Sunday 20th of January 2019

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහ ලේකම් වැඩ අරඹයි

2019 - 01 - 10       
feature-top
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (10) එම ධුරයේ රාජකාරි කටයුතු ආම්භ කළේය.

ඒ කොලඹ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දීය.එම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එක්ව සිටියේය.

දයාසිරි ජයසේකර මහතා වෙත අදාළ පත්වීම් ලිපිය පිළිගැන්වීමද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදුවිය. (under the courtesy of nethnews.lk news web)

More News »