.

දුරකතනය ඔස්සේ දෙදෙනා සාකච්චා කර ඇති අතර එසේ සාකච්චා වූ කරුණු මොනවාදැයි වාර්තා නොවෙයි.

මෙම විශේෂ සාකච්චාව සිදුව ඇත්තේ ඊයේ පස්වරුවේය. (under the courtesy of lankacnews.com news web)

More News »