Sunday 20th of January 2019

අනුවන ක්‍රියාවක් ගැන මහින්ද කියයි

2019 - 01 - 11       
feature-top
රටක් බෙදීමට යම් ආණ්ඩුවක් උත්සාහ ගන්නේ නම් එය අනුවන ක්‍රියාවක් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ රටට ආදරයක් නොමැති පුද්ගලයන්ට බලය ලැබුණු විට එවැනි තත්ත්වයක් සිදුවන බවයි.

කුලිගොඩ පුරාණ වනවාස රාජමහා විහාරධිපති පූජ්‍ය මාදම්පේ විමලධජ හිමි වෙත අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ අනුනායක පදවිය පිරිනැමීම වෙනුවෙන් පැවති උත්සවයකින් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේය. (under the courtesy of adaderana.lk news web)

More News »