අප යහපාලනයට කැන්දු ජනාධිපති සාහසික ඒකාධිපතියෙක් වෙලා.. ඔහුට දඬුවම් කල යුතුයි..-මංගල
2018 - 12 - 07  ★ 

ආසියාවේ පැරණිතම ප්රජාතන්ත්රවාදී රට ලෙසින් සැලකෙන ශ්‍රී ලංකාව වේගයෙන් ඒකාධිපති රටක් ලෙස පරිවර්තනය වෙමින් පවතින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා සඳහන් කරයි.
මේ සඳහා වගකිව යුත්තේ මූලිකවම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බවද මන්ත්‍රීවරයා විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
ජනාධිපතිවරයා විසින් දෙන ලද ප්‍රතිඥා ඔහු විසින්ම සාහසික ලෙස උල්ලංඝනය කර ඇතැයි ද ඔහු සඳහන් කරයි.
මේ නිසා ජනාධිපතිවරයාට එරෙහිව දෝශාභියෝගයක් පමණක් නොව රටේ ක්‍රියාත්මක සාමාන්‍ය නීතියෙන් ද දඬුවම් කළ යුතු යැයි නිවේදනයේ දැක්වේ. (under the courtesy of lankacnews.com news web)

විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් නිළධාරීන් 15කට ස්ථාන මාරුවීම්
2019 - 02 - 22අධිකාරියේ අනියම් ඇසුරෙන් සේවකයින් පීඩාවට..
2019 - 02 - 22තීරණාත්මක සාකච්ඡාවකට මහින්ද - මෛත්‍රී හමුවේ
2019 - 02 - 22
© Copyright 2019-ElaKolla.com . Design by:ElaKolla.com