Sunday 20th of January 2019

තවත් ඇමති පිරිසක් දිවුරයි..අලුත් ඇමතිලා මෙන්න..

2019 - 01 - 11       
feature-top
විශේෂ කලාප සංවර්ධන කැබිනට් නොවන ඇමතිවරයා ලෙස වී. රාධක‍්‍රිෂ්ණන් මහතා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී ඇත.

රවින්ද‍්‍ර සමරවීර මහතා කම්කරු හා වෘත්තිය සමිති සබදතා කැබිනට් නොවන ඇමතිවරයා ලෙස දිවුරුම් දී ඇත.

වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අැමතිවරයා ලෙස අබ්දුල්ලා මහරුෆ් මහතා පත් කර ඇත. (under the courtesy of lankacnews.com news web)

More News »