"අපි හදපු අලුත් ව්‍යවස්ථාව ෆෙඩරල් ක්රමයටත් එහා ගිය එකක්"- රනිල් එලවපු නිසා ගේන්න බැරිවූ ව්‍යවස්ථාව ගැන සුමන්තිරන් කතාකරයි
2018 - 12 - 07  ★ 

නව ව්‍යවස්ථා සම්පාදන කමිටුවේ ප්‍රබල නියෝජිතයෙක් වන ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා, ගෙන ඒමට සූදානම් වූ නව ව්‍යවස්ථාව පිළිබදව පසුගියදා මෙසේ කරුණු හෙළිකර සිටියේය.
” නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිලිබඳ අතුරු කමිටු වාර්තාවේ පිටු හතරක් ගැන හරියට කියවලා බැලුවොත් පලවෙනි හා දෙවෙනි පිටුවල කියවිලා තියෙනවා ලංකාවට ඒකීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැලපෙන්නේ නැහැ කියලා. නමුත් දැන් තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ලංකාව ඒකියයි කියලා තියෙනවා. මධ්‍යම ආණ්ඩු හා පළාත් ආණ්ඩු වලට බලය ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා ඒකෙ කියවෙනවා. ලංකාවට ෆෙඩරල් සැකිල්ලක් තියෙන ආණ්ඩුක්‍රමයක් ගීනවා කියලා අපි පොරොන්දු උනා. අතුරුකමිටු වාර්තාවේ කියවිලා තියෙන්නේ ඒ සැකිල්ල තමයි. පළාත් රජයට ලබාදුන්නා බලය ආපහු ගන්න බැහැ. ඒ දීපු බලය අඩු කරන්න බැහැ වගේම ඒ දීපු බලයට මධ්‍යම රජයට මැදිහත් වෙන්න බැහැ. මේවා අතුරු කමිටු වාර්තාවේ කියවිලා තියෙනවා. ඒ විතරක් නෙමේ අනාගතයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදනවා නම් මේ කිසිම දෙයක් වෙනස් කරන්න බැහැ කියන එකත් අතුරු වාර්තාවේ කියවෙනවා.එහෙම වෙනස් කරනවානම් පළාත්සභාවල අනුමැතිය ඕනේ. එක් පලාත්ස්භාවක් හෝ ඒකට අකමැති උනොත් මේ බලතල වෙනස් කරන්න මධ්‍යම රජයට හැකියාවක් නැහැ. මේක ෆෙඩරල් ක්‍රමයට එහා ගිය දෙයක්.”
lanka lead news

විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් නිළධාරීන් 15කට ස්ථාන මාරුවීම්
2019 - 02 - 22අධිකාරියේ අනියම් ඇසුරෙන් සේවකයින් පීඩාවට..
2019 - 02 - 22තීරණාත්මක සාකච්ඡාවකට මහින්ද - මෛත්‍රී හමුවේ
2019 - 02 - 22
© Copyright 2019-ElaKolla.com . Design by:ElaKolla.com