Thursday 21st of March 2019

තවත් කුඩු වැටලීමක් - හෙරොයින් ග්‍රෑම් 205ක් සමග ජාවාරම්කරුවෙක් පොලිස් දැලේ

2019 - 01 - 11       
feature-top
හෙරොයින් ග‍්‍රෑම් 205කට අධික ප‍්‍රමාණයක් ලග තබා ගෙන සිටි පුද්ගලයෙකු ගල්කිස්ස සට්ටිගල මාවත ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 41හැවිරිදි රත්මලාන ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. සැකකරු ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

(under the courtesy of nethnews.lk news web)

More News »