නිධානයක් කඩමින් සිටි ප‍්‍රබල දේශපාලඥයාගේ ලේකම් අත්අඩංගුවට..

2019 - 01 - 10       
feature-top
ප‍්‍රබල දේශපාලඥයෙකුගේ මාධ්‍ය ලේකම්වරයෙකු නිධානයක් ගොඩ ගැනීමට ගිය අවස්ථාවේදී පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

අනතුරුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පස ඔහු රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ආරංචි මාර්ග වාර්තා කරන්නේ කුලියාපිටිය හෙට්ටිපොල ප‍්‍රදේශයේ කටුපොත නිකසලාරාමය විහාරස්තානය අසල නිධානයක් කඩමින් සිටියදී මෙම පුද්ගලයා ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි. (under the courtesy of lankacnews.com news web)

More News »