විජයකලාගේ නඩුව පෙබරවාරි 22 දක්වා කල් යයි
2018 - 12 - 07  ★ 

එල්ටිටිඊ සංවිධානය සම්බන්ධයෙන් සිදුකල මතභේදාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විජයකලා මහේෂ්වරන් සම්බන්ධයෙන් වන නඩු විභාගය පෙබරවාරි මස 22 දක්වා කල් තැබිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
නීතිපතිවරයාගෙන් උපදෙස් නොලැබීම නිසා මෙලෙස නඩුව කල් තබන ලදියි.
එල්ටිටිඊ සංවිධානය සම්බන්ධයෙන් සිදුකළ මතභේදාත්මක ප්‍රකාශය හේතුවෙන් ඇය සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වුවා.
(under the courtesy of lankacnews.com news web)

විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් නිළධාරීන් 15කට ස්ථාන මාරුවීම්
2019 - 02 - 22අධිකාරියේ අනියම් ඇසුරෙන් සේවකයින් පීඩාවට..
2019 - 02 - 22තීරණාත්මක සාකච්ඡාවකට මහින්ද - මෛත්‍රී හමුවේ
2019 - 02 - 22
© Copyright 2019-ElaKolla.com . Design by:ElaKolla.com