Sunday 20th of January 2019

අනුර පාර්ලිමේන්තුවේදී මංගලට කට උත්තර නැති කරයි-Video

2019 - 01 - 10       
feature-top
ස්වාධීන රූපවාහිනී ආයතනයට සභපතිවරයෙක් හා ක‍්‍රියාකාරී අධ්‍යක්‍ෂවරයෙක් පත් කිරීමට ඇමති මංගල සමරවීරට බලය ඇතත් සාමාන්‍යාධිකාරීවරයෙක් පත් කිරීමට කිසිදු බලයක් නැති බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

තමන් සාමාන්‍යාධිකාරීවරයෙක් පත් නොකල බව ඇමති සමරවීර කියා සිටියදී ජවිපෙ නායකයා සුබාෂ් ජයවර්ධන ස්වාධීන රූපවාහිනියේ සාමාන්‍යාධිකාරී කලේ කවුදැයි ප‍්‍රශ්න කලේය.

එහිදී ඇමති මංගල සමරවීර තමන් විසින් එකී පත් කිරීම සිදු කල බව පිලිගත්තේය. (under the courtesy of lankacnews.com news web)

More News »