Saturday 23rd of February 2019

ජනපති ඝාතන කුමන්ත‍්‍රණයට සාක්‍ෂි ලැබෙයි..රනිල් අත්අඩංගුවට ගන්නැයි දන්වයි..

2018 - 12 - 07       
feature-top
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඝාතන කුමන්ත්‍රණයට චෝදනා එල්ල වන රනිල් වික‍්‍රමසිංහ හිටපු අගමැති, හිටපු ඇමති සරත් ෆොන්සේකා, පොලිස්පති පූජිත ජයසුන්දර වහා අත්අඩංගුවට ගන්නැයි සිංහලේ ජාතික සංවිධානය ඉල්ලා සිටී.

ජනාධිපති ලේකම් කාර්යාලයට සංදේශයක් බාර දෙමින් ඔවුන් විසින් මෙම ඉල්ලීම කර ඇත.

අම්පාරේදී පැවති රැස්වීමක් අමතමින් දූෂණ විරෝධී බලකා අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා විසින් කරන ලද විශේෂ හෙළිදරවුව මත මෙම පිරිස අත්අඩංගුවට ගත යුතු යයිද ඔවුන් කියා සිටි. (under the courtesy of lankacnews.com news web)

More News »