Sunday 16th of December 2018

සෙනෙහස අහිමිවූ පුංචි ජීවිත සඳහා පිළිසරණක්

2018 - 12 - 07       
feature-top
පසුගිය මාස හතරක කාලය තුළ තම රැලෙන් වෙන්වී අතරමන් වී සිට වන අලි පැටවුන් සිව් දෙනෙකු ප්‍රතිකාර සඳහා ගිරිතලේ වන ජීවි පසු වෛද්‍ය ඒකකය වෙත රැගෙනවිත් ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

එම පැටවුන් මාස 5,4,3,2 වියේ පසු වන්න බව වනජීවි නිලධාරීන් සඳහන් කරයි.

එම පැටවුන් සියලු දෙනා හොඳ සෞඛ්‍ය තත්ත්වයේ පසුවන වන බවත් වාර්තා වෙයි.

මෙම සුරතලුන් තම මාස කිහිපයක් රැක බලා ගැනීමෙන් පසු උඩවලව ඇත් අතුරු සෙවන වෙත බාරදීමට කටයුතු කරන බව ගිරිතලේ වන ජීවි පසු වෛද්‍ය ඒකකය නිලධාරීන් පැවසීය.

(under the courtesy of adaderana.lk news web)

More News »