Tuesday 19th of March 2019

තෙල් සංස්ථා ගැටුමට අත්අඩංගුවට ගත් නාගරික මන්ත්‍රී තවදුරටත් රිමාන්ඩ්

2019 - 01 - 11       
feature-top
ඛනිජ තෙල් නීති ගත සංස්ථාවේ ඇති වු  කළහාකාරි සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොදුජන පෙරමුණේ නාගරික මන්ති‍්‍ර කුලතිස්ස දීගනගේ මහතා ජනවාරි මස 18 දා දක්වා අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරනයේ නියෝගයකට අනුවයි.

නාගරික මන්ති‍්‍ර කුලතිස්ස ගීකියන මහතා ඇතුළු පිරිසක් එහි කළහාකාරි ලෙස හැසිරීම එම අවස්ථවේ මෙම වෙඩි තැබීමක් දක්වා වර්ධනය වී ඝාතනයක් සිදු වීමට හේතු වී ඇති බවයි ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙහිදී පැවසුවේ.

 ඒ අනුව සැකකරු තවදුරටත්  රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණේ.

(under the courtesy of nethnews.lk news web)

More News »