හමුදාපති කමට තව පියවරයි..ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාවේ දෙවැනි පුටුවට..

2019 - 01 - 09       
feature-top
මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත් කර තිබේ.

ඒ මහතා යුද හමුදාවේ 53 මාණ්ඩලික ප්‍රධානියා බව හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

ශවේන්ද්‍ර සිල්වා මහතා යුද සමයේ 58 වන සේනාංකය නායකත්වය දෙමින් විශාල කාර්යභාරයක් සිදු කළ අතර ඔහු අද දක්වා ද අතිශය ජනප්‍රිය චරිතයකි. (under the courtesy of lankacnews.com news web)

More News »